2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,540
    124,706
    113
    දෙහිවල
    yGJo9Ge.png
     
    • Like
    Reactions: Stimulus mind

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අපි ඉතින් ආසියානු ශුරයෝ නිසා ආයේ අඩු කුලේ උන් එක්ක මොන පන්දු කෙලිද අමරේ.
    මේ පාර අපි සුද්දන්ට දෙන්නේ. ඔන්න බලපන් එකෙක් දෙන්නෙක් අන්දුන් කුන්දුන් කරලා අපි සෙමි එනවා.
    අපි ගොඩක් වෙලාවට group එකේ දෙක වෙයි. එහෙම උනොත් සෙමියෙදි සෙට් වෙන්නෙ ඉන්දියාව
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,540
    124,706
    113
    දෙහිවල
    අඩුකුලේ ඒවා බන්🤏
    0 cares about minnows
    තව පොඩ්ඩෙන් ඕලන්ද අඩු කුලෙන් කන්නේ අපි.
    මතකනේ අර කොන්ඩේ වවාගෙන හිටපු හාදයා රම්බෝවයි, වේග බට්ටවයි වඩාගත්තා.
    තව ඩින්ගෙන් GT ට කියලා නුල වහන්න හිටියේ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පක්කොනම් සාපයක්... ්්ෂි්්ෂි්ක්්ෂි්්ෂි්ක්..

    රෙද්ද කුණුහරුප ටයිප් වෙන්නේ 😡😡😡😡
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    View attachment 187707

    Indian karayonge hora weda kohomath thiyanawa. Adu kule jaathiyak
    ප්‍රක්ෂිප්ත බලලා no ball දෙන්නේ නෑ බන්. ඔතනින් තිරස්ව ඉර ගහන්නේ. පොඩ්ඩක් හිතපන් උඩ ඉඳන් පහ්තට වැටෙන බෝලයක් ප්‍රක්ෂිප්තේ බැලුවොත් වැටෙන්නේ කකුල ළඟ.වදින වෙලාවේ උස බලන්නේ
     
    • Like
    Reactions: Walter White