Fast bowler la nathuwa kohomada mewage gahanneGedara enna kiyapan ban spinners la tikath aragena utta
sathan waiting for youදන්නෙ නැති එකෙක් මේකෙ comment බැලුවනම් පල්ලියක් කියල හිතයි.. බලන බලන තැන ආමේන් ආමේන්
Dan itin Gedara awa num hari binurayah injured num Vass thama yawanna wenne danFast bowler la nathuwa kohomada mewage gahanne![]()
එල එල කමක් නෑ...ඉන්ජරි නිසා වෙනස් උන ටීම් එකක් එක්කනෙ අපි ඩිෆෙන්ඩ් කරන්නෙ (හැබැයි වෙනද ඉන්න ස්පිනර්ස්ලට තමා වැදුනෙත් බේසිකයො ටික). ඊළඟ එක බලමු.