2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    මන් හිතන්නෑ අපි ලොකු වැරදි කලා කියල අද. ෆීල්ඩින්ග් වල වැරදි කීපයක් ඇරෙන්න, වනිදුව ගෙ ලෙන්ත් එකේ අවුලක් ඇරෙන්න අනිත් ඔක්කොම හොඳයි. මේ තමයි අපේ හැකියාවෙ සීමාව. ඒ නිසා තමා මට දුක.

    ඉන්න උන්ගෙන් fast track වල ඔච්චර තමයි. වනිදුව නම් ඉල්ල ඉල්ල කෑවේ.

    මටනම් වනිදු oveeconfidence උගේ googly effective නැති උනාම වදිනවා..අද පලවෙනි over එකෙන්ම ඌගේ mind එක කෑවා ausi පස්සේ ඌ හරි යට දැම්මේ නෑ wicket එකක් ගන්න googly ම දැම්මා උගේ කරුමෙට pitch එක bounce නිසා ඔක්කොම කොට..ඌ තව ටිකක් skill ගැන හිතන්න වෙනවා අඩුම batting වත් shape නම් තව extra bowler කෙනෙක් ගැහුවත් ප්‍රශ්නයක් නෑ indian team එක වගේ..ඒත් එදා සනා කිව්වා වගේ he just throwing his wicket බලපන්කෝ stonis කාරයා ගහපු හැටි.. දැගලුවේ නෑ wicket එකේ..

    ඌට adjust වෙන්න තේරෙන්නේ නෑ. pitch එකේ හැටි තේරුනාට පස්සෙත් main strike bowler වෙන්න හදනවා.
     
    • Like
    Reactions: lovethebomb

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මේ fast pitch වල අපේ slow bowlersලට වැඩ කරන් නෑ බන්. ඉන්න fast bowlersලා ටිකත් injured නිසා ඉස්සරහට ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින්. මෙහෙම හරි ගහන එක ලොකු දෙයක්.
     
    • Sad
    Reactions: Any.key

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    NZ ,Eng,Afgan Api gahanawa yakoo............Ada pitch eka apita set na.Anith eka Ada pathuma Wade la gaththa 180 k wath one me pitch eke Fielding Nam Madi.😍😍😍
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Aus Perth pich eke first over 10 ta 63 gahala ape un 158 gahuwa kiyanneth Loku deyak🙂

    Sydney, Melbourne apita wasiye
    ------ Post added on Oct 25, 2022 at 8:31 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,243
    113
    කෑගල්ල
    Eng vadagena gahana line ekak tiyenne
    හැමදාම නරක් වෙන්නේ නෑ මචන්. මයිය ඉන්නේ ඇතුලේ. හැකියාවක් නැතත් මොලෙන් හරි ගහනවා. අද එකේ ඉතින් හොදට බොල් කරපු උන් මැදින් දැම්මා කියලා ගැලවුමක් නෑ අගින් හරි ගහනවා. ඊගාව තුනම luck එක අපිට කැරකෙනවා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Stonista mala panne Adam zampa sick nisa wenna barida?

    ඇයි ඇඩම් සම්පත් එයාගෙ ගල් කොල්ලද?

    ඉන්න උන්ගෙන් fast track වල ඔච්චර තමයි. වනිදුව නම් ඉල්ල ඉල්ල කෑවේ.

    ඌට adjust වෙන්න තේරෙන්නේ නෑ. pitch එකේ හැටි තේරුනාට පස්සෙත් main strike bowler වෙන්න හදනවා.

    ඔව් මට නම් ටීම් එක සාපේක්ෂව හොඳ ෆෝම් එකක ඉන්නව කියල තමා පෙනුනෙ. බැට් කරද්දිත් වැලට ගියපු එක ඉතින් ෆෝමැට් එකේ හැටියක් අල්ල අල්ල ඉන්න බෑ.

    මේ තරමින්වත් ඊළඟ මැච් වලට යන්න ඕනෙ. කන්ෆිඩන්ස් හරි ලක් එක හරි ඉතිරිය තීරණය කරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    pitch ekai speed ekai nisa ada u beruna :lol:

    ඒ උනාට ඌ චමිරට වඩා හොදට කරල තියනව බන් T20 වල. කොහොමත් ඔය පිච් වල ඌව ගස්සන්න ඕනේ.
    අසිතයත් ආවම හරි.. අර ඔටුවා ට දුවාගන්නත් බෑ නේ.

    ඩිල්ෂාන් මදුසංක හිටියනම් තමයි පට්ට හැබැයි.

    අද ගැහුවා හොදයි බන්... වනිදුවට වැදිලා ඔහොම පැරදුන එක අවුලක් නෑ ඔය පිච් එකේ මුන්ට.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    ඔව් මට නම් ටීම් එක සාපේක්ෂව හොඳ ෆෝම් එකක ඉන්නව කියල තමා පෙනුනෙ. බැට් කරද්දිත් වැලට ගියපු එක ඉතින් ෆෝමැට් එකේ හැටියක් අල්ල අල්ල ඉන්න බෑ.

    මේ තරමින්වත් ඊළඟ මැච් වලට යන්න ඕනෙ. කන්ෆිඩන්ස් හරි ලක් එක හරි ඉතිරිය තීරණය කරයි.

    ඉන්න උන්ගේ හැටියට සහ conditions අනුව හොඳටම කරා කියල තමයි මටත් හිතෙන්නේ. run rate එක කුඩු වෙන්න කෑවෙත් නැනේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    ඒ උනාට ඌ චමිරට වඩා හොදට කරල තියනව බන් T20 වල. කොහොමත් ඔය පිච් වල ඌව ගස්සන්න ඕනේ.
    අසිතයත් ආවම හරි.. අර ඔටුවා ට දුවාගන්නත් බෑ නේ.

    ඩිල්ෂාන් මදුසංක හිටියනම් තමයි පට්ට හැබැයි.

    අද ගැහුවා හොදයි බන්... වනිදුවට වැදිලා ඔහොම පැරදුන එක අවුලක් නෑ ඔය පිච් එකේ මුන්ට.

    chameeraya ge hodak variations thiyenawa bn.. swing eka ehema patta..

    pacers la nathuwa issarahata thiyena match gahuwoth man balanneth na utta :dull:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,243
    113
    කෑගල්ල
    මම කියනවා දෙකක් කනවා කියලා ?
    මොකද කියන්නේ 5000ක් ඔට්ටු දාමුද ?
    මේ එල්ලේ ගහන බල්ලෝ දෙන්න බාගන්න එකෙක් හිටියනං ඕකුන් 80 වත් ගහන්නේ නෑ. මෙච්චර අමාරු ground එකක 157 ගැහුවා කියන්නේ අපේ උන් හොඳටම හොඳ. ගහපු එක දෙන්න හරි හොදට පැලැන් කරලා ගැහුවා. පැතුමගේ රණ out එක තමා කෙල උනේ. මෙච්චර අමාරු වෙන්නේ නෑ අරුන් ට ගහන්න.
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    chameeraya ge hodak variations thiyenawa bn.. swing eka ehema patta..

    pacers la nathuwa issarahata thiyena match gahuwoth man balanneth na utta :dull:
    මම කියන්නේ T20 stats වලට අනුව අරූ හොදට විකට අරන් තියනව හොද SR එකකින්.
    චමීර හොදට කරල තියෙන්නේ ODI .

    දෙන්නටම එක වගේ rate එකකින් ගහල තියනව.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    මේ එල්ලේ ගහන බල්ලෝ දෙන්න බාගන්න එකෙක් හිටියනං ඕකුන් 80 වත් ගහන්නේ නෑ. මෙච්චර අමාරු ground එකක 157 ගැහුවා කියන්නේ අපේ උන් හොඳටම හොඳ. ගහපු එක දෙන්න හරි හොදට පැලැන් කරලා ගැහුවා. පැතුමගේ රණ out එක තමා කෙල උනේ. මෙච්චර අමාරු වෙන්නේ නෑ අරුන් ට ගහන්න.
    දෙන්නෙකුත් නෑ ස්ටොනිස් කාරයා විතරනේ. ෆින්ච් සිකිල හිටියේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,243
    113
    කෑගල්ල
    දෙන්නෙකුත් නෑ ස්ටොනිස් කාරයා විතරනේ. ෆින්ච් සිකිල හිටියේ.
    මැක්ස්වෙල් බල්ල තමා ෆෝම් කරලා ගත්තේ බාන්. එකක් වත් බැලුමක් ගියේ නෑනේ බාන්. මූට බැට් එකක් දීලා ඒවුවේ අපරාදේ උන බටයක් දෙන්න තිබ්බේ.