මන් හිතන්නෑ අපි ලොකු වැරදි කලා කියල අද. ෆීල්ඩින්ග් වල වැරදි කීපයක් ඇරෙන්න, වනිදුව ගෙ ලෙන්ත් එකේ අවුලක් ඇරෙන්න අනිත් ඔක්කොම හොඳයි. මේ තමයි අපේ හැකියාවෙ සීමාව. ඒ නිසා තමා මට දුක.
ඉන්න උන්ගෙන් fast track වල ඔච්චර තමයි. වනිදුව නම් ඉල්ල ඉල්ල කෑවේ.
මටනම් වනිදු oveeconfidence උගේ googly effective නැති උනාම වදිනවා..අද පලවෙනි over එකෙන්ම ඌගේ mind එක කෑවා ausi පස්සේ ඌ හරි යට දැම්මේ නෑ wicket එකක් ගන්න googly ම දැම්මා උගේ කරුමෙට pitch එක bounce නිසා ඔක්කොම කොට..ඌ තව ටිකක් skill ගැන හිතන්න වෙනවා අඩුම batting වත් shape නම් තව extra bowler කෙනෙක් ගැහුවත් ප්රශ්නයක් නෑ indian team එක වගේ..ඒත් එදා සනා කිව්වා වගේ he just throwing his wicket බලපන්කෝ stonis කාරයා ගහපු හැටි.. දැගලුවේ නෑ wicket එකේ..
ඌට adjust වෙන්න තේරෙන්නේ නෑ. pitch එකේ හැටි තේරුනාට පස්සෙත් main strike bowler වෙන්න හදනවා.

