නෑ එහෙම එකක් නෑ බන්. පොයින්ට්ස් සමාන උනොත් විතරයි ඕව.Thanks macho. mama ehema ekak danagena hitiye naha. mama hithuwe point gana saman nam NRR balanawa kiyala. e kiyanne Rain eka nisa ena point wadak nadda.
දැන් හිතන්නකො ඇෆ්ගනිස්තානෙ මැච් 4කට වැහැල points 4ක් අරන් ඉන්නව. අපි එකක් විතරක් දිනල points 2ක් අරන් ඉන්නව. එතකොට ඇෆ්ගනිස්තානෙ අපිට වඩා උඩින් ඉන්නෙ.
දැන් points එක සමානයිනෙ. ඒකයි වැඩියෙන් දිනපු ටීම් එක ( අපි ) උඩින් ඉන්නෙ