2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Thanks macho. mama ehema ekak danagena hitiye naha. mama hithuwe point gana saman nam NRR balanawa kiyala. e kiyanne Rain eka nisa ena point wadak nadda.
    නෑ එහෙම එකක් නෑ බන්. පොයින්ට්ස් සමාන උනොත් විතරයි ඕව.
    දැන් හිතන්නකො ඇෆ්ගනිස්තානෙ මැච් 4කට වැහැල points 4ක් අරන් ඉන්නව. අපි එකක් විතරක් දිනල points 2ක් අරන් ඉන්නව. එතකොට ඇෆ්ගනිස්තානෙ අපිට වඩා උඩින් ඉන්නෙ.
    දැන් points එක සමානයිනෙ. ඒකයි වැඩියෙන් දිනපු ටීම් එක ( අපි ) උඩින් ඉන්නෙ
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    පක්කො එළියේ බන්.

    zim කොහොම හරි ආවොත් මරු Ind ට ගහල
    මට දැන් මතක් උනේ.. අපි පිනට සෙමි යන්න බලාගෙන ඉන්නව කිව්වට ඔසියොනෙ සිරාවටම පිනට යන්නෙ
    කිවියොන්ගෙන් රෙදි නැතුව කෑව.
    Eng උන් Ire මැච් එක දිනාගෙන එනකොට වැස්ස නිස පැරදුනා.
    Eng vs Aus මැච් එකට වැස්ස.
    උන් සෙමි ගියොත් යන්නෙ ලංකාවටයි , Ire and Afg වලට ගහල.
    විලි ලැජ්ජයිනේ...😅
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,789
    113
    එකමත් එක රටක
    මට දැන් මතක් උනේ.. අපි පිනට සෙමි යන්න බලාගෙන ඉන්නව කිව්වට ඔසියොනෙ සිරාවටම පිනට යන්නෙ
    කිවියොන්ගෙන් රෙදි නැතුව කෑව.
    Eng උන් Ire මැච් එක දිනාගෙන එනකොට වැස්ස නිස පැරදුනා.
    Eng vs Aus මැච් එකට වැස්ස.
    උන් සෙමි ගියොත් යන්නෙ ලංකාවටයි , Ire and Afg වලට ගහල.
    විලි ලැජ්ජයිනේ...😅
    Ire , Afg දෙකෙන් එකක් කෑවොත් එළියේ නේ ?

    ENG උන්ටත් යන්න ලේසි නෑ
     
    • Like
    Reactions: Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Ire , Afg දෙකෙන් එකක් කෑවොත් එළියේ නේ ?

    ENG උන්ටත් යන්න ලේසි නෑ
    මට හිතෙනව Eng vs Nz එකෙන් Eng දිනයි කියල. එහෙම උනොත් Nz , Eng , Aus තුනටම 7 ගානෙ එයි.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Out of next two games,

    SL win (ENG) & win (AFG) = 6 points
    AUS lose (IRE) & win (AFG) = 5 points
    ENG lose (SL) & lose (NZ) = 3 points
    IRE win (AUS) & one lose (NZ) = 5 points
    NZ win (ENG) & win (IRE) = 9 points
    AFG lose (SL) & lose (AUS) = 2 points
     
    • Love
    Reactions: Walter White

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Perth Wala Api Aus lata 157 gahuwa ekath athi Indian un eye SA walata Cha una widiyata.Ape team eka confidence build unanam goda.🙂
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මන් නම් කියන්නේ දැන් තියෙන තත්වය අනුව 5 genuine bowlers ලා එක්ක ගියා නම් හරි, චාමිකව කපලා ප්‍රමෝද්වයි, ලහිරු වෙනුවට අසිතයි.. කොහොමත් එකෙක්ට bad day එකක් සෙට් වුනොත් දනාගෙන් overs ටිකක් දාගන්න පුලුවන්.. නැත්නම් half all rounders ලා වැඩක් වෙන්නේ නෑ.. දසුන් අනිවා batsman කෙනෙක් විදියට වගකීම අරන් ගහන්න ඕනා..අපි කොහොමත් කැපෙයි ඒත් අඩුම දෙයක් කරා කියලවත් පේන්න ඉතුරු දෙකම ගහන්න ඕනා..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824

    Dan thiyena condition ekka honda bowlersla nathnam dinannna ba wage.

    ekek durwala wechchi gaman uta kelinawa ho gala.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Dan thiyena condition ekka honda bowlersla nathnam dinannna ba wage.

    ekek durwala wechchi gaman uta kelinawa ho gala.
    condition nodana nemine bn mahelath inne. oya pitch wala aniwa bowlers la 3k innama ona. all rounders la dennek ona na. dasun hitiyama athi. chamika wenuwata gannama ona bowler kenek wa.
    ehema kalama uba kiyanawa wage week wena ekawa drop karala balala game eka gahanna puluwan.

    මන් නම් කියන්නේ දැන් තියෙන තත්වය අනුව 5 genuine bowlers ලා එක්ක ගියා නම් හරි, චාමිකව කපලා ප්‍රමෝද්වයි, ලහිරු වෙනුවට අසිතයි.. කොහොමත් එකෙක්ට bad day එකක් සෙට් වුනොත් දනාගෙන් overs ටිකක් දාගන්න පුලුවන්.. නැත්නම් half all rounders ලා වැඩක් වෙන්නේ නෑ.. දසුන් අනිවා batsman කෙනෙක් විදියට වගකීම අරන් ගහන්න ඕනා..අපි කොහොමත් කැපෙයි ඒත් අඩුම දෙයක් කරා කියලවත් පේන්න ඉතුරු දෙකම ගහන්න ඕනා..
    aniwa bm...........
    habayi lahiru hitapu gaman bula keliyata oya pitch wala uta deyak karanna puluwan. bowler kenek nisa.
    chamika change wenna ona. all round dennek ona na. dasun ball nokaaranneth u inna hinda wenna puluwan. [aru capa nisa muta nodi ball karanwa kiyana kathawa enawane.]
    ------ Post added on Oct 31, 2022 at 8:44 AM
     
    • Like
    Reactions: War Fighter

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    ඉන්දියන් එවුන් ටේබල් ටොප් වෙනවා උන්ගේ ගෘප් එකේ
    ලංකාවේ කොල්ලෝ ටේබල් එකේ දෙක වෙනවා
    ඒ කියන්නේ ලංකාව සෙමි ගහන්නේ ඉන්දියන් එවුන් එක්ක
    අනාගත වාක්‍ය එහෙමයි ලියල තියෙන්නේ
    දැන් රෝල් කරන ගමන් ඉන්නේ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,958
    14,041
    113
    චමිකයා ගහන්නේ බැඩ්මින්ටන් පාරවල් බන්,අර අච්චර පොඩි පැතුම ගහනවා බෝලෙට ඌට වඩා හයියෙන්.වන්ඩේ වලටනම් අවුලක් නැ,t20 වලට උ හරියන්නේ නැ බන්.කට විතරයි