2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කලින් එකේ බෝලින්ග්, ඊට කලින් එකේ ෆීල්ඩින්ග් එහෙනම් අද අපේ බැටින්ග් ඕෆ් ඩේ එක නේද වෙන්න ඕනෙ
     
    • Haha
    Reactions: MrFrog

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    man hithanne chamikata cricket enna kalinma salli tiyenava

    oya godak genu uta kemathi salli nisa
    නෑ බං සල්ලි වලටත් නෙවෙයි උගෙ පෙනුමටයි ටික්ටොක් වලටයි ගේම ඉල්ලලා දාන ඇක්ශන් වලටයි රැගිල්ලටයි තමා උන් පිස්සු වැටිලා ඉන්නෙ. FB cricket page වල කමෙන්ට් සෙක්ශන් එක ගාසාතීරෙ වගේ චාමිකට පිස්සු වැටිලා ඉන්න ගෑනු සෙට් එක ඇවිල්ලා සාප තිය තිය හැමිනෙනවා 😂 BTS army එක තව හොදයි මේ බේසාවියො එක්ක බැලුවම 🤮
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දැන් ඉතිං ආච්චි වැහුනා වගේ නෙලන්න ඹනා. රන් රෙට් එක ස්ටෙබල් වෙන්න.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    200.gif