4W kiyanne mokakda banපවු බාන් ඉන්දියන් පොන්නයෝ උන්තම 4W හොයනවා. එකපාරක් කීවා වනිදුවගේ over 4 ඉවර කරන්න කීවා කියලා.
නෑ බං සල්ලි වලටත් නෙවෙයි උගෙ පෙනුමටයි ටික්ටොක් වලටයි ගේම ඉල්ලලා දාන ඇක්ශන් වලටයි රැගිල්ලටයි තමා උන් පිස්සු වැටිලා ඉන්නෙ. FB cricket page වල කමෙන්ට් සෙක්ශන් එක ගාසාතීරෙ වගේ චාමිකට පිස්සු වැටිලා ඉන්න ගෑනු සෙට් එක ඇවිල්ලා සාප තිය තිය හැමිනෙනවාman hithanne chamikata cricket enna kalinma salli tiyenava
oya godak genu uta kemathi salli nisa