සිරාවට බන්. මොකක්ද්ද බන් ඌ ඒ අන්තිම ටිකේ කරෙ. ඊයා ඕයිhasaranga bat karanne jiwitheta cricket gahala naha wage
e unata all rounder

සිරාවට බන්. මොකක්ද්ද බන් ඌ ඒ අන්තිම ටිකේ කරෙ. ඊයා ඕයිhasaranga bat karanne jiwitheta cricket gahala naha wage
e unata all rounder

Russelට පොලව පලාගෙන යන්න හිතුනා ඇති බන්lol me pitch eke 150 wath gahaganna baanelowest total ever in this pitch by a batting first team
![]()

unta ganak nahe banමුකුත් කියලා වැඩක් නෑ අපි හැදෙන්නේ නෑ එයාලා හදෙන්නෙත් නෑ. අර කට්ටිය කිව්වා වගේ අපි සෙමි යන්න කොහොමත් සුදුසු නෑ. පස්ටර්ට පරාජයේ වගකීමත් බාරගන්න කියන්න තියෙන්නේ. බොන් අගේන් මඟුල් ලංකාවේ ක්රිකට්වලින් අයින් කරන්න වෙයි හොඳක් වෙන්න නම්.
u thama ban lankava kanne, uge venama set ekak innavaමහේල මොකටද ගියේ ?
We don’t deserve cricket.Now I also accept that we don't deserve to be in semis![]()
ටීම් එකේ 90%ක් විතරබෝන් අගේන් බිජ්ජ අදත් ෆේල් නේද ?![]()