2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    314747058_172485782100486_7796509969448552760_n.jpg
    England un koheda katholika?

    danna labbak na page karayo.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මු තමා මරුම බුවා.. පොර ගිහින් ඉඩම් විකුනන්න. මුං ඔක්කොම ගංජා ගහල ද මන් ද ausi ගිහින් තියෙන්නේ. එක අතකට මු හිතන්න ඇති ප්‍රදාන උපදේශක කකුළුවෝ විකුණන එකේ මම ඉඩමක් වත් විකුණගන්න ඕන කියලා. මුට හැබැයි පට්ටම ගානක් හම්බ වෙන්න ඇති. Ausi ඉඩම්/ගෙවල් business කියන්නේ පට්ටම field එකක්.

    ලෝක කුසලාන මැද දසුන් ශානක ඕස්ට්‍රේලියාවේ ඉඩම් වෙලදාමක..

    20-20 ලෝක ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඕස්ට්‍රේලියාවේදී ඉඩම් විකිණීම සම්බන්ධ වී ඇතැයි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

    දසුන් ශානක එම තරගාවලිය අතරතුරදී ඕස්ට්‍රේලියාවේ ඉඩම් වෙළඳාම් සමාගමක් ප්‍රවර්ධනය කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියවේදී එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැති රැස්වීමකදී ඔහු මෙම අදහස් පළ කළේ ඒ සම්බන්ධ වීඩියෝවක්ද ඉදිරිපත් කරමිනි.


    www.facebook.com/watch/?v=1079606806073023



    ai ara ekek kakkutto kadayak dannath gihin thiyenne.
     
    • Like
    Reactions: War Fighter

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,504
    15,874
    113
    111
    Gotham
    batman.com
    අර්ජුන අපේ කාලේ අපේ කාලේ කියන් ඇවිත් චන්දිමාල් ව captain කරයි ද මන්දා

     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,756
    1
    14,998
    113
    අර්ජුන අපේ කාලේ අපේ කාලේ කියන් ඇවිත් චන්දිමාල් ව captain කරයි ද මන්දා


    Me twitter eke inne Toxic SLC/dasun fanbase eka. Mun handa pennuwama engilla kanna hadanawa. Me 99 match ekak. Eth peradila thiyenne Peak hitiya Zim teame katai Ind walatai. (Namibia AFG nemei). Lankawa 96n passe aluth team eka enakan ekama para group stage walin out una. Example eka widiyata oka witharak ussan yanawa.
    2003 Semi, 2007 Runnersup, 2011 Runnersup, T20 2 runners up, 1 champion.


    2014n passe awa me team eka hemadama podi ungen kaala group stage out wenawa. Ranking hemadama adiye. a kale match balanna gatta un bangali fans la wage den.

    :D
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    අර්ජුන අපේ කාලේ අපේ කාලේ කියන් ඇවිත් චන්දිමාල් ව captain කරයි ද මන්දා


    අපේ උන් 96 ඉදල 98 වෙනකන් හොදට කලා ODI වල SA වලට ඇරෙන්න. SA උන් එක්ක අපිට ඉස්සර පොඩ්ඩක් අමාරුයි.
    ඉන්දියාව තමයි ඒ කාලේ ආතල්ම . ගහනව උඩ තියාගෙන්.. PAK උන්ගේ ටීම් එකේ අවුල් නිසා උන්ට හොදම ටීම් එක එවාගන්න අමාරුයි. උන්ට ගේමක් දෙනවා.. Zim උනුත් ඒ කාලේ හොදයි බන්. 99 WC එකේදී අපි IND වලින් ගූ යන්න කද්දී, Zim ඉන්දියාවටත් ගහල SA වලටත් ගහනව..