පූස්ඉස්සර මේ කබේ කලේ එයයි (ටූලි) සහ මන් හිතන්නෙ වැඩිම ඔර්ගනයිසින්ග් ප්‍රමානයක් නාගත්ත අපේ ගීතකුයි වෙන්න ඕනෙ..තව ගොඩක් අය හිටිය. ඒත් එක දිගටම කලේ එයාල. සාමන්යෙන් කබේ කමෙන්ට් කවුන්ට් එක වැඩී සර්වර් ස්ලෝ වෙනව කියල එකම කබේට ත්‍රෙඩ් 3ක් විතර දානව. කොහොමද එතකොට වෝට්ස් ගනිද්දි ආතල් එක.
වලි සීන් එක නිසා දැන් එක කබේකටවත් පිරෙන්න කමෙන්ට් නෑනෙ..

ko meka kawadda patan ganne
සොහොන;21362409 said:~2K17 එලකිරි කබ ඇදිම ~ සුදානම් වී සිටින්න![]()
සුදානම් වී සිටින්න 2017 අප්‍රේල් මාසේ 10 වන දින *ශාමින්ද පිරිස් විසින් මීලග අදියර සවස 5 ට පමණ ත්‍රෙඩ් එකක් ලෙස දමනු ඇත
එම ත්‍රෙඩ් එකට පළමු 40 පොස්ට් කරනා *එළකිරි සාමාජිකයින් හට තරගයට සහබාගි වීමට හැකියාවක් ලැබෙනු ඇත
කණ්ඩායම් නායකයින්ගේ නම් හා කණ්ඩායම් නිල නාමය එදිනට හෙළිදරව් කරනු ලැබේ
*එළකිරි සාමාජිකයින්
පොස්ට් 100 සම්පුර්න කර තිබිය යුතුයි පොසිට්ව් පොයින්ට් ගානක් ලබා සිටිය යුතුයි 2017 මාර්තු 1 පෙර ලියාපදිචි වී සිටිය යුතුයි
* ශාමින්ද
http://elakiri.com/forum/member.php?u=500621



aha edawas wala gedara10 වෙනිදා
මොකද්ද දැන් මේකේ තත්ත්වෙ...
පුළුවන් නම් අලුතින් එකක් දාපං
මේකේ ගොඩක් උන් මුල් පිටුවනේ බලන්නේ
හෙට 5 ට දානවා වෙන්න ඕන දේත් දාපං
එතකොට කට්ටිය රෙඅද්ය් වෙලා ඉඳි

