~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කටුස්සට වෝට් කරනවනං මම +15කින් සලකනව
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064කටුස්සට වෝට් කරන ඔබ වෙනුවෙන්ම රෙප් දීමට කටුසු රෙප් බලකාය අවුරුදු පසෙකලා බලාසිටියි..:yes::yes:

    හොර නැත් බොරු නැත, මේ අළුත් අවුරුද්දේ මේ සුවිශේෂිම බෝනස් එක කටුස්සාගෙන්ම පමණි..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    jFStP2J.gif
    කටුසු ලොරියක් කිව්වම හෙන පොඩි එකක්:rofl::rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Uba ithin vote karanneneee:frown:
    Horen diyan anthima winaadiyedi sudooo :cool:

    මං ඉතින් කවදත් වෝට් කරන්නෙ නැහැනෙ අයියා. දැන් කට්ටිය කරට කර තරඟයක් වගේ නේද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මගේ යාලුවො ටිකයි, whitewalker ගෙ යාලුවො ටිකයි, කටුස්සට සපෝට් කරන්ඩ :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේකත් නිකන් ජනාධිපතිවරණේ වගේ බොලව් :lol: බැලු බැලු තැන කසිප්පුවෝ හැබැයි කටුස්සෝ ඉස්සරහින් :rofl:

    හොඳ එකා වගේ රැ වෙන්න කලින් ඇවිත් vote දාල පලයන්


    Kasippuwa rep 128 i
    Katussa 12 i :rolleyes:

    පතිරණය මදිවට උඹත් එකතු කරනවද බන් :oo::oo:
    උඹට වොල්වරින් ත් දුන්නනේ
    වෝට් එක දියණ
    රෑට සචිත් ආපුවම උඋත් දෙයි අකවුන්ට් 3-4 කින්

    පොස්ට් 100ක් නැතුව චන්දෙ දාන්න බැරි ඇයි යකු

    තරඟයේ නීතියක් මචන් :yes::yes:
    උඹ තව ටිකයි
    ඊටපස්සේ උඹටම demand කරන්න පුළුවන් උඹේ වෝට් එක පෙන්නලා :cool::cool:
    අදහස් දැක්වූ පුංචි පුතෙක් - බොලු කියන්න එපා නැන්දි....ඔයාලව අදින් පත්තෙ අල්ලන්න වෙන්නෙත් නෑ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අැන්කර් 1+ ,නෙස්ප්‍රේ බොන්නෙ නෑ එලකිරි සාමාජිකයො....

    .

    අම්මප ඕව
    ඊටපස්සේ පොරොන්දු වෙච්ච රෙපුත් නැ
    වෙන මොකුත් ඒවත් නැ

    executer 25 shedder 20 inspiron 10 >>>>> instant rep 50k

    ++++++++++++++++++++++++++++

    අන්න අන්න බොරුව දානවා
    එක්ස්කියුටර්ගේ 23
    ශේද්ඩර් ගේ 20ක් නැ:baffled::baffled:
    ඉන්ස්ටන්ට් රේප් 50ක් නැහැනේ කුකුලෝ :rolleyes::rolleyes:

    ඔබ දන්නවද මෙයින් 90%කගේ රෙප් හිදී ඇති බව:P:P

    හාහා එහෙම වෙලා නැ
    වෙලා තියෙන්නේ ඔතන අය ටිකක් දැන් online නැහැ
    මොකද උදේ වරුවේ ගොඩක් අය ඔතන රේප් දුන්නේ නැහැ


    දැන්නම් සෑහෙන තියුණුයි වගේ තරඟය.

    :yes::yes:




    වලි බලි ඇර ගන්නේ නැතුව ගේම කරන් යමල්ලා..
    ගේම ලස්සන ටීම් දෙකෙන්ම එක විදියට ගැම්මට අදිද්දි..
    කසිප්පු ටීම් එකේ සෙට් එකම වගේ ගේම අදිනවා :yes::yes::yes:
    ක‍ටුස්සා ටීම් එකේ Ashman,inspiron දෙන්න ගැම්මට කඹේ අදිනව.
    එකෙන්ම අගය කරනවා. එදාට වඩා අද වැඩේ තාක්ෂණික පැත්තෙන් Developed උනත්
    අන්තිමට ඉවර වෙන්නේ ඉන්න කීප දෙනෙක් හිත් නොහොඳ කොරන්. :P:P:P
    ( we have a history ..අවුරුදු3කට ද 4කටද කොහෙද කලින් අපිත් ඔහොම්මම ඇද්ද..)

    ඉතින් උඹල කරන කියන වැඩ සාර්ථක කර ගන්න,
    ලෙඩ රෝග අතුරු ආන්තරා වලින් පුලුවන්තරම් මිදෙන
    ඔක්කොටම සුභ අළුත් අවුරුද්දක් වේවා..


    එහෙනම් අපි ගියාවේ..

    සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ
     
    Status
    Not open for further replies.