~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • අන්තිම වතාවට මේ අහන්නෙ.. මේ පාර රිප්ලයි කලේ නැත්නම් කරන්න දෙයක් නෑ. වෙන වැඩ නැතුව නෙමෙයි..

    කාගෙන්ද බං උඹ ඔය අහන්නෙ. සංවිධායක මඩුල්ලෙන්ද
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    වලි බලි ඇර ගන්නේ නැතුව ගේම කරන් යමල්ලා..
    ගේම ලස්සන ටීම් දෙකෙන්ම එක විදියට ගැම්මට අදිද්දි..
    කසිප්පු ටීම් එකේ සෙට් එකම වගේ ගේම අදිනවා :yes::yes::yes:
    ක‍ටුස්සා ටීම් එකේ Ashman,inspiron දෙන්න ගැම්මට කඹේ අදිනව.
    එකෙන්ම අගය කරනවා. එදාට වඩා අද වැඩේ තාක්ෂණික පැත්තෙන් Developed උනත්
    අන්තිමට ඉවර වෙන්නේ ඉන්න කීප දෙනෙක් හිත් නොහොඳ කොරන්. :P:P:P
    ( we have a history ..අවුරුදු3කට ද 4කටද කොහෙද කලින් අපිත් ඔහොම්මම ඇද්ද..)

    tumblr_mn8lacTs2E1qd704zo3_500.gif

    ඉතින් උඹල කරන කියන වැඩ සාර්ථක කර ගන්න,
    ලෙඩ රෝග අතුරු ආන්තරා වලින් පුලුවන්තරම් මිදෙන
    ඔක්කොටම සුභ අළුත් අවුරුද්දක් වේවා..

    large.gif

    එහෙනම් අපි ගියාවේ..
     
    LOL113

    Member
    Oct 31, 2014
    92
    6
    0
    kasippu un thamai math rep dunne.
    katusso maha kunu jathiyak
    thuk nodakin

    දෙන්නම් මගේ පුතී මුලින් valid vote එකක් දාල වරෙන්කො දුවල දුවල ගිහින් :P;)
    yaku motivation nathuwa post 100k gahanna puluwanda.
    umbala maru porawalne.
    rep diyan 100 ghanawa esanin
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    A. සිරියා;21463856 said:
    හින්දෙන්න උඹ හිතුවද කුකුලෝ මේක ලිඳක් කියල :angry:
    ඇයි උබ ජිටි අයියද අන්ලිමිටඩ් රෙප් තියෙන්න.10ක් දුන්නාම අය පැය 24ක් යනකන් දෙන්න බැ කියලා දන් නැද්ද?:angry::angry:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    උයා කොහොමද දන්නේ බබා..
    ඔයත් දුන්නනම් ඔයාටත් පෙරලගෙන දෙනවනේ
    රෙප්

    දන්න නිසානේ කියන්නේ :P
    පෙරලගනේ දෙන්නේ කැවුම් ද? :D:rofl:
     
    LOL113

    Member
    Oct 31, 2014
    92
    6
    0
    ඇයි උබ ජිටි අයියද අන්ලිමිටඩ් රෙප් තියෙන්න.10ක් දුන්නාම අය පැය 24ක් යනකන් දෙන්න බැ කියලා දන් නැද්ද?:angry::angry:
    උඹ 10ක් දීලා නැත්තම් මට එකක් දීපං යකු
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    A. සිරියා;21463888 said:
    මේ දුවට විතරයි තේරුණේ
    හැමෝම ගහන්න මේ ළමයට අත්පුඩියාක්
    :dull:

    කසිප්පු පිලෙන්
    claply7_zps32b9d0b5.gif
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • වලි බලි ඇර ගන්නේ නැතුව ගේම කරන් යමල්ලා..

    :love:
     
    Status
    Not open for further replies.