~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    avatar543012_12.gif

    a nangi :love:
    :oo::oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පුතීලා ගැප් එක 43
    කමෝන් කසිප්පු ටීම් එකට දිනන්න පුළුවන්

    නිලනොවන චන්ද ප්‍රථිපලයක් නිකුත් කරලා බලමුද
    උණුසුම තව වැඩි වෙන්න
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ආ ආ එන්න එන්න... රී පෝස්ට් බුවාගෙන් 19කින් එකපාරම නෑවෙන්න කැමති කවුද? දෙන්න වෝට් එක කසිප්පු වොරියර් ලට...

    මොනාහරි අහන්න දෙයක් තියේනම් ලියන්න... අපේ ටීම් එකට තියෙන රෙප් පවර් වලින් දහයෙන් එකක් අනික් පැත්තේ නෑ... එහෙ තුන්දෙනයි ලොකුවට තියෙන්නෙ... ඒවත් ඉවර්යි... උදෙ ඉදන් කීයකටද දෙන්න පුලුවන්...


    කස්සිප්පු ටීම්
    එක ළඟ තියෙන රෙප් දෙන්න ටයිම් ටෙබල් හදලා තියෙන්නෙ.. රෙප් වැඩි පැරණි මෙම්බර්ලා ගොඩකුයි ඉන්න නිසා රෙප් දෙන පොරොන්දුව අකුරටම ඉටු කරන්නේ කසිප්පු ටීම් එකයි:cool::cool::cool:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අදිමුකො කඹය දෙපසට වී එළකිරියේ
    කටුස්ස එක්ක කසිප්පුවා ඇත වළියේ
    කොපමණ වෙහෙසුනත් මැතිඳුණි ඔබ කෙළියේ
    ජය සිකුරුයි කටුස්සාට අද කිරියේ.. :yes::yes::yes::yes:


    කඹයත් තරඟෙ යෙදෙනා විට දෙපස බෙදී
    කවියක් වගේ පද හතරක් එකට බැඳී
    කටුස්ස සමග කසිප්පුවා තරඟෙ යෙදී
    කටුස්ස දිනන තුරු මට නෑ යන්නේ නිදී :yes::yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes::rolleyes: දැන් මෙතන කඹ අදිනව නෙමෙයි වගේනෙ :rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    oww me awasthawe mage awshyathawa mata uwaman uwatath wada labadun e pila hata mage kuludul chandaya prakasha kala bawa ithaamath sathuten prakasha karami​
    :cool::cool:

    එල එල දිගටම අපිත් එක්ක රැඳී ඉන්න මචෝ
    අලුතෙන් වෝට් කරන යටත් රේප් දෙන්න
    ජය නියතයි අපට


    Pathiyata arun kiwwa kathaa ekka lajjawak tiyenam u ybalata denne. Ehema unoth un paradai. Ekatai mama inne

    ඒ කියන්නේ උඹ කඩුල්ල උඩ වැනෙනවනේ :dull::dull:

    හරි උඹට දැන් කීය්කඩ් උපරිම ඕනේ :confused::confused:

    රේප් ලෝඩ් වී ඇති බව සතුටෙන් දැනුම් දෙමි.
    කන්න ඕනේ උන් ඉන්නවනම් වරෝ

    ලෝඩ් කරන හිටහන් චන්ද දෙන එවුන්ට දෙන්න :yes::yes:


    Hot n sexy

    :oo::oo::rolleyes::rolleyes::love::love::D:D

    ආ ආ එන්න එන්න... රී පෝස්ට් බුවාගෙන් 19කින් එකපාරම නෑවෙන්න කැමති කවුද? දෙන්න වෝට් එක කසිප්පු වොරියර් ලට...

    මොනාහරි අහන්න දෙයක් තියේනම් ලියන්න... අපේ ටීම් එකට තියෙන රෙප් පවර් වලින් දහයෙන් එකක් අනික් පැත්තේ නෑ... එහෙ තුන්දෙනයි ලොකුවට තියෙන්නෙ... ඒවත් ඉවර්යි... උදෙ ඉදන් කීයකටද දෙන්න පුලුවන්...


    කස්සිප්පු ටීම්
    එක ළඟ තියෙන රෙප් දෙන්න ටයිම් ටෙබල් හදලා තියෙන්නෙ.. රෙප් වැඩි පැරණි මෙම්බර්ලා ගොඩකුයි ඉන්න නිසා රෙප් දෙන පොරොන්දුව අකුරටම ඉටු කරන්නේ කසිප්පු ටීම් එකයි:cool::cool::cool:

    රීපොස්ට් බුවාගේ 22+ මචෝ 19+ නෙමෙයි


    අයි
    අකිලර් 25+
    රත්තරන් 22+
    ටොම් අයිය 15+:cool::cool:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    Quote:
    කීයටද බන් පෝල් එක වහන්නෙ..

    මේ අර නායකය තෝරගත්ත මෙම්බර්ස්ලට පනින්න පුලුවන්ද එහා පැත්තට. ඒ කෙනෙකුට වෝට් පොයින්ට්ස් කීයද?

    නෝමට් ටීම් මෙම්බර් කෙනෙක්ගෙ වෝට් එකට පොයින්ට්ස් කීයද?



    අර උද තියෙන්නේ බන් රැ 9.38ට්

    මන් හිතන්නේ 10යි පනින්න පුළුවන්

    එකට් 10 වෙන්න ඕනේ

    දන්නා හැටියට උත්තර දුන්නේ



    Quote:
    Originally Posted by MihiCherub
    අන්තිම වතාවට මේ අහන්නෙ.. මේ පාර රිප්ලයි කලේ නැත්නම් කරන්න දෙයක් නෑ. වෙන වැඩ නැතුව නෙමෙයි..


    Quote:
    කීයටද බන් පෝල් එක වහන්නෙ..

    මේ අර නායකය තෝරගත්ත මෙම්බර්ස්ලට පනින්න පුලුවන්ද එහා පැත්තට. ඒ කෙනෙකුට වෝට් පොයින්ට්ස් කීයද?

    නෝමට් ටීම් මෙම්බර් කෙනෙක්ගෙ වෝට් එකට පොයින්ට්ස් කීයද?


    1.
    This poll will close on 04-14-2017 at 09:38 PM

    2. paninna puluwan. 10 points kapenawa. anith ayata 10 k labenawa

    3. ow. normal member kenekuta 1 point
    ඉතින් එහෙනම් නායකය තේරුව මෙම්බර්ස්ලට ඇති ලබ්බක් නෑනෙ.. :rofl:
     
    Status
    Not open for further replies.