A. සිරියා;21464913 said:Kasippu Warriors රෙප් කඳවුර !
Kasippu Warriorsලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න.
කඹේ ඇදල මේ පාරත් වෙනද වගේ හිස් අතින් ගෙදර යන්න වෙයි කියලද හිතුවෙ ?
මනාපේ දීලා ඉවර උනාම ඔයාව මතක නැති වෙනවට කැමතිද? පස්සෙන් ගිහිං ඉල්ලගත්තත් හම්බවෙන 8 - 10 සූටි රෙප් කෑලි ගන්නවද ? එහෙම නැත්තන් මනා සැලසුමක් ඇතිව, අපිට සළකපු අය එක්කෙනෙක්වත් මඟහැරගන්න ඕනෙ නැති නිසාම දැම්ම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා, මදි නොකියන්න රේප් ගන්නවද ?
(මතක තියාගන්න මේ තෙඩ් එක 14 න් පස්සේත් වලංගුයි)
කඹේ උණුසුම පහව ගියාට පස්සෙත් දවස ගානේ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා අපේ අයට රේප් දෙන්න ඕන කොහොමද කියන එක හැම දෙයක්ම අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතිං ඔබට තියෙන්නේ අනිත් Kasippu Warriorsලා වගේ පෝලිමට සෙට් වෙන්න විතරයි. ඉතුරු ඔක්කොම අපි බලාගන්නම් !
--------------------------------------------------
ඔයාලට රේප් හම්බ වෙන්නේ මෙන්න මේ අයගෙන්
වරහන් ඇතුලේ තියෙන්නෙ එයාලගෙ රේප් පවර් එක
Wolverine GTR [64+]
![]()
DJU9 [39+]
![]()
Dinushasankalpa [37+]
![]()
sasliit [20+]
![]()
maheshsenadheera [20+]
![]()
gayankuwait [30+]
![]()
dd nalin [20+]
![]()
sachith19920726 [20+]
![]()
charith84 [13+]
![]()
Ridila™ [16+]
![]()
Pink panther [14+]
![]()
agresha [14+]
![]()
upulpdn [14+]
![]()
Randike Mendis [13+]
![]()
ijay [10+]
![]()
A. සිරියා [10+]
![]()
Gayan_BC [10+]
![]()
කියන්න සතුටුයි 400 කට අධික රේප් ප්‍රමාණයක් මෙතනම තියනවා
--------------------------------------------------
How to vote - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.
මෙන්න ලිංක් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1793064
![]()
![]()
ඉක්මන් කරන්න ! වෝට් කරලා ඇවිල්ලා පහළ ත්‍රෙඩ් එකේ කොටලා යන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1793213
Kasippu Warriors සමඟ ඔබ සැමදා සුරක්ෂිතයි !
rep iwara ayawa dala ena ayawa andanna epa ban 
දාපු නැති උන් ගොඩක් ඉන්නවා පුතී..! ලිස්ට් එකෙ නැති උනාට රෙප්පෙර්ස් අන්ඩෙග්‍රවුන්ඩ් එකෙ වෙඩ..!!!
ko mata rep deepalla mama thama vote kale ne points 10 ka vote ekak
![]()
kasippuwata thama denna wenne denata wediyenma rep deela thiyenne kassippuwa ge set eka.

කසිප්පු වෝරියර්ස් වෝට් කරන්න +8
විනාඩි 20 ක් ඇතුලත (6.30 Pm) වැඩිම රෙප් දීපු කණ්ඩායමට මගේ වොට් එක දෙනවා. PM/VM එපා. දැන් රෙප් දීපල්ලා.
විනාඩි 20 ක් ඇතුලත (6.30 Pm) වැඩිම රෙප් දීපු කණ්ඩායමට මගේ වොට් එක දෙනවා. PM/VM එපා. දැන් රෙප් දීපල්ලා.
කසිප්පු වෝරියර්ස් වෝට් කරන්න +8
විනාඩි 20 ක් ඇතුලත (6.30 Pm) වැඩිම රෙප් දීපු කණ්ඩායමට මගේ වොට් එක දෙනවා. PM/VM එපා. දැන් රෙප් දීපල්ලා.
විනාඩි 20 ක් ඇතුලත (6.30 Pm) වැඩිම රෙප් දීපු කණ්ඩායමට මගේ වොට් එක දෙනවා. PM/VM එපා. දැන් රෙප් දීපල්ලා.

