යකෝ තමන්ගේ තැනදී මියත් සිංහයෙක් වගේ තමා talk දෙන්නේ![]()


ponsa warenko ithin ekai ubata police issaratama kata kaleඅන්තිම රිප්ලයි එක මිරිහානේ උප පොලිස් පරීක්ශක මගේ යාලුවෙක් පොන්ස්. උඹ දන්නේ නෑ මම මොනාද කරන්නෙ කියලවත්. නරි නාවන්නේ නෑ. පශ්චාත්භාගේ පුදන්නේ නැතුව හිටපන්.![]()
ow mata kasanawatane kambayak adala kohewat un ekka randu karanna
kohomat ubala ignore kala kiyanne muna denna beri kame hengeema eke arutha pirimikama nethy kama



ඔන්න කසිප්පුවට වෝට් කලා...
තෝ පොට්ටයි කියලා අපි කියන්නෙ නිකම්ද![]()
තෑන්ක්ස් මචන් වෝට් එකටimage![]()
ඉග්නෝර් කරපන්. ඔය මේකේ 2006 account එකක් තියෙන චීත්තයක්. වලියක් අවුස්සන්න ඇවිත් ඉන්නේ. මම දන්නවා. UCSC ලේඩීස් චරිතේ.![]()
ඕ............. යේස්.තව ටිකයි මචන්ලා අපිට වෝට් කරන්න අපි අනිව සලකනවා දින්නත් පැරදුනත් කටුස්සන් ඔබලාගේ වෝට් එකේ කලගුන සලකනවා![]()

A. සිරියා;21466289 said:Kasippu Warriors රෙප් කඳවුර !
Kasippu Warriorsලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න.
කඹේ ඇදල මේ පාරත් වෙනද වගේ හිස් අතින් ගෙදර යන්න වෙයි කියලද හිතුවෙ ?
මනාපේ දීලා ඉවර උනාම ඔයාව මතක නැති වෙනවට කැමතිද? පස්සෙන් ගිහිං ඉල්ලගත්තත් හම්බවෙන 8 - 10 සූටි රෙප් කෑලි ගන්නවද ? එහෙම නැත්තන් මනා සැලසුමක් ඇතිව, අපිට සළකපු අය එක්කෙනෙක්වත් මඟහැරගන්න ඕනෙ නැති නිසාම දැම්ම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා, මදි නොකියන්න රේප් ගන්නවද ?
(මතක තියාගන්න මේ තෙඩ් එක 14 න් පස්සේත් වලංගුයි)
කඹේ උණුසුම පහව ගියාට පස්සෙත් දවස ගානේ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා අපේ අයට රේප් දෙන්න ඕන කොහොමද කියන එක හැම දෙයක්ම අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතිං ඔබට තියෙන්නේ අනිත් Kasippu Warriorsලා වගේ පෝලිමට සෙට් වෙන්න විතරයි. ඉතුරු ඔක්කොම අපි බලාගන්නම් !
--------------------------------------------------
ඔයාලට රේප් හම්බ වෙන්නේ මෙන්න මේ අයගෙන්
වරහන් ඇතුලේ තියෙන්නෙ එයාලගෙ රේප් පවර් එක
Wolverine GTR [64+]
![]()
DJU9 [39+]
![]()
Dinushasankalpa [37+]
![]()
sasliit [20+]
![]()
maheshsenadheera [20+]
![]()
gayankuwait [30+]
![]()
dd nalin [20+]
![]()
sachith19920726 [20+]
![]()
charith84 [13+]
![]()
Ridila™ [16+]
![]()
Pink panther [14+]
![]()
agresha [14+]
![]()
upulpdn [14+]
![]()
Randike Mendis [13+]
![]()
ijay [10+]
![]()
A. සිරියා [10+]
![]()
Gayan_BC [10+]
![]()
MR.BILLA [8+]
![]()
කියන්න සතුටුයි 400 කට අධික රේප් ප්‍රමාණයක් මෙතනම තියනවා
--------------------------------------------------
How to vote - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.
මෙන්න ලිංක් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1793064
![]()
![]()
ඉක්මන් කරන්න ! වෝට් කරලා ඇවිල්ලා පහළ ත්‍රෙඩ් එකේ කොටලා යන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1793213
Kasippu Warriors සමඟ ඔබ සැමදා සුරක්ෂිතයි !



උඹ කසිප්පු ටීම් එකේද?තෝ පොට්ටයි කියලා අපි කියන්නෙ නිකම්ද
තෑන්ක්ස් මචන් වෝට් එකට![]()
