අපි වගේ නෙමේ නම්, ඔය තරම් වෙලා වැඩ කරද්දි අවුල් යන්නෙ නැද්ද බන්?පැය 12 ක් නෙමෙයි උදේ 8 පහුවදා 8 පැය 24 ක්.

ඔය කියන සිස්ටම් එක එයිද බන් ළඟදිම නොහිතූ ලෙස?
ගිය අවුරුද්දට ඉස්සෙල්ල අවුරුද්දට ඉස්සෙල්ල අවුරුද්දෙ මාස තුනක් ඇතුලත දෙනව කිව්ව නෙහ්![]()





කඹ සීන් එක නිසා හෙන සෙට් එකක් නම් අඳුර ගත්තා![]()
අපි වගේ නෙමේ නම්, ඔය තරම් වෙලා වැඩ කරද්දි අවුල් යන්නෙ නැද්ද බන්?
මොනා හරි පොඩ්ඩක් වැරදුනොත් හබක් නෙ![]()
අපිටත් ඉතින් ඔය හොර මෙඩිකල් එකක් එහෙම ගන්න බැරිය නෙ?ඇහැරලාම ඉන්න සෙට් වෙන වෙලා අඩුයිනේ මචං. රෑට නිදිය ගන්න පුලුවන් හවසට නිදිය ගන්න පුලුවන් හදිස්සියක් උනොත් නැගිටලා යන්න ඕනේ ඉතින්.

අපිටත් ඉතින් ඔය හොර මෙඩිකල් එකක් එහෙම ගන්න බැරිය නෙ?![]()


ඔය කියන සිස්ටම් එක එයිද බන් ළඟදිම නොහිතූ ලෙස?
තොපිලා නම් එනවා යනවා අපි මේකේ පැල් බැඳන් පහුගිය කාලෙම... කොහොමද පීම් වීම් ගහලා රෙප් පෙන්නලා වෝට් ගත්ත උන්ගේ මූනු බලන්නේ... උන්ට හිතෙයිනේ උන්ව කැත විදියට යූස් කරලා කියලා![]()

වැදගත්කම දෙපිටින් යාවි අනිත් පැත්තෙ උන් රෙප් කැපුවොත් නම්අන්නේකයි වැදගත් කම ..හරියට එකෙක්ව අදුරගන්න මේ වගේ එකක් හරි හොද වලියක් හරි යන්නම ඕනි

බය කරන්න එපා බන්ඕකගේ පච යකෝ,උ පිටකොටුවේ සිම් විකුනනවා....![]()

ඕකගේ පච යකෝ,උ පිටකොටුවේ සිම් විකුනනවා....![]()

පල පකයා. තෝ ජේසන්ට කෝල් කලාද. අරරාදේ උගෙන් වෝට් දෙකක් ගන්න තිබ්බා. 

වැදගත්කම දෙපිටින් යාවි අනිත් පැත්තෙ උන් රෙප් කැපුවොත් නම්![]()
බය කරන්න එපා බන්![]()
