~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම කියන්නම් වැඩක් .....අපි ගිහින් වෙන නුලක් අරිමු ..ඔය කවියක් හරි මොකක් හරි දාලා ..යටි අරමුණ ගනු දෙනු කිරීම ...කොහොමද එක ?

    සම්භන මද්යස්ථානයක් මුවාවෙන් ගණිකා මඩමක් පවත්වනවා වගේ

    හාද ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පැය 12 ක් නෙමෙයි උදේ 8 පහුවදා 8 පැය 24 ක්.
    අපි වගේ නෙමේ නම්, ඔය තරම් වෙලා වැඩ කරද්දි අවුල් යන්නෙ නැද්ද බන්?
    මොනා හරි පොඩ්ඩක් වැරදුනොත් හබක් නෙ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ගිය අවුරුද්දට ඉස්සෙල්ල අවුරුද්දට ඉස්සෙල්ල අවුරුද්දෙ මාස තුනක් ඇතුලත දෙනව කිව්ව නෙහ් :rofl::dull:
    ඔය කියන සිස්ටම් එක එයිද බන් ළඟදිම නොහිතූ ලෙස?:confused:

    තොපිලා නම් එනවා යනවා අපි මේකේ පැල් බැඳන් පහුගිය කාලෙම... කොහොමද පීම් වීම් ගහලා රෙප් පෙන්නලා වෝට් ගත්ත උන්ගේ මූනු බලන්නේ... උන්ට හිතෙයිනේ උන්ව කැත විදියට යූස් කරලා කියලා:baffled::baffled::baffled::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කඹ සීන් එක නිසා හෙන සෙට් එකක් නම් අඳුර ගත්තා :D

    අන්නේකයි වැදගත් කම ..හරියට එකෙක්ව අදුරගන්න මේ වගේ එකක් හරි හොද වලියක් හරි යන්නම ඕනි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි වගේ නෙමේ නම්, ඔය තරම් වෙලා වැඩ කරද්දි අවුල් යන්නෙ නැද්ද බන්?
    මොනා හරි පොඩ්ඩක් වැරදුනොත් හබක් නෙ :baffled:

    ඇහැරලාම ඉන්න සෙට් වෙන වෙලා අඩුයිනේ මචං. රෑට නිදිය ගන්න පුලුවන් හවසට නිදිය ගන්න පුලුවන් හදිස්සියක් උනොත් නැගිටලා යන්න ඕනේ ඉතින්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ අනේ ප්‍රතිපල .....කොම්පුටර් ජිල් මාර්ට් දානවද මන්ද
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇහැරලාම ඉන්න සෙට් වෙන වෙලා අඩුයිනේ මචං. රෑට නිදිය ගන්න පුලුවන් හවසට නිදිය ගන්න පුලුවන් හදිස්සියක් උනොත් නැගිටලා යන්න ඕනේ ඉතින්.
    අපිටත් ඉතින් ඔය හොර මෙඩිකල් එකක් එහෙම ගන්න බැරිය නෙ? :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය කියන සිස්ටම් එක එයිද බන් ළඟදිම නොහිතූ ලෙස?:confused:

    තොපිලා නම් එනවා යනවා අපි මේකේ පැල් බැඳන් පහුගිය කාලෙම... කොහොමද පීම් වීම් ගහලා රෙප් පෙන්නලා වෝට් ගත්ත උන්ගේ මූනු බලන්නේ... උන්ට හිතෙයිනේ උන්ව කැත විදියට යූස් කරලා කියලා:baffled::baffled::baffled::rolleyes:

    දෙසපාළුවො කැත කොට සින්හලයින්ව use කරන විදියට ට මේව use විලිද කියල උන් හිත හදාගැනී බන්.. උන්ට use වෙලා පුරුදුයි :dull:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අන්නේකයි වැදගත් කම ..හරියට එකෙක්ව අදුරගන්න මේ වගේ එකක් හරි හොද වලියක් හරි යන්නම ඕනි
    වැදගත්කම දෙපිටින් යාවි අනිත් පැත්තෙ උන් රෙප් කැපුවොත් නම් :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැදගත්කම දෙපිටින් යාවි අනිත් පැත්තෙ උන් රෙප් කැපුවොත් නම් :rofl:

    එහෙම නැහැ බන් ..උන් දෙන්නත් හොද යාලුවෝ ..මේ සැරේ වලි නැහැ ...එක සැරයක් නම් මට කෙලවුනා සැරටම ...ඊට කලින් සැරේ පැත්ත මාරු කරලා ...ලොල්
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    බය කරන්න එපා බන් :baffled:

    සිරා...මුඋගේ ඔය ලොරි ටෝක් ඩොකා කියලා,,කාලයක් චන්දිමාල් විකුනලා සිම් විකුන්නා...දැන් තව එකෙක් අල්ලලා විකුනනවා ඇති සිම් :dull:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    i57f7CX.png

    Must Win! :yes::yes:
     
    Status
    Not open for further replies.