~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙසපාළුවො කැත කොට සින්හලයින්ව use කරන විදියට ට මේව use විලිද කියල උන් හිත හදාගැනී බන්.. උන්ට use වෙලා පුරුදුයි :dull:

    උන්ට විලිසංගෙ නැති උනාට අපිට :(

    ඔව් හැබැයි රවට්ටපු නැති එකෙක් නැතිකොට නොරැවටුනු කෙනෙකුත් නොඉන්න බෑනේ...
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    ගැප් එක 11 කට අඩු කලා සසෝ.. 75 + ඉඳලා. ඒ ඇති පැරදුනත් දින්නා හා සමානයි. :D:D

    කොහොමද බන් එහෙම කලේ , මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක තමයි
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම නැහැ බන් ..උන් දෙන්නත් හොද යාලුවෝ ..මේ සැරේ වලි නැහැ ...එක සැරයක් නම් මට කෙලවුනා සැරටම ...ඊට කලින් සැරේ පැත්ත මාරු කරලා ...ලොල්
    කෝ උඹ මේ පාර මොන ටීම් එකටද ඇද්දෙ? :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ado paraadaida :confused:

    බලමු බං. දන්නේ නෑ හරියටම කියන්න බෑ. උන්ගේ වෝට් 4 ක් පොයින්ට්ස් 10 ක 40 ක් අපේ පැත්තේ. උන්ගේ පොයින්ට් 10 ක වෝට් එකක් වැටිලා නැහැ සහ අපේ 10 ක එකක් වැටිලා නෑ. දින්නා හෝ පැරදුනා නියම ගේමක් දුන්නා බං හැමෝම.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සිරා...මුඋගේ ඔය ලොරි ටෝක් ඩොකා කියලා,,කාලයක් චන්දිමාල් විකුනලා සිම් විකුන්නා...දැන් තව එකෙක් අල්ලලා විකුනනවා ඇති සිම් :dull:
    හොර මෙඩිකල් එකක් ගන්න පුළුවන් නම් මොකෙක් හරි කමක් නැහැ බන් :baffled:
    මෙහෙ හොර මෙඩිකල් දෙන්න දවසට 400යි, ඉතින් දවස් 5ක් ගන්න ගියාම ඇඬෙනවා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහොමද බන් එහෙම කලේ , මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක තමයි

    කැපවීම කැපවීම.PM, VM ගගහා හිටියේ නෑ ත්‍රෙඩ් එකේ හැමෝම ඉඳලා රෙප් දුන්නා එන එන උන්ට.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ? ayi tharahakarayo rep deegaththa nisada :P
    නැහ් බ0 ෆයිනල් රිසල්ට් එකහ් දැක්කම .. කෙස් ගහෙන් මිස් වෙලාහ් තියෙන්නෙ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නැහ් බ0 ෆයිනල් රිසල්ට් එකහ් දැක්කම .. කෙස් ගහෙන් මිස් වෙලාහ් තියෙන්නෙ
    අපිටත් කියපන් කෝ රිසාල්ට් එක :rolleyes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    KN07CUa.gif
    KN07CUa.gif
    KN07CUa.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැහ් බ0 ෆයිනල් රිසල්ට් එකහ් දැක්කම .. කෙස් ගහෙන් මිස් වෙලාහ් තියෙන්නෙ
    ෆයිනල් නම් නෙවෙයි... ෆේක් අයින් කරන්න එපැයි...

    Uba baluwa soft eken :P


    හැබැයි මගේ ජීවිතේ 14 වෙනිදා මේකෙම හිටිය එකම දවස :baffled:

    Most of ones I guess. :dull:


     
    Last edited:
    Status
    Not open for further replies.