ko yako prathipala?

උඹට ඉතින් මාව අමතක උනානේ... ගිය සැරෙත් නික් අඬනකොට මමනේ කපුකම් කළේ මතක විදියට

ඒකනෙ බන්. අවුලක් නෑ. උන් හොදට කරයි.. මේපාර පට්ටෙට වෝට් කරලත් තියෙන්නෙ. ගොඩක් සාර්තකයි වැඩේ. කමෙන්ට් 8000ක් කියන්නෙ හොදයිනෙ බන්. ++මම දැක්ක ගමන් උඹට වීම් කලා.. ඒත් ඔය 5 කියන එක ගැන කියලා හිතුනේ නෑනෙ එවෙලෙ![]()

සංවිධායක මණ්ඩලය වෙත
වෝට් 100ක ලීඩ් එක තිබෙද්දි තමයි මචෝ
රිදිල.. සස්ලිට්.. ගයාන් ..රිදිලා.. සචි වේසි.. සේනාධීර වගේ උන් සෙට් උනේ
අපි හොර කලේ නෑ...
අවන්කව රෙප් ඇද්දා
ඒක කරපු විදිහ සංවිදායකයො දකින්න ඇති
ටීම් එකේ නොහිටියත් බොක්කෙ උන් පරදිදි බලන් ඉන්න බෑ මට
ඊට පස්සෙ මම බහිද්දි බොක්කෙ උනුත් නෑ
නෑ කියල සසා බැස්සොත් ගේම පැරදුනත් අතාරිනෑ
නමුත් උබල පැරදුනොත් ඒක මගේ වැරැද්දක් සමාවෙයල්ල
තව වෝට් 30ක්වත් ගෙන්වන්න තිබ්බ
මට උන්ගෙ ලග නැමෙන්න හිතුනෙම නෑ බන්
සොරි මචංල
මම... සස්ලිට්

මෙන්න යකො මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා කරනවෝඕඕඕහිටපිය පොඩ්ඩක්.
ප්‍රථිපල ගන්න රෙප් දීපල්ලා.ටීම් දෙකෙන් රෙප් ලැබෙන විදිය අනුව දිනන ටීම් එක වෙනස් වෙනවා![]()

ජීටී රෙප් බලරහිත කලාහිටපිය පොඩ්ඩක්.
ප්‍රථිපල ගන්න රෙප් දීපල්ලා.ටීම් දෙකෙන් රෙප් ලැබෙන විදිය අනුව දිනන ටීම් එක වෙනස් වෙනවා![]()

100ක ලීඩ් එක 10 ට බැස්සුවෙ අපේ එකමුතු කමින් යකෝ.... අලුත් පරන බේදයක් නෑ එකාවගේ වැඩ කලා යකෝ...
උඹ ගම්පොල ඉන්නවා එතකොට ප්‍රිය බිරිඳ තවත් ඈත වන්නියකද එන්න පරක්කු උනේ?මෙන්න යකො මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා කරනවෝඕඕඕ![]()

මෙන්න යකො මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා කරනවෝඕඕඕ![]()
uba kohmada baluwe?katussa dinala mama dan calculate karala beluwa

අඩේ පීඑම් එකක් ඇවිත් නේන්නම්.. අනේ සොරි බන් පීඑම් එක ෆුල් මකන්න කම්මැලි. මේ අවුරුද්ද කොහොම එපාකරපු මූඩ්බන්. උදේ නැගිට්ටෙත් 10ට විතර..ඔයාට මං pm එකක් දැම්ම reply කලේ නැනේ

මම කල්පනා කලේ ජීටී අයියා කියපු විදිහට රෙප් රීසෙට් කරයිද කියලා
අපි නැග්ගොත් පුවක් ගහේත් දෙබලක් ආයිබෝවන්ඩ

100ක ලීඩ් එක 10 ට බැස්සුවෙ අපේ එකමුතු කමින් යකෝ.... අලුත් පරන බේදයක් නෑ එකාවගේ වැඩ කලා යකෝ...