~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    උඹට ඉතින් මාව අමතක උනානේ... ගිය සැරෙත් නික් අඬනකොට මමනේ කපුකම් කළේ මතක විදියට
    :yes::cool:

    මම දැක්ක ගමන් උඹට වීම් කලා.. ඒත් ඔය 5 කියන එක ගැන කියලා හිතුනේ නෑනෙ එවෙලෙ :(
    ඒකනෙ බන්. අවුලක් නෑ. උන් හොදට කරයි.. මේපාර පට්ටෙට වෝට් කරලත් තියෙන්නෙ. ගොඩක් සාර්තකයි වැඩේ. කමෙන්ට් 8000ක් කියන්නෙ හොදයිනෙ බන්. ++ :cool:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    සංවිධායක මණ්ඩලය වෙත
    වෝට් 100ක ලීඩ් එක තිබෙද්දි තමයි මචෝ
    රිදිල.. සස්ලිට්.. ගයාන් ..රිදිලා.. සචි වේසි.. සේනාධීර වගේ උන් සෙට් උනේ
    අපි හොර කලේ නෑ...
    අවන්කව රෙප් ඇද්දා
    ඒක කරපු විදිහ සංවිදායකයො දකින්න ඇති
    ටීම් එකේ නොහිටියත් බොක්කෙ උන් පරදිදි බලන් ඉන්න බෑ මට
    ඊට පස්සෙ මම බහිද්දි බොක්කෙ උනුත් නෑ
    නෑ කියල සසා බැස්සොත් ගේම පැරදුනත් අතාරිනෑ
    නමුත් උබල පැරදුනොත් ඒක මගේ වැරැද්දක් සමාවෙයල්ල
    තව වෝට් 30ක්වත් ගෙන්වන්න තිබ්බ
    මට උන්ගෙ ලග නැමෙන්න හිතුනෙම නෑ බන්
    සොරි මචංල
    මම... සස්ලිට්

    Mojoo bn case eka..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    සංවිධායක මණ්ඩලය වෙත
    වෝට් 100ක ලීඩ් එක තිබෙද්දි තමයි මචෝ
    රිදිල.. සස්ලිට්.. ගයාන් ..රිදිලා.. සචි වේසි.. සේනාධීර වගේ උන් සෙට් උනේ
    අපි හොර කලේ නෑ...
    අවන්කව රෙප් ඇද්දා
    ඒක කරපු විදිහ සංවිදායකයො දකින්න ඇති
    ටීම් එකේ නොහිටියත් බොක්කෙ උන් පරදිදි බලන් ඉන්න බෑ මට
    ඊට පස්සෙ මම බහිද්දි බොක්කෙ උනුත් නෑ
    නෑ කියල සසා බැස්සොත් ගේම පැරදුනත් අතාරිනෑ
    නමුත් උබල පැරදුනොත් ඒක මගේ වැරැද්දක් සමාවෙයල්ල
    තව වෝට් 30ක්වත් ගෙන්වන්න තිබ්බ
    මට උන්ගෙ ලග නැමෙන්න හිතුනෙම නෑ බන්
    සොරි මචංල
    මම... සස්ලිට්

    පිස්සුද බන්.. 90 ගානක් තිබ්බ lead එක ඔය ගානට ගෙනාවා මදැයි.. ;);):cool::cool:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හිටපිය පොඩ්ඩක්.

    ප්‍රථිපල ගන්න රෙප් දීපල්ලා.ටීම් දෙකෙන් රෙප් ලැබෙන විදිය අනුව දිනන ටීම් එක වෙනස් වෙනවා :P:P
    මෙන්න යකො මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා කරනවෝඕඕඕ:angry::angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිටපිය පොඩ්ඩක්.

    ප්‍රථිපල ගන්න රෙප් දීපල්ලා.ටීම් දෙකෙන් රෙප් ලැබෙන විදිය අනුව දිනන ටීම් එක වෙනස් වෙනවා :P:P
    ජීටී රෙප් බලරහිත කලා:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    100ක ලීඩ් එක 10 ට බැස්සුවෙ අපේ එකමුතු කමින් යකෝ.... අලුත් පරන බේදයක් නෑ එකාවගේ වැඩ කලා යකෝ...

    කසිප්පුවොත් එල කොල්ලෝ ටිකක් , 60,70 ගනන් වල තිබ්බ ලීඩ් එක 10 කට ගේනකල් එලටම වැඩ කලාඅ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙන්න යකො මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා කරනවෝඕඕඕ:angry::angry:
    උඹ ගම්පොල ඉන්නවා එතකොට ප්‍රිය බිරිඳ තවත් ඈත වන්නියකද එන්න පරක්කු උනේ?:dull:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    ඔයාට මං pm එකක් දැම්ම reply කලේ නැනේ
    අඩේ පීඑම් එකක් ඇවිත් නේන්නම්.. අනේ සොරි බන් පීඑම් එක ෆුල් මකන්න කම්මැලි. මේ අවුරුද්ද කොහොම එපාකරපු මූඩ්බන්. උදේ නැගිට්ටෙත් 10ට විතර.. :sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :(:(:(
    අපි නැග්ගොත් පුවක් ගහේත් දෙබලක් ආයිබෝවන්ඩ
    මම කල්පනා කලේ ජීටී අයියා කියපු විදිහට රෙප් රීසෙට් කරයිද කියලා:baffled::P
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    100ක ලීඩ් එක 10 ට බැස්සුවෙ අපේ එකමුතු කමින් යකෝ.... අලුත් පරන බේදයක් නෑ එකාවගේ වැඩ කලා යකෝ...

    එකෙන්ම මචන්.
    ගොඩක් ස්තුතියි සප් ඒකට.
    7160033.gif
    7160033.gif
     
    Status
    Not open for further replies.