~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    100ක ලීඩ් එක 10 ට බැස්සුවෙ අපේ එකමුතු කමින් යකෝ.... අලුත් පරන බේදයක් නෑ එකාවගේ වැඩ කලා යකෝ...

    මාෂා අල්ලා :dull::dull::dull:
     
    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    කවූරු දින්නත් කවුරු පැරදුනත් අපි ඔක්කොම :love:එළකිරියන්ස්:love:
    ඒක අමතක කරන්න එපා

    ජය ශ්‍රී...!!!
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa

    එකෙන්ම මචන්.
    ගොඩක් ස්තුතියි සප් ඒකට.
    7160033.gif
    7160033.gif

    අපි කණ්ඩායම් හැගීමෙන් වැඩකලේ බ්‍රෝ :yes::D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සංවිධායක මණ්ඩලය වෙත
    වෝට් 100ක ලීඩ් එක තිබෙද්දි තමයි මචෝ
    රිදිල.. සස්ලිට්.. ගයාන් ..රිදිලා.. සචි වේසි.. සේනාධීර වගේ උන් සෙට් උනේ
    අපි හොර කලේ නෑ...
    අවන්කව රෙප් ඇද්දා
    ඒක කරපු විදිහ සංවිදායකයො දකින්න ඇති
    ටීම් එකේ නොහිටියත් බොක්කෙ උන් පරදිදි බලන් ඉන්න බෑ මට
    ඊට පස්සෙ මම බහිද්දි බොක්කෙ උනුත් නෑ
    නෑ කියල සසා බැස්සොත් ගේම පැරදුනත් අතාරිනෑ
    නමුත් උබල පැරදුනොත් ඒක මගේ වැරැද්දක් සමාවෙයල්ල
    තව වෝට් 30ක්වත් ගෙන්වන්න තිබ්බ
    මට උන්ගෙ ලග නැමෙන්න හිතුනෙම නෑ බන්
    සොරි මචංල
    මම... සස්ලිට්

    මෙච්චර කාලෙකට මම ගයාන් කුවේට් සචියා හිටපු කඹ දිනලා නෑ. පැරදුනත් පැරදෙනවා කිය කිය පෙනි පෙනි හිටියත් අපි ටීම් අත ඇරලා නෑ. පරාදයි කියලා කියනකන් දිනන්න ට්‍රයි කරා. මොකක්දෝ එකකට උඹලත් සෙට් උනා. 80 ක ගැප් එකක් කියලා දැන දැන ගොඩ දාමු කියලා මොරාල් අප් කලේ උඹලා. මොකක් හරි නිසා ඒකටම හරියන කොල්ලෝ ටිකක් සහ ඇග්‍රිශා හිටියා අපේ පැත්තේ. ඒකයි බං 80 අන්තිමට 11 ක් උනේ. පරාද උනත් අපි දිනුම් උත්සාහය අතින්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    api dennama wada karanne ampare bun
    වැවේ නාන්න එහෙම යනවා ඇති එහෙනම්...කුරිකට්ටන්...:love:

    ඕකේ මෙන්ටල් හොස්පිටල් එක දැන්වත් ඕපන් කරලද බන්?:confused:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නෑ මචන් මේක මම කාටවත් දෙන්නෙ නෑ. මොකද එකපාරක් වෙන ෆීරීලන්සර් වැඩකට හදපු ඇප් එකක් එකෙක් වීපීඑන් එකකින් රන් කරල ඩීඩෝස් කලා. මේ එලකිරියත් මගේ ඇප් එකෙන් ඩීඩොස් කරන්න පුලුවන්. එහෙම කලාම ක්ලවුඩ්වෙයා එකෙන් ප්‍රොටෙක්ශන් එනේබල් වෙනව ඔටෝ. එතකොට උබලට පේජ් එකක් පේජ් එකක් ගානෙ කැප්චර් ගහන්න වෙනව. සයිට් එකට මුකුත් වෙන්නෙ නෑ,. ඒත් යූසර්ලට එපා වෙනව.

    PS කිරියෙ ඒ පැත්තෙන් සිකියුරිටි මදි. මේ යුසර්ල ඔක්කොම ස්ක්‍රේප් කරන්න ගිහින් එකපාරක් ක්ලවුඩ් එක ඔන් උනා මතක හැටියට. දැන් ජිටී අයිය ඒ ඩීඩොස් අයිපී එක විතරක් බෑන් කරන්න හදලද දන්නෙ නෑ. එහෙම නම් අවුලක් නෑ. නැතුව ක්ලවුඩ් ප්‍රොටෙක්ශන් එනේබල් උනාම ඔක්කොටම වදයක්..

    අනික බොට් රික්වෙස්ට් ඩික්ලයින් කරන්නවත් අපි මේ බොට් එකක් කියල සර්වර් එකට කියල ආවාම වෙනසක් වත් එලකිරි සයිට් එකේ නෑ. සාමන්යෙන් ගොඩක් සයිට් වල බොට් රික්වෙස්ට් කියල සර්වර් එකට කියල ආවාම සමහරක් වැඩ ලේසියෙන් කරගන්න පුලුවන්.

    අපොයි එහෙම නම් නොදුන්න එක හොඳයි, උඹට වෙලාව තියෙනවා නම් පොඩ්ඩක් ඕකෙන් බලලා කියපන් කෝ රිසාල්ට් එක කොහොමද කියලා
    නිකම් ළඟින් හරි යන එකක්:P

    උඹ සොෆ්ට්වෙයාම හදන කෙනෙක් ද මචන්? :confused:
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    කවූරු දින්නත් කවුරු පැරදුනත් අපි ඔක්කොම :love:එළකිරියන්ස්:love:
    ඒක අමතක කරන්න එපා

    ජය ශ්‍රී...!!!

    ලොවෙත් අමතක වෙන්නේ නැහැ :no: :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි කණ්ඩායම් හැගීමෙන් වැඩකලේ බ්‍රෝ :yes::D
    උයා කඹේට එනවා කියන අදහසින්ද ආවේ? මේකේ කට්ටියගෙ කමෙන්ට් කියවලා යන්න බැරි උනා නෙවෙයිනේ? සපෝට් කරන්න
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේක කොහොමද සොෆ්ට්වෙයා එකෙන් බැලුවෙ :baffled:

    :baffled::baffled:
    සංවිධායක මණ්ඩලය වෙත
    වෝට් 100ක ලීඩ් එක තිබෙද්දි තමයි මචෝ
    රිදිල.. සස්ලිට්.. ගයාන් ..රිදිලා.. සචි වේසි.. සේනාධීර වගේ උන් සෙට් උනේ
    අපි හොර කලේ නෑ...
    අවන්කව රෙප් ඇද්දා
    ඒක කරපු විදිහ සංවිදායකයො දකින්න ඇති
    ටීම් එකේ නොහිටියත් බොක්කෙ උන් පරදිදි බලන් ඉන්න බෑ මට
    ඊට පස්සෙ මම බහිද්දි බොක්කෙ උනුත් නෑ
    නෑ කියල සසා බැස්සොත් ගේම පැරදුනත් අතාරිනෑ
    නමුත් උබල පැරදුනොත් ඒක මගේ වැරැද්දක් සමාවෙයල්ල
    තව වෝට් 30ක්වත් ගෙන්වන්න තිබ්බ
    මට උන්ගෙ ලග නැමෙන්න හිතුනෙම නෑ බන්
    සොරි මචංල
    මම... සස්ලිට්

    එල අයියාහ් ඔය ලොකු පොර්ට් එකක් දුන්න :yes::yes:

    මෙච්චර කාලෙකට මම ගයාන් කුවේට් සචියා හිටපු කඹ දිනලා නෑ. පැරදුනත් පැරදෙනවා කිය කිය පෙනි පෙනි හිටියත් අපි ටීම් අත ඇරලා නෑ. පරාදයි කියලා කියනකන් දිනන්න ට්‍රයි කරා. මොකක්දෝ එකකට උඹලත් සෙට් උනා. 80 ක ගැප් එකක් කියලා දැන දැන ගොඩ දාමු කියලා මොරාල් අප් කලේ උඹලා. මොකක් හරි නිසා ඒකටම හරියන කොල්ලෝ ටිකක් සහ ඇග්‍රිශා හිටියා අපේ පැත්තේ. ඒකයි බං 80 අන්තිමට 11 ක් උනේ. පරාද උනත් අපි දිනුම් උත්සාහය අතින්.
    :love::love::yes::yes:
    ලොවෙත් අමතක වෙන්නේ නැහැ :no: :love:
    :love::love::yes::yes:
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    මෙච්චර කාලෙකට මම ගයාන් කුවේට් සචියා හිටපු කඹ දිනලා නෑ. පැරදුනත් පැරදෙනවා කිය කිය පෙනි පෙනි හිටියත් අපි ටීම් අත ඇරලා නෑ. පරාදයි කියලා කියනකන් දිනන්න ට්‍රයි කරා. මොකක්දෝ එකකට උඹලත් සෙට් උනා. 80 ක ගැප් එකක් කියලා දැන දැන ගොඩ දාමු කියලා මොරාල් අප් කලේ උඹලා. මොකක් හරි නිසා ඒකටම හරියන කොල්ලෝ ටිකක් සහ ඇග්‍රිශා හිටියා අපේ පැත්තේ. ඒකයි බං 80 අන්තිමට 11 ක් උනේ. පරාද උනත් අපි දිනුම් උත්සාහය අතින්.

    :yes::cool::D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතුරු බිතුරු එහෙම නැද්ද ? අන්නේකයි
     
    Status
    Not open for further replies.