...../QUOTE]
mama vm damme umbata mis una ewata. umbai dilzz ehema vm wanala thibbe 12n passe
![]()
...../QUOTE]
mama vm damme umbata mis una ewata. umbai dilzz ehema vm wanala thibbe 12n passe
![]()
මෙච්චර කාලෙකට මම ගයාන් කුවේට් සචියා හිටපු කඹ දිනලා නෑ. පැරදුනත් පැරදෙනවා කිය කිය පෙනි පෙනි හිටියත් අපි ටීම් අත ඇරලා නෑ. පරාදයි කියලා කියනකන් දිනන්න ට්රයි කරා. මොකක්දෝ එකකට උඹලත් සෙට් උනා. 80 ක ගැප් එකක් කියලා දැන දැන ගොඩ දාමු කියලා මොරාල් අප් කලේ උඹලා. මොකක් හරි නිසා ඒකටම හරියන කොල්ලෝ ටිකක් සහ ඇග්රිශා හිටියා අපේ පැත්තේ. ඒකයි බං 80 අන්තිමට 11 ක් උනේ. පරාද උනත් අපි දිනුම් උත්සාහය අතින්.



මමනම් පරදිනවා කියා කියා ගියේ අනුකම්පා චන්ද ටික කඩා ගන්න

mathakada election eka ehema?ටවුකන මේ කුමද්ද මේ ? අප්පට සිරි

mathakada election eka ehema?![]()



අඩෝ එක කරපු එකා කවුද ? රේප් දෙන්න ඕනිකෝ බන් කටුස්සා
.. දවසකින් විතර දැක්කේ නැහැ
.. ලජ්ජාවට මුහුණ දෙන්න බැරුව ඔය ඉන්නේ

DJNICK නිකම් භාගෙට ගැනපු රිසාල්ට් එකක් හරි දාපන් කො![]()