~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙච්චර කාලෙකට මම ගයාන් කුවේට් සචියා හිටපු කඹ දිනලා නෑ. පැරදුනත් පැරදෙනවා කිය කිය පෙනි පෙනි හිටියත් අපි ටීම් අත ඇරලා නෑ. පරාදයි කියලා කියනකන් දිනන්න ට්‍රයි කරා. මොකක්දෝ එකකට උඹලත් සෙට් උනා. 80 ක ගැප් එකක් කියලා දැන දැන ගොඩ දාමු කියලා මොරාල් අප් කලේ උඹලා. මොකක් හරි නිසා ඒකටම හරියන කොල්ලෝ ටිකක් සහ ඇග්‍රිශා හිටියා අපේ පැත්තේ. ඒකයි බං 80 අන්තිමට 11 ක් උනේ. පරාද උනත් අපි දිනුම් උත්සාහය අතින්.

    uth sahaya wadagath eka welawaka lead eka 90 wage thibba.:yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමනම් පරදිනවා කියා කියා ගියේ අනුකම්පා චන්ද ටික කඩා ගන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    SMule එකේ සින්දු කියන එවුන් ඉන්නවද මේකේ ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :P:P:P:Pඅඩෝ එක කරපු එකා කවුද ? රේප් දෙන්න ඕනි



    profilepic238676_1.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    MihiCherub
    user_online.gif


    Senior Member
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    DJNICK නිකම් භාගෙට ගැනපු රිසාල්ට් එකක් හරි දාපන් කො :P
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    කෝ බන් කටුස්සා

    කටුස්ස වනගත වෙලා බන්:P.. දවසකින් විතර දැක්කේ නැහැ:no:.. ලජ්ජාවට මුහුණ දෙන්න බැරුව ඔය ඉන්නේ:yes::D
     
    Status
    Not open for further replies.