බෑ බෑ පල යන්න ...

ස්කර්වී ඉන්නේ මොන පිලේද මම එතන.
කේජී උනුත් ගුවන්ගත වෙලානේ ඉන්නේ...
KG කාරයෝ දැන් ගේම ගහන්නේ දෙයියොත් එක්ක එකතු වෙලාද




මෙහෙට වහිනවා පොලව තෙතයි ලිස්සනවාකඹ අදින්න වෙන්නෙ නෑ අද.

රෙප් ගනිනව වැඩියෙන්ම රෙප් හම්බෙන පිලට වෝට් කරනව![]()
අපි නං රෙප් දෙනවනං ඕනෙ ජරා වැඩක්![]()
කෝ කට්ටිය පෝලිමේ ඇවිත් දෙන්න බලන්න![]()
![]()


ඔව් බන් රේන් කෝට් දාගෙන තමා කඹ අදින්න වෙන්නෙ.මෙහෙටත් වහිනවා බන්.
රෙප් ගනිනව වැඩියෙන්ම රෙප් හම්බෙන පිලට වෝට් කරනව![]()
අපි නං රෙප් දෙනවනං ඕනෙ ජරා වැඩක්![]()
කෝ කට්ටිය පෝලිමේ ඇවිත් දෙන්න බලන්න![]()
![]()

උඹව නිල් කරන්න නං ලේසි වෙන්නෙ නෑ. සෑහෙන තැලිලා පොඩිවෙලා නෙ.![]()
ආා මස්සිනා,





)කන්ඹ අදින කට්ටියට පොඩි ටිප් එකක් දෙන්නද
රේප් පවර් වැඩිම අය තම තමන්ගේ කණ්ඩායමට බඳවාගන්න ට්‍රය් කරන්න
උදා]
වුල්වරින් gtr
DJU9
DinushaSankalpa
Excuter
ereshaz
NUWAN BUWA
repost බුවා
ඒවගේම හොඳ සංවිදකයෙක් බන්ද්වගන්න
උදා ---
එරෝසන්, (මතකනේ චන්දෙ ගිය පාර)
හෙළයෙක්,
මට මතක් වෙච්ච අයව දැම්මේ
