උඹේ බෑන් එක ගානට ඉවර වෙලා නිල් වෙන්නමද කොහෙද229යි තියෙන්නේ...

කන්ඹ අදින කට්ටියට පොඩි ටිප් එකක් දෙන්නද
රේප් පවර් වැඩිම අය තම තමන්ගේ කණ්ඩායමට බඳවාගන්න ට්‍රය් කරන්න
උදා]
වුල්වරින් gtr
DJU9
DinushaSankalpa
Excuter
ereshaz
NUWAN BUWA
repost බුවා
රේප් පවර් එක එක කණ්ඩායමකට වැඩි නම් එකතුව සාමාජිකයන් ගානෙන්
වාසිපිලට හෝයියා සංගමෙන් ගොඩක් එවුන් අල්ලගන්න පුළුවන්
ඒවගේම හොඳ සංවිදකයෙක් බන්ද්වගන්න
උදා ---
එරෝසන්, (මතකනේ චන්දෙ ගිය පාර)
හෙළයෙක්,
පාත්ෆයින්ඩර්
මට මතක් වෙච්ච අයව දැම්මේ
ඔයිට වඩා වටින්නේ චන්ද එකතු කරගන්න පුලුවන් පිරිසක් ලංකරගන්න එක..
උදා - කිඹුලා, තනුජක වගේ කට්ටියක් ටීම් එකට ලං කරගත්ත නං උන් ලව්වා චන්ද ලොරි ගණන් හොයාගන්න පුළුවන්..

ඔයිට වඩා වටින්නේ චන්ද එකතු කරගන්න පුලුවන් පිරිසක් ලංකරගන්න එක..
උදා - කිඹුලා, තනුජක වගේ කට්ටියක් ටීම් එකට ලං කරගත්ත නං උන් ලව්වා චන්ද ලොරි ගණන් හොයාගන්න පුළුවන්..
3k thiyen unuth kapanwa.. hayyuuu

මේ මිනිහෝ තෝ මට අපහස කරන්න එන්න එපා හරිද..
3ක් නෙමෙයි ඌ 6ක් තියෙන එකෙක්..
රෙප් කපද්දි යන්නේ භාගෙනේ..

අමතක උනානෙ...



ඒ අය දැන් ටීම් වලට එන එකක් නැහැ බන්
ඒගොල්ලෝ වැඩිහිටි අය හින්ද බලන් ඉදි වැඩේ එලට යනවද කියල
තනුජකව වගේ කතා කරගෙන vm 100ක් විතර දම්ම ගනිං.. අනිවා ඔතනින් 80ක් වත් හම්බවෙනවා..
එහෙම ගේම් තමයි ගහන්ම ඕනේ..
ලොක්කන්ගේ සපොර්ට් එක තියෙනවානං කඹ ඇදිල්ල නතින්ග්..
මොකෝ නිකන් කැපිල්ලට වගේ ටෝක්ස්... කඹේ ගැන
මම කන්ඹ අදින්නේ නැ බන්
පිස්සුද බන්
අනික් අය කෙසේ වෙතත් තනුජක නම් එහෙම කරන එකක් නැ කියල මට sure
ගොඩක් උන් කඹ ඇදිල්ල පාවිච්චි කරන්නේ කොටු 11 පුරවගන්න රේප් ගන්න තියෙන රේප් පවර් එක වැඩිකරගන්න ඔය දේවල් වලට
එතකොට රේප් පවර් වැඩියෙන්ම හම්බ වෙන්නේ කාගෙන්ද උනුන්ට සපෝර්ට් එක දෙනවා

මොකෝ නිකන් කැපිල්ලට වගේ ටෝක්ස්... කඹේ ගැන![]()




මමත් එහෙනම් ඔෆිස් එකට දෙනවා එකක්... අලියෙක්ගෙ පින්තූරේ උඩ ඔය වගේ අංක ලියපු ප්‍රින්ට් එකක් අලවලා බොක්ස් එකකට දාලා.. තව ප්‍රින්ට් එකක් දීලා අහනවා අලියට අහ ලකුනු කරන්න කියල...
අපිට පුලුවන් විදියටනේ ඉතින්![]()