~2K17 එලකිරි කබ ඇදිම ~ VI

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකෙන්ම කසිප්පුවාටද ? :yes:
    අහන්න දෙයක් නෑ කටුස්සටද ? :yes:
    නැත්තන් වාසි පැත්තට හෝයියාද ? :rolleyes:
    ගියපාර කඹ ඇදල කිසි වාසියක් උනේ නැද්ද ? :no:
    කවුරු දිනුවත් අපිට කමක් නැද්ද ? :dull:
    කඹේ කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැද්ද ? :baffled:

    ඔබ ඉන්නෙ මොන ගොඩේ උනත් අද හවස 5 සිට දින තුනක් පුරා අපිත් එක්ක කඹ අදින්න එන්න.

    ut1zXvz.gif
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    20/20 team දෙකට සාමාජිකයෝ බෙදනවා කියුවා නේද :baffled::baffled: උන් සෙට් එක බෙදල ඉවරද :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද හවස 5ට ටීම් සිලෙක්ට් කරාවි... මේ විදියට ත්‍රෙඩ් එකක් දමාවි... කීප් ගොයින්:)

    n62o978
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එකෙන්ම කසිප්පුවාටද ? :yes:
    අහන්න දෙයක් නෑ කටුස්සටද ? :yes:
    නැත්තන් වාසි පැත්තට හෝයියාද ? :rolleyes:
    ගියපාර කඹ ඇදල කිසි වාසියක් උනේ නැද්ද ? :no:
    ...
    ...

    කසිප්පුවා ඔන්න ඉස්සර වෙලා PM එවනවා... මේවා උබලටත් පේන්න ඕනා Katuzzo.. දන්නවනේ අපි පෝස්ටර් අලවන බව... :P:lol:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම එකෙක්වත් නෙවේ :rofl: කකුල් හතරේ බඩගාන එකෙක් හිටියොත් ඒ මම තමා.

    :baffled::baffled::baffled:

    කසිප්පුවා ඔන්න ඉස්සර වෙලා PM එවනවා... මේවා උබලටත් පේන්න ඕනා Katuzzo.. දන්නවනේ අපි පෝස්ටර් අලවන බව... :P:lol:

    අපිටත් පීඑම් ආවා... අපි ඉතින් පැල් බැඳන් පබ්ලිසිටි ගේමට සෙට් උනොත්... ඔව්වා අලවන එකත් ලේසි නෑනේ... කට්ටිය එපැයි... අනික අපි පෝස්ටර් අලවනකොට හරිම ක්‍රියේටිව් හරිය.... :dull::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කසිප්පුවා ඔන්න ඉස්සර වෙලා PM එවනවා... මේවා උබලටත් පේන්න ඕනා Katuzzo.. දන්නවනේ අපි පෝස්ටර් අලවන බව... :P:lol:

    හදවතට කන්දෙන්න කිලර් මාමේ.. :yes: කොච්චර pm ආවත් මාමට මාමගේ හදවත පතුලෙන් ඇහේවි කටුස්... කටුස්..කටුස්.. කියල හදවත ගැහෙන හැටි. :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපිටත් පීඑම් ආවා... අපි ඉතින් පැල් බැඳන් පබ්ලිසිටි ගේමට සෙට් උනොත්... ඔව්වා අලවන එකත් ලේසි නෑනේ... කට්ටිය එපැයි... අනික අපි පෝස්ටර් අලවනකොට හරිම ක්‍රියේටිව් හරිය.... :dull::baffled:

    ඔව් ඔව්... මේ එහෙන් මෙහෙන් අහුලන gif කෑලි නෙවේ හොදේ.. :angry: බොක්කෙන්ම හදලා දෙන්නේ.. :rolleyes:
     
    කටුස්..කටුස්..කටුස්.. ගාලා සද්දයක් ආවා කියහන්කෝ... මම හිතුවා උබවත් ආවද කියලා.. වට පිට හැරිලා බලද්දී එකෙක් කකුල කසනවා හෝ ගාලා, ඒකේ සද්දේ එන්නේ.. :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඔව්... මේ එහෙන් මෙහෙන් අහුලන gif කෑලි නෙවේ හොදේ.. :angry: බොක්කෙන්ම හදලා දෙන්නේ.. :rolleyes:
    එළ එළ ..:)

    වැඩ කාරයෙක් කියලා ළඟදි දැනගත්තේ :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව්... මේ එහෙන් මෙහෙන් අහුලන gif කෑලි නෙවේ හොදේ.. :angry: බොක්කෙන්ම හදලා දෙන්නේ.. :rolleyes:

    :baffled::baffled::baffled:

    අපිටත් පීඑම් ආවා... අපි ඉතින් පැල් බැඳන් පබ්ලිසිටි ගේමට සෙට් උනොත්... ඔව්වා අලවන එකත් ලේසි නෑනේ... කට්ටිය එපැයි... අනික අපි පෝස්ටර් අලවනකොට හරිම ක්‍රියේටිව් හරිය.... :dull::baffled:

    අහල ඇති නෙ පුරාණ කතාවක් තියෙනව දිව්‍ය සැප සම්පත් ලබන්න නං උදව් කලයුතු පුද්ගල වර්ග පහක් ගැන. මම නෙවේ කියන්නේ පුරාණ සෘෂිවරු කියල තියෙන්නෙ.

    1. මව්පියන්. 2. ගුරුවරුන් 3. සිල්වත් පූජක උතුමන් 4. අසරණ රෝගීන්. 5 කටුස්සන්.

    තීරණය ඔබට බාරයි. :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහල ඇති නෙ පුරාණ කතාවක් තියෙනව දිව්‍ය සැප සම්පත් ලබන්න නං උදව් කලයුතු පුද්ගල වර්ග පහක් ගැන. මම නෙවේ කියන්නේ පුරාණ සෘෂිවරු කියල තියෙන්නෙ.

    1. මව්පියන්. 2. ගුරුවරුන් 3. සිල්වත් පූජක උතුමන් 4. අසරණ රෝගීන්. 5 කටුස්සන්.

    තීරණය ඔබට බාරයි. :rolleyes:
    :nerd::baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අහල ඇති නෙ පුරාණ කතාවක් තියෙනව දිව්‍ය සැප සම්පත් ලබන්න නං උදව් කලයුතු පුද්ගල වර්ග පහක් ගැන. මම නෙවේ කියන්නේ පුරාණ සෘෂිවරු කියල තියෙන්නෙ.

    1. මව්පියන්. 2. ගුරුවරුන් 3. සිල්වත් පූජක උතුමන් 4. අසරණ රෝගීන්. 5 කටුස්සන්.

    තීරණය ඔබට බාරයි. :rolleyes:

    එහෙම බෑ.. usercp එක චෙක් කරනවා සැරින් සැරේ කෝ මොකුත් නෑ නේ නායකයන්ගෙන්.. මොකුත් කියුවේ පගාව එහෙම... :rolleyes::rolleyes: