~2K17 එලකිරි කබ ඇදිම ~ VI

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කන්ඹ අදින කට්ටියට පොඩි ටිප් එකක් දෙන්නද:P:P

රේප් පවර් වැඩිම අය තම තමන්ගේ කණ්ඩායමට බඳවාගන්න ට්‍රය් කරන්න
උදා]

වුල්වරින් gtr
DJU9
DinushaSankalpa
Excuter
ereshaz
NUWAN BUWA
repost බුවා

රේප් පවර් එක එක කණ්ඩායමකට වැඩි නම් එකතුව සාමාජිකයන් ගානෙන්
වාසිපිලට හෝයියා සංගමෙන් ගොඩක් එවුන් අල්ලගන්න පුළුවන් :lol::lol:

ඒවගේම හොඳ සංවිදකයෙක් බන්ද්වගන්න

උදා ---

එරෝසන්, (මතකනේ චන්දෙ ගිය පාර :lol::lol:)
හෙළයෙක්,
පාත්ෆයින්ඩර්

මට මතක් වෙච්ච අයව දැම්මේ

ඔයිට වඩා වටින්නේ චන්ද එකතු කරගන්න පුලුවන් පිරිසක් ලංකරගන්න එක..
උදා - කිඹුලා, තනුජක වගේ කට්ටියක් ටීම් එකට ලං කරගත්ත නං උන් ලව්වා චන්ද ලොරි ගණන් හොයාගන්න පුළුවන්..
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයිට වඩා වටින්නේ චන්ද එකතු කරගන්න පුලුවන් පිරිසක් ලංකරගන්න එක..
    උදා - කිඹුලා, තනුජක වගේ කට්ටියක් ටීම් එකට ලං කරගත්ත නං උන් ලව්වා චන්ද ලොරි ගණන් හොයාගන්න පුළුවන්..

    aniwa

    :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔයිට වඩා වටින්නේ චන්ද එකතු කරගන්න පුලුවන් පිරිසක් ලංකරගන්න එක..
    උදා - කිඹුලා, තනුජක වගේ කට්ටියක් ටීම් එකට ලං කරගත්ත නං උන් ලව්වා චන්ද ලොරි ගණන් හොයාගන්න පුළුවන්..

    ඒ අය දැන් ටීම් වලට එන එකක් නැහැ බන්
    ඒගොල්ලෝ වැඩිහිටි අය හින්ද බලන් ඉදි වැඩේ එලට යනවද කියල
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ආ මේ දැන් 232 උනා...:rofl:
    3oz8xXVAC2Tyjddu6c.gif
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    3k thiyen unuth kapanwa.. hayyuuu

    මේ මිනිහෝ තෝ මට අපහස කරන්න එන්න එපා හරිද..
    3ක් නෙමෙයි ඌ 6ක් තියෙන එකෙක්..
    රෙප් කපද්දි යන්නේ භාගෙනේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ මිනිහෝ තෝ මට අපහස කරන්න එන්න එපා හරිද..
    3ක් නෙමෙයි ඌ 6ක් තියෙන එකෙක්..
    රෙප් කපද්දි යන්නේ භාගෙනේ..
    :lol::lol:අමතක උනානෙ...:baffled:

    එළ එළ මොනා උනත් 6ක් තියෙන එකෙක්ගෙන්නේ.. අවුලක් නෑ එහෙනම් :baffled::baffled::P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඒ අය දැන් ටීම් වලට එන එකක් නැහැ බන්
    ඒගොල්ලෝ වැඩිහිටි අය හින්ද බලන් ඉදි වැඩේ එලට යනවද කියල

    තනුජකව වගේ කතා කරගෙන vm 100ක් විතර දම්ම ගනිං.. අනිවා ඔතනින් 80ක් වත් හම්බවෙනවා..
    එහෙම ගේම් තමයි ගහන්ම ඕනේ..
    ලොක්කන්ගේ සපොර්ට් එක තියෙනවානං කඹ ඇදිල්ල නතින්ග්..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තනුජකව වගේ කතා කරගෙන vm 100ක් විතර දම්ම ගනිං.. අනිවා ඔතනින් 80ක් වත් හම්බවෙනවා..
    එහෙම ගේම් තමයි ගහන්ම ඕනේ..
    ලොක්කන්ගේ සපොර්ට් එක තියෙනවානං කඹ ඇදිල්ල නතින්ග්..

    මම කන්ඹ අදින්නේ නැ බන්
    පිස්සුද බන්
    අනික් අය කෙසේ වෙතත් තනුජක නම් එහෙම කරන එකක් නැ කියල මට sure

    ගොඩක් උන් කඹ ඇදිල්ල පාවිච්චි කරන්නේ කොටු 11 පුරවගන්න රේප් ගන්න තියෙන රේප් පවර් එක වැඩිකරගන්න ඔය දේවල් වලට
    එතකොට රේප් පවර් වැඩියෙන්ම හම්බ වෙන්නේ කාගෙන්ද උනුන්ට සපෝර්ට් එක දෙනවා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අහ්.. මේ කෝඩ් වල වෝට්ස් වචනෙ තියෙනවා... කොම්පියුටර් ජිල්මාට් වත්ද?:baffled:

    උබලට දුන්න අලියාගේ ඇහේ ගේම් එකම මොඩිපයි කරලා ඔපීසියට දෙනවා.. :rofl::rofl:

    RED = Already selected
    Yellow = Your Selection (temp)

    මුන් කබ අදින්නෙත් නෑ කම්මැලියි බොලව්..
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම කන්ඹ අදින්නේ නැ බන්
    පිස්සුද බන්
    අනික් අය කෙසේ වෙතත් තනුජක නම් එහෙම කරන එකක් නැ කියල මට sure

    ගොඩක් උන් කඹ ඇදිල්ල පාවිච්චි කරන්නේ කොටු 11 පුරවගන්න රේප් ගන්න තියෙන රේප් පවර් එක වැඩිකරගන්න ඔය දේවල් වලට
    එතකොට රේප් පවර් වැඩියෙන්ම හම්බ වෙන්නේ කාගෙන්ද උනුන්ට සපෝර්ට් එක දෙනවා
    මොකෝ නිකන් කැපිල්ලට වගේ ටෝක්ස්... කඹේ ගැන :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබලට දුන්න අලියාගේ ඇහේ ගේම් එකම මොඩිපයි කරලා ඔපීසියට දෙනවා.. :rofl::rofl:

    RED = Already selected
    Yellow = Your Selection (temp)

    මුන් කබ අදින්නෙත් නෑ කම්මැලියි බොලව්..

    මමත් එහෙනම් ඔෆිස් එකට දෙනවා එකක්... අලියෙක්ගෙ පින්තූරේ උඩ ඔය වගේ අංක ලියපු ප්‍රින්ට් එකක් අලවලා බොක්ස් එකකට දාලා.. තව ප්‍රින්ට් එකක් දීලා අහනවා අලියට අහ ලකුනු කරන්න කියල...:lol::lol:

    අපිට පුලුවන් විදියටනේ ඉතින් :baffled::rofl:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මමත් එහෙනම් ඔෆිස් එකට දෙනවා එකක්... අලියෙක්ගෙ පින්තූරේ උඩ ඔය වගේ අංක ලියපු ප්‍රින්ට් එකක් අලවලා බොක්ස් එකකට දාලා.. තව ප්‍රින්ට් එකක් දීලා අහනවා අලියට අහ ලකුනු කරන්න කියල...:lol::lol:

    අපිට පුලුවන් විදියටනේ ඉතින් :baffled::rofl:

    මාත් කොරනවා උඹේ වැඩේම
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Who Posted?
    Total Posts: 183
    User Name Posts
    upulpdn 30
    The_Killer 15
    LazyLizard 12
    Kasippu Sira 10
    Thoppi_Chaminda 9
    Red_frame 8
    Pink panther 8
    r.pathirana 5
    Executer 4
    Gasa84 4
    සොහොන 4
    ShreddeR 4