2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • ඒ ටික තියෙනවා. හෙට මයිනස් එව්වා ප්ලස් කරලා, පෝස්ට් අඩු එව්වා පෝස්ට් 100 ගහලා ඇයි මෙහෙම උනේ හුකුම් බුකුම් බෑ. එහෙම ආවොත් ෆයිල් අදිනවා රෙදි ගැලවෙන්නම. :rofl::rofl:

    :rofl::baffled:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අද මෙලෝ වැඩක් කලේ නැහැ යකෝ ..එලකිරියෙමයි දවසම ......දැන් ගෙදර යන වෙලාවත් මෙවුවා වෙලා ..එහෙනම් ...හෙට මේ ගැන සාකච්චා කරමු නේද ?


    ජය පැරදුම කෙසේ කොහොම උනත් ...ෆට්ට ෆන් එකේ ඉනෝන ...අන්නේකයි

    අන්නේකයි​
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බ0 සරමහ් උස්ස ගන්න පන නැති මනුස්සයටනෙහ් ඔහොම අපරාධයක් කරෙහ් :(

    Kawda bn hithanne e manussayage puthek ge wayasa eka mehema aparadayak karai kiyala:dull:

    Mugen AIDS uth bo welalu:dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙවුවා මෙහෙම බැහැ මිට වඩා විදිමත්ව ...විනිවිද භාවයකින් යුක්තව වෙන්න ඕනි කියලා මන් යෝජනා කරනවා

    අන්නේකයි අඩුම ගානේ මේවගේ තරම් වත් විනිවිද පේන ස්වාබය්ව්කින් කෙරෙන්න ඕන මෙව්වා

    Lisa-Opie1.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මේ ගියා කිවුවට දෙයක් කියන්න අමතක උනා .....ඉතුරු බිතුරු එහෙම තියෙනවනම් ...ඔය දකුණු පැත්තේ අයිනේ හරමානිස් ද මොඅක්ද එක ඔබලා මෙවුවා ටිකක් ඇත අරයිට ..අමනාප එහෙම නැහැ ඔං
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සන්තෝසයි මචන්.
    මේක අලුත් ගොඩක් උන්ගේ පලවෙනි කඹේ. මගෙත් එහෙමයි.
    උබල ලොකු සප් එකක් දුන්න.
    ජයවේවා

    Ubalage loku lain nehe
    Ubala hithuwe mama rep ekathu karanawa kiyala mulin
    Egiyagen ahanna ridila mahesh pink innawa kiwa gaman mama ubalata vote eka denna hitala iwarai
    But parana vote 100k and tep dila
    Awurudu 4k edda kambeta supbkaranna team ekak hewuwe
    Manussa kama ayya malli kama ubalagen dekka nisai udawu kale mallilaa
    Sebe jiwitayefith ohoma inna upula.. ridila.. adarsheta ganna
    Be be ban kiyadfi vote karapu pinkpanther 10votes gena hitanna
    Mama kiwama rep wath noilla vote daala giya rattaran.. rasheeiroh.. wage yaluwo hadaganna
    Nadukarayek unath sasa ridila upulage team eka neda kiyala vote karana minissu hadaganin male
    Eka elakiriyen api labaagatta deeee
    Api den enawa adui den ubalata eka barai kolloooo:love::love::5
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    statistics are based on the detailed report. as you can see it's clearly shows why those votes are rejected and the reason for it
    we cant say all rejected votes are fake accounts but there are few fake ids mostly today registered accounts

    අන්න හරි මල්ලි ..ඔය වගේ එක්කෙනෙක් තමා මේ අපි හොය හොයා හිටියේ ..අපේ සම්පුර්ණ මෙවුවා එක ඔයාට ..ඔය අදින්න ..අපි ඉන්නවා ඔයාගේ පස්සේ