2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    katuusso peradenna hethuwa

    capture726.jpg

    peradune awajatakayo ape kandayame hiti nisa ban :)
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    denna tiyana okkoma dila !ubalagr parana mem lage rep walata pereta kamin awa kalakanniyek gana monawada man kiyanna ona. :angry:

    macho rep walata nam loweth awe nha enneth nha :no:
    10 kata kalin meke reg une rep ganna nemei bn.. rep walata awanam mama melahata kotu okkoma dagena bro mama rep passe yanne nha bn dunnoth ehemai naththath prashnayak nha :)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,822
    1
    11,159
    113
    හම්මට තද තද...කසිප්පුවයි සෙට් එකයි පට්ටම ගේමක් දුන්නේ දිනන්ඩ ගැප් එක 70+ තියෙන කොට.:cool: දින්න කියන්නෙ සුපිරිම තමයි...:cool::cool: මට නන් වැඩියෙ එන්ඩ බැරි උනා.:sorry::sorry:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Ubalage loku lain nehe
    Ubala hithuwe mama rep ekathu karanawa kiyala mulin
    Egiyagen ahanna ridila mahesh pink innawa kiwa gaman mama ubalata vote eka denna hitala iwarai
    But parana vote 100k and tep dila
    Awurudu 4k edda kambeta supbkaranna team ekak hewuwe
    Manussa kama ayya malli kama ubalagen dekka nisai udawu kale mallilaa
    Sebe jiwitayefith ohoma inna upula.. ridila.. adarsheta ganna
    Be be ban kiyadfi vote karapu pinkpanther 10votes gena hitanna
    Mama kiwama rep wath noilla vote daala giya rattaran.. rasheeiroh.. wage yaluwo hadaganna
    Nadukarayek unath sasa ridila upulage team eka neda kiyala vote karana minissu hadaganin male
    Eka elakiriyen api labaagatta deeee
    Api den enawa adui den ubalata eka barai kolloooo:love::love::5


    සිරාවට බන් කසිප්පුව කවුද කියලවත් දන්නේ නැතුව උන්ට හෙල්ප් කරේ..
    සප් එක දෙන්න පැත්තක් හොයනකොට අනිත් පැත්තේ උන් ලොකු සීන් එකක් දාගෙන ආව රෙප් ගන්න ඇවිත් , තව රෙප් දෙන්නේ වෝට් කරන උන්ට විතරයි අරකයි මේකයි..
    හැබැයි කසියා ටීම් එකේ උන් එකා වගේ බන් හොයන්නේ බලන්නේ නැහැ, ත්‍රෙඩ් එකට ආවේ කවුද රෙප් දුන්න.. මොනවා නැතත් උන්ගේ ඒ ගතිය පට්ට...
    ඒකමයි උන්ට සප් කරේ.. ඇක්ටිව් එන්නේ නැති උන් 10-15 කතා කරවල වෝට් දැම්මුවා ...
    අපි එහෙමයි බන් පකේ ලයින් නැති ඕන එකෙක්ට හෙල්ප් කරනවා..
    ඒ වගේම මතක් කරන්න ඕන නිහඩවම පට්ට ගේමක් දුන්න අපේ ඇගී සහෝදරියව..:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඉතින් ඔය හිත් අමනාපකම් අයින් කරල සහයෝගයෙන් හිටියොත් නරද ද කට්ටිය? ඔහොම එක එක ඒව කියවන්න ගියහම වෙන්නෙ කොහෙවත් ඉන්න පිරිසක් ඇවිත් ඕවට ගිනි අවුලල වැඩි කරල ගන්න එක. මගේ අදහසක් පමණයි කිවුවෙ. මං වෝට් නොකළ නිසා මට අයිතියක් නෑ කියන්න එහෙම.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    peradune awajatakayo ape kandayame hiti nisa ban :)

    Hapoi bn.. :dull:

    Samahara un team walata beduwama un kapawimen team wala support karanawa.. Samahara un ehema na.. Eka ithin unge kamaththa.. Apita balakaranna bene.. Anika ehema puluwan kiyala rule ekakuth thiyenawaneh bn.. E nisa apita unta mukuth kiyanna ba..

    Anika Kellasupuna waradila dammath u ubalage team ekata bokkenma sup eka dunna.. Uta mukuth kiyannath epa.. U apu gaman kiwwaneh mata waradimak une mage sup eka katussanta kiyala... Anika 20 ka lead ekak nathuwa depaththata 5 5 gane bedalath dunna neh :dull:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    හප්පද බොල කසිප්පු ලොක්කෝ දිනලානේ. කො දැන් ඉතින් පොරොන්දු ඉටු කරපල්ලා. :rolleyes:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    danni daniti.loku rep power ekak tibila watenma higa kala kala dana pm ekakatwat rep nathuwa antinata wolverine gtr dakala bima adi adi giya eka.mata awula ape hama ekama rep dila pm kala.me gal ada ekakata rep kare na.itin okata mokak galawala dennada kiyanne


    ඒක තමයි බන් තරගයක් කියන්නේ.. වුල්වරින් ගේ රෙප් තියා උගේ අම්මා අප්පා ඇවිත් රෙප් දුන්නත් දන්නා කියන උන් ඉන්න පැත්තට ඕන එකෙක් ආදීනව.. අනික අමතක කරන්න එපා.. උඹල කසිප්පු ටීම් එකට වඩා ගොඩක් ඉස්සරහින් හිටියේ.. දැන් කාටවත් දොස් කියන්න එපා...

    අපේ එකෙක් උඹලගේ පැත්තට ආවත් ඇවිල්ල පැරදුනත් අපි කියවන්නේ නැහැ බන්.. තරග නීති කියවල බලපන් වැඩිය මුකුත් ඕන නෑ.. සාමාජිකයන්ට ඕන තීරණයක් ගන්න පුළුවන්.. ටීම් එකේ අය ඒක ගැන අවදානෙන් ඉන්න ඕන.. එච්චරයි.
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    danni daniti.loku rep power ekak tibila watenma higa kala kala dana pm ekakatwat rep nathuwa antinata wolverine gtr dakala bima adi adi giya eka.mata awula ape hama ekama rep dila pm kala.me gal ada ekakata rep kare na.itin okata mokak galawala dennada kiyanne

    :(:(:(