2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචන්ලා දැන් වැඩේ ඉවරයි නෙ ආය දින්න අය දින්නේ කොහොමද පැරදුන අය පැරදුනේ කොහොමද ඇනලයිස් කර කර මේකේ වාද කරා කියල වෙනසක් වෙන්නෙ නෑ නෙ. අනික මාත් අලුත් නිසා වැඩේ අල්ලගන්න ටිකක් පරක්කු උනා, මම 2016 කඹේදී හිටියෙත් නෑ නෙ. pm ගහල කට්ටිය සෙට් කරගන්න පරක්කු උනා ඒක මගේ වැරැද්ද.

    දැන් ඕව අමතක කරමු බන් මම නං මේවට රිප්ලයි දාන්නත් කැමති නෑ :( මේ ත්‍රෙඩ් ඒකත් දැන් ක්ලෝස් කරොත් හොඳයි කියල මගේ අදහස නිකන් කට්ටිය බේද වෙන එක විතරයි වෙන්නෙ.

    එල එල බං. උඹ නියම ටැලන්ට් එකක් තියෙන එකෙක්. අපි ඒක අපේ චැට් එකෙත් කතා උනා.

    කසිප්පුවා කඹ අඳින්න එනවද කියලා දාපු පලවෙනි PM එකේ මම ඌට දැම්මේ මචං මොකක් උනත් මම ටීම් එකේ ඉන්නවා පනින්නේ නෑ. හැබැයි 13 උදේ ඉඳන් 14 උදේ ඉඳන් වැඩ. එන්න බැරි උනොත් ඇදන් යමන් පුලුවන් වෙලාවට එන්නම් මෙන්න මේ මෙම්බර්ස්ලට PM දාලා සපෝර්ට් එක ඉල්ලපන් කියලා. බොරුනම් උගෙන් අහපන්.

    මේ කිරියේ ඉතිහාසයේ ඇදපු හොඳම කඹේ බං. ඒකේ ටීම් ලීඩර් වෙන්න ලැබීම ගැන ආඩම්බර වෙයන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    මන් කටුස්සව දන්නේ නැහැ බන්.. කසිප්පුව දන්නෙත් නැහැ.. හැබැයි කසියා මුලින්ම සප් එක ඉල්ලලා තිබුන.. ඒ නිසා දිගටම සප් එක දුන්නේ.. අරුන්ගේ සමහර උන් කට කියෙවුවා වැඩි..

    දැන් ඉතින් මේ මගුල ඉව්වරයිනේ... මොනවා නැතත් වලි නැතුව මේ ගානට ශේප් එකේ ගිය එකම කඹේ මේක.. ඒ ගරුත්වේ හැමෝටම දෙන්න ඕන...:yes:

    ගේම් ඔන් වෙච්ච වෙලේ මුලින්ම උඹට වුල්වරින්ට PM දාපන් කියලා කසියට කිව්වේ මම. :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹ කියපන් U9. උඹ ලොග් වෙද්දි කසිප්පුවගෙන්ද මුල්ම PM එක තිබ්බේ? අනික් පැත්තෙන්ද?

    Wolverine ටත් එමමයි. මුන් මේ ලොකු ලොකු රෙප් පවර් බයිලාවක් ගහනවා. උන්ව අපේ පැත්තට ඇදගත්තේ තියෙන උන්ගෙන් රෙප් අම්බානෙකට දීලා බං. මමත් මේකේ නායකයෝ දෙන්නගෙන් වැඩියෙන්ම දන්නේ ක‍ටුස්සව. අරූ එක්ක මම චැට් කරලා තියා පෝස්ට් එකක් කෝට් කරලවත් නැහැ. නමුත් ටීම් එකේ හිටි නිසයි සප් එක දුන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා.

    මුන්ගෙ උනේ බං 70 ක ගැප් එකක් ගැහුවම තික්නස් එක වැඩි උනා. මුන්ගේම ඔය Arrow11 මෙම්බර් කිව්වනේ "උඹලා කොච්චර කට්ටක් කෑවත් , ලොකු ලොකු රෙප් පවර් තියෙන උන් සප් කලත් ගැප් එක එමමනේ" කියලා ලොල් ඉමෝශන් එක දාලා. උන් ඉතින් රෙප් ඉල්ලන උන්ට දුන්නේ නෑ. වෝට් කල උන්ට දුන්නෙත් නෑ හරියකට.මොකද උන් දිනලා හිටියේ කලින්ම. නමුත් අපි පැරදිලා හිටියේ නෑ. අපි හිටියේ දිනන්න පුලුවන් කියන ටීම් ස්පිරිට් එකේ. ඒකට කරන්න ඕනේ දේ අපි කලා. ඒකයි ගැප් එක 80 ක් 11 කට අඩු උනේ. සසා උනත් කිව්වනේ බං ඌ ගත්තු රෙප් 600 න් විතර 420 ක්ම දුන්නේ අපේ උන් කියලා. ඒ නිසයි අපිට සප් එක දෙන්නේ කියලා.

    දැන් නිදහසට කාරණා නම් කියනවා. ඊටත් වඩා එව්වා සිත නිවන කතා.

    මොනවා උනත් ක‍ටුස්සා කියන්නේ පට්ටම ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක්. ඔය ලෝගෝ දෙකම හැදුවේ ඌ මචං.

    මන් කටුස්සව දන්නේ නැහැ බන්.. කසිප්පුව දන්නෙත් නැහැ.. හැබැයි කසියා මුලින්ම සප් එක ඉල්ලලා තිබුන.. ඒ නිසා දිගටම සප් එක දුන්නේ.. අරුන්ගේ සමහර උන් කට කියෙවුවා වැඩි..

    දැන් ඉතින් මේ මගුල ඉව්වරයිනේ... මොනවා නැතත් වලි නැතුව මේ ගානට ශේප් එකේ ගිය එකම කඹේ මේක.. ඒ ගරුත්වේ හැමෝටම දෙන්න ඕන...:yes:

    මොනවා නැත්තත් මුලින්ම මටයි උපුලයටයි තව කිහිප දෙනෙක්ට පීඇම් ගහලා මුලින්ම වැඩේ කරමු කියලා කලේ කසිප්පුවා කියලා කියන්න ඕනා.. කොච්චර එහාට සප් එක දෙන්න කතා කලත් මුල් ගවෞරවය කසියාට දෙන්න ඕනා.. වැඩේ හොදට කලා. ලේසි ලිසාර්ඩ්ට තව දින්නන්න අවස්තා තිබ්බා ලෝබ නොවී රෙප් දුන්නා නම්.. මමත් කබ අදින්නේ අවුරුදු 3,4 කට වෙලේ ඉදන්..

    ප.ලි: මම කසියව මීට කලින් දන්නෙත් නෑ.. ලිසාර්ඩ් එක්ක නම් කිහිප වරක් කොමෙන්ටු කර ගත්තා කොට නිහාල්ගේ නූලේ.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    අඩෝ පට්ට පද පෙලක්නෙහ්, මාර අර්ථයක් ගැබ් වෙලා තියෙනවා, උබද ලිවුවේ..:nerd:
    මේ ඉන්නෙ අර වාසි පැත්තට හෝයියා එකේ සභාපති නේද? :lol: කොහෙද හිටියෙ. ඇයි නාවෙ මේදා පාර්.. :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මොනවා නැත්තත් මුලින්ම මටයි උපුලයටයි තව කිහිප දෙනෙක්ට පීඇම් ගහලා මුලින්ම වැඩේ කරමු කියලා කලේ කසිප්පුවා කියලා කියන්න ඕනා.. කොච්චර එහාට සප් එක දෙන්න කතා කලත් මුල් ගවෞරවය කසියාට දෙන්න ඕනා.. වැඩේ හොදට කලා. ලේසි ලිසාර්ඩ්ට තව දින්නන්න අවස්තා තිබ්බා ලෝබ නොවී රෙප් දුන්නා නම්.. මමත් කබ අදින්නේ අවුරුදු 3,4 කට වෙලේ ඉදන්..

    අනිවා කසියා මටත් PM එකක් ගැහුවා මචං උඹ කඹේට එනවා නේද අහලා ගේම් ඔන් වෙච්ච ගමන්ම. මම ඌව ඊට කලින් ලොකුවට දන්නෙත් නෑ බං.මම වැඩිය ඇක්ටිව් නොහිටි නිසා පහුගිය අවුරුදු 1.5 ම.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එල එල බං. උඹ නියම ටැලන්ට් එකක් තියෙන එකෙක්. අපි ඒක අපේ චැට් එකෙත් කතා උනා.

    කසිප්පුවා කඹ අඳින්න එනවද කියලා දාපු පලවෙනි PM එකේ මම ඌට දැම්මේ මචං මොකක් උනත් මම ටීම් එකේ ඉන්නවා පනින්නේ නෑ. හැබැයි 13 උදේ ඉඳන් 14 උදේ ඉඳන් වැඩ. එන්න බැරි උනොත් ඇදන් යමන් පුලුවන් වෙලාවට එන්නම් මෙන්න මේ මෙම්බර්ස්ලට PM දාලා සපෝර්ට් එක ඉල්ලපන් කියලා. බොරුනම් උගෙන් අහපන්.

    මේ කිරියේ ඉතිහාසයේ ඇදපු හොඳම කඹේ බං. ඒකේ ටීම් ලීඩර් වෙන්න ලැබීම ගැන ආඩම්බර වෙයන්.

    ඔව් බන් කසිප්පුවා ඇක්ටිව් වෙලා වැඩේ කරා ඒක උගේ හැකියාව. එක එකා දක්ෂ එක එක දේවල්වලට නෙ. මේකෙදි උගේ දක්ෂකම වැඩේට ගැලපුනා. :yes: කසිප්පුවම තමා කිවේ මචන් ලෝගෝ දෙකක් හදමු කියල නැත්තන් ඔය මුකුත් නෑ නිකන් නම් දෙක විතරයි තියෙන්නෙ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් බන් කසිප්පුවා ඇක්ටිව් වෙලා වැඩේ කරා ඒක උගේ හැකියාව. එක එකා දක්ෂ එක එක දේවල්වලට නෙ. මේකෙදි උගේ දක්ෂකම වැඩේට ගැලපුනා. :yes: කසිප්පුවම තමා කිවේ මචන් ලෝගෝ දෙකක් හදමු කියල නැත්තන් ඔය මුකුත් නෑ නිකන් නම් දෙක විතරයි තියෙන්නෙ.

    ලෝගෝ 2 ඇනිමේට් කරලා අපි හොද ෆන් එකක් ගත්තා.. ඒක මරු
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    අම්මටහුඩු කසිප්පුවා දිනලා. මොනවා උනත් උබල ගැප් එක වහගන්න පට්ට ගේමක් දුන්න
    එකයි මාත් සප් එක දුන්නේ
    ජය වේවා

    10cq6no.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලෝගෝ 2 ඇනිමේට් කරලා අපි හොද ෆන් එකක් ගත්තා.. ඒක මරු
    උඹලට ෆන්, මම දැක්ක එකක් මගේ බෙල්ල ගලවල අරුගේ කඩුවේ ගහල වන්න එකක්. විලි ලැජ්ජයි යකෝ ඒවා දැක්කම
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් කසිප්පුවා ඇක්ටිව් වෙලා වැඩේ කරා ඒක උගේ හැකියාව. එක එකා දක්ෂ එක එක දේවල්වලට නෙ. මේකෙදි උගේ දක්ෂකම වැඩේට ගැලපුනා. :yes: කසිප්පුවම තමා කිවේ මචන් ලෝගෝ දෙකක් හදමු කියල නැත්තන් ඔය මුකුත් නෑ නිකන් නම් දෙක විතරයි තියෙන්නෙ.

    ඒ දෙක මරු බං. මම ග්‍රැ‍ෆික් ඩිසයිනින් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. නමුත් ෆා බෙටර් අර ග්‍රැ‍ෆික් ගෝඩ් ගේ ගූ ගොඩවල් එක්ක බලද්දි බං මගේ ඇශ් දෙකෙන් දකින විදිහට. අනික කට්ටිය පට්ටම ක්‍රියේටිව් හොඳේ. ගිෆ් දාගෙන, ඇනිමේශන් දාගෙන ගත්තු ආතල් එක. :lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    කසිප්පු ටීම් එකට සුබ පැතුම් :cool::cool: උන් ගේම අත ඇරියේ නෑ නියම ගේමක් දුන්නා :yes::yes:
    කසිප්පු සිරා ගැනත් කියන්න ඕනේ පොර නියම leader කෙනෙක් කියන්න පුළුවන් කලින් ඉදන්ම වැඩේට ලැස්ති උනා, මටත් pm එව්වේ මුලින්ම කසිප්පුවා ඒත් මාව අනිත් ටීම් මෙම්බෙර්ස්ලගේ හිටපු නිසා මන් කටුස්සන්ටම සප් එක දුන්නා :)

    කටුසු ටීම් එකේ ඇත්තටම active කඹේ ඇද්දේ 10කට අඩු පිරිසක් ඒ සෙට් එකේ තිබ්බ කැපවීම නම් කියල වැඩක් නෑ, නියම dial ටිකක් හිටියේ ඇත්තටම කොච්චර මේ කඹේට කැප උනාද කියනවා නම් පොස්ට් 50,000ක් තියන account වල pw පවා දීල තිබ්බ නැති වෙලාවට ලොග් වෙලා ගේම ඇදන් යන්න :cool:

    බොරුවට වලි දාගන්නේ නැතුව එළකිරි සෙට් එක එකතු වීම ගැන සන්තෝසයි :):love:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹලට ෆන්, මම දැක්ක එකක් මගේ බෙල්ල ගලවල අරුගේ කඩුවේ ගහල වන්න එකක්. විලි ලැජ්ජයි යකෝ ඒවා දැක්කම

    වැඩ ගොඩකට යට උනා බන්.. නැත්නම් ඔව්වා කරලා ගොඩක් කල්.. :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Mama vote karapu team eka neda dinala tiyenne..

    ඔව් ඔව්. තෑන්ක්ස් මචං ඈහ් රෙප් බිඳක් නැතුවම කිව්ව සැණින් පරණ ‍ෆිට් එකට වෝට් එක දැම්මට. ඒකට හරියන්න රෙප් ලැබුනනේ. :cool::cool: මම තවම බොට රෙප් දුන්නේ නෑ තවම දෙන්නත් බෑ පුලුවන් උනාම දෙන්නම්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    ඔව් ඔව්. තෑන්ක්ස් මචං ඈහ් රෙප් බිඳක් නැතුවම කිව්ව සැණින් පරණ ‍ෆිට් එකට වෝට් එක දැම්මට. ඒකට හරියන්න රෙප් ලැබුනනේ. :cool::cool: මම තවම බොට රෙප් දුන්නේ නෑ තවම දෙන්නත් බෑ පුලුවන් උනාම දෙන්නම්.

    ela..ubala hena passen ne hitiye..kohoma hari dinagena ne..;)
    Kasippuwa kiyala 3 rep dunna
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ela..ubala hena passen ne hitiye..kohoma hari dinagena ne..;)
    Kasippuwa kiyala 3 rep dunna

    ඊයේ අන්තිම පැය 4-5 බං පට්ටම විදිහට ගැප් එක අල්ලන්න ගේමක් දුන්නා.

    3 යි ද හම්බුනේ. හැබැයි එව්වා ලොකු පහරවල් තව ටිකක් දෙන්නම් උඹලට සලකන්න ඕනේ.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ඔය මෙතන ලොකු ටෝක් දැන්මට "රෙප් දීලයි අපි අනිත් උන්ව ගත්තෙ", "අනිත් පැත්තෙ නායකයෙගෙ අදක්ශකම", "පැනපු උන් සිරා ඩයල්", "උන් අපේ කැපවීම නිසා අපේ පැත්තට ආව" බ්ලා බ්ලා කියල දගලන උන් ඒ කාලෙ ඔක්කොම රෙප් එක ටීම් එකකින් එකතු කරල අනිත් පැත්තට වෝට් දාපු උන්.. :lol::lol:

    නිදියන් ඉන්න උන් ඇහරවන් ,
    මහ රෑ එලිවෙනකම් ප්‍රයිවට් චැට් රූම් වල මැසේජ් ගහල එකතුවෙලා රෙප් යැව්ව. අන්තිම රෙප් එක යැව්වෙ පානදර 2ට. අන්ටිමට රෙප් 500 ක් විතර එකතු කරන් අනිත් පැත්තට වෝට් දාල මගේ ටීම් කියල ලොකු ටෝක් දුන්න උන් දැන් රෙප් වලින් මේ පාර කබේ ගොඩ දාපු හැටි කියෝනව.. හිරිකිතයි ඕයි.. :growl:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..

    :yes: