2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    බොලා ගහගනිල්ලා.අපි හෙට නෑ

    අහ්හ්හ් බොලලට එහෙම යන්න බැහැ කර ඇරලා ...ඉන්නම ඕනි ..ප්‍රධාන විත්ති කරුවෝ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කීල්ස් සුපුන්ගේ එක දෙකට බෙදලා බං දෙපැත්තට 5 ගානේ. උඹේ එක හරියටම හරි.
    හ්ම්.. :cool::cool: මොනා උනත් තරගකාරිත්වයහ් උපරිමෙටම තිබ්බ කබයක් :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බොලා ගහගනිල්ලා.අපි හෙට නෑ

    එහෙම බෑ වර. :rofl:

    උඹලට එන්න වෙනවා..

    ඕර්ගනයිසර්ලට එන්න කියාපිය
    මෙව්වට උත්තර දෙන්න කියාපිය
    කාගෙද මේ බලවේගේ
    කිරියේ අපේ බලවේගේ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සංවිධායක මහතුනි.
    ඔබේ සංග්‍රහය සුදානම්.
    පිළිගන්න වරෙල්ල අනිත් උන්ට හොරෙන්.
    6719683.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මම කියන්නේ ...ඔය ගණන් කිරීම හරියටම හරි කියලා අපි කොහොමෙයි මෙවුවා කරන්නේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම කියන්නේ ...ඔය ගණන් කිරීම හරියටම හරි කියලා අපි කොහොමෙයි මෙවුවා කරන්නේ

    අන්නේකයි කියන්නෙ
    පොඩි පොඩි මෙවුව තියනවද කවුද දන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ බැලියොත් එක්ක සප් කරල දින්නමයි එකක්...
    ඒකත් මගේ පුක කහන නිසා සප් කලාට බැලියො 5දෙනාගෙන් 3ක් නිදි
    තූ නොදකින් තොපි මිතුරො.. බට් ආදරෙයි.. අලුත් මලිල ටිකයි... පරන බොක්ක ඇගියයි හිටිය ඕන පුකක් ප්‍රීති වෙසක් කියල.. ෆෝන් බිල 1000ක් ගෙවපන් මෙම්බර්ලට කතා කරල ගෙන්නුවට..
    මහන්සි උනාම හොර කලේ නැති උනාම රන්ඩු උනේ නැති උනාම පුදුම සතුටක් දැනෙන්නෙ දින්නහම
    විනිසුරු මඩුල්ලත් ඒක දකින්න ඇති
    නායක තුමා නායක කම ඇගට ගත්තෙ නැහැ
    අපි වැඩිහිටියො නිසා අපිට හරිදේ කරන්න දීල අවශ්‍ය සියලු පහසුකම් සැපයූව
    මේවගේ ටීම් එකක් සැබෑ ජීවිතයෙදිත් ඉන්නවනම්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    සංවිධායක මහතුනි.
    ඔබේ සංග්‍රහය සුදානම්.
    පිළිගන්න වරෙල්ල අනිත් උන්ට හොරෙන්.
    6719683.png

    ටවුකන්න ...වෙන වෙන එවුවාත් තියෙනවද ? කසියා වලට අමතරව ...යකෝ ගමේ ගොඩේ මගුල් ගෙයක් වගේනේ ...ලොකු ලොකු මහත්තරුන්ට ලොකු ලොකු බරෑන්ඩ් ගමේ එකාලට නිකන්ම පැකට් එකයි ..ලුණු කෑල්ලයි


     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    කියපන්කො එක මනුස්ස විදියකට එපා වෙනවනේ අපට :oo::oo::baffled::baffled:
    උබ එකපාරටම නැහ්හ් ගාපුවම :dull::dull:
    ඇත්තටම බැයිද බන් :rolleyes::rolleyes::love::love:


    :baffled::baffled::baffled: ටුකන්න යකෝ මල හත් ඉලවුවයි
    ටුකන්න හදපු වර්ඩ් ෆයිල් ටිකත් මකල දැම්ම :baffled::baffled:
    දැන් ඉවරයිනේ වැඩේ :yes::yes:



    :D:D
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එල.. ජයග්‍රාහී කසිප්පුවාගේ කණ්ඩායමට සුභ පැතුම්..
    කටුස්සගේ ටීම් එකත් එලකිරි ගේමක් දීල තිබුනා..

    විශේෂයෙන් Djnick සහ ශමින්ද උඹලා දෙන්න ලස්සනට වැඩේ කරා..

    ජයවේවා...
    image

    රෙඩ් ෆ්රෙම්ගේ කතාවකට මම එකඟ වන පළමු අවස්තාව.
    සංවිධායක මණ්ඩලේ තිබ්බ ප්‍රශ්න අස්සේ ලස්සනට ගේම ගහපු එක අගය කරන්න ඕනේ.
    ඒ වගේම වැඩේ පටන් ගත්තු සොහොනා අමතක කරන්න බෑ,
    ඌත් එල කොල්ලෙක්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes: මමනම් කියන්නෙහ් ඔව් නැවත ගන0 කිරිමක් කරනහ් ඔනි :rofl::rofl::rofl:

    උඹලා හෙමිහිට ගැනලා වැරදි තියෙන තැන් ටික මාර්ක් කරලා එවහන්.අපි හෙමිහිට ඒ ගැන බලමු :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ බැලියොත් එක්ක සප් කරල දින්නමයි එකක්...
    ඒකත් මගේ පුක කහන නිසා සප් කලාට බැලියො 5දෙනාගෙන් 3ක් නිදි
    තූ නොදකින් තොපි මිතුරො.. බට් ආදරෙයි.. අලුත් මලිල ටිකයි... පරන බොක්ක ඇගියයි හිටිය ඕන පුකක් ප්‍රීති වෙසක් කියල.. ෆෝන් බිල 1000ක් ගෙවපන් මෙම්බර්ලට කතා කරල ගෙන්නුවට..
    මහන්සි උනාම හොර කලේ නැති උනාම රන්ඩු උනේ නැති උනාම පුදුම සතුටක් දැනෙන්නෙ දින්නහම
    විනිසුරු මඩුල්ලත් ඒක දකින්න ඇති
    නායක තුමා නායක කම ඇගට ගත්තෙ නැහැ
    අපි වැඩිහිටියො නිසා අපිට හරිදේ කරන්න දීල අවශ්‍ය සියලු පහසුකම් සැපයූව
    මේවගේ ටීම් එකක් සැබෑ ජීවිතයෙදිත් ඉන්නවනම්

    සන්තෝසයි මචන්.
    මේක අලුත් ගොඩක් උන්ගේ පලවෙනි කඹේ. මගෙත් එහෙමයි.
    උබල ලොකු සප් එකක් දුන්න.
    ජයවේවා