2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මමත් හිතනවා වලියක් ගියොත් හොඳයි කියලා .....pool එකක් දාමුද ලාවට වගේ ....:dull::dull::dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව්. ඒ ගැන කතා නොකර ඉමු අද 80 ක ගැප් එක 11 කට අඩු කලේ නැත්නම් ඒත් අපි පරාදයි. උගේ නොසැලකිල්ල නෙමෙයි බං අපේ කැපවීම ගැන කතා කරමු වෝට් ගොඩක් රිජෙක්ට් උනත්. :P:P

    අනිවා.උඹලා හෙන ගේමක් ඇද්දා.

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    A. සිරියා;21468190 said:
    හෙට වලිය තවත් අවුස්සලා ගතහැකි එතකොට :P

    එළකිරි ... කාලෙකින් මොකුත් හිතට මෙවුවක් එකක් නැතුව ගෙවෙන්නේ ....
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උණුසුම් සුබ පැතුම් ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වීම ආඩම්බැයි පුු‍තේ!!
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔව්. ඒ ගැන කතා නොකර ඉමු අද 80 ක ගැප් එක 11 කට අඩු කලේ නැත්නම් ඒත් අපි පරාදයි. උගේ නොසැලකිල්ල නෙමෙයි බං අපේ කැපවීම ගැන කතා කරමු වෝට් ගොඩක් රිජෙක්ට් උනත්. :P:P

    හම්මේ 80 ඉඳන් 11 ට ආව මදැයි. සුළුපටු යෑමක්යෑ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    උණුසුම් සුබ පැතුම් ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වීම ආඩම්බැයි පුු‍තේ!!

    හෙට උදේම එන්නකෝ සමරයි වගේ යන විදිහට කට්ටිය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    A. සිරියා;21468205 said:
    හම්මේ 80 ඉඳන් 11 ට ආව මදැයි. සුළුපටු යෑමක්යෑ

    අන්නේකයි ..මෙවුවා එක කියන්නේ