රෑටත් ලෝය එක්කද ඉන්නෙ![]()
ඔව්ලු. ගමන් විඩාව අඩුවෙන්ඩ එහෙම නැවතිලාලු ඉන්නේ
රෑටත් ලෝය එක්කද ඉන්නෙ![]()
ඒ කියන්නෙ උබ නාන්නේ නෑකටුස්සන්ට මොන සවුක්කියද
කොන්ඩේ කොහොමත් පීරන්නෙ නෑනෙ, කෙස් ගස්නම් 15ක් විතර ඇති සුදු වෙලා,මම ගොඩක්ම රෑ වෙලා නාන්නෙ

මේ blog එක බලල තියනවද ..කියවන්න වැඩි දෙයක් නෑ
https://tikikatha.blogspot.com/?_e_pi_=7,PAGE_ID10,5895344918

මම බ්ලොග් එකක්වත් කියවලා නෑ mageth kes gas 2k withara sudu wela paththen.![]()
mageth kes gas 2k withara sudu wela paththen.![]()

මම බ්ලොග් එකක්වත් කියවලා නෑ
ඕකවත් කියවල බලපිය..ලිපි දෙක තුනයි තියෙන්නෙ..හිනා වෙලා පන යනව

රැවුල් ගහක් තඹ පාට වෙලත් තියනවා![]()
2ක මොකද්ද, මගේ ගොඩක් තියෙනවා, හැබැයි පේන්නෙ කොන්ඩේ කපපුහාම![]()
ඒ කියන්නෙ උබ නාන්නේ නෑකටුස්සන්ට මොන සවුක්කියද
කොන්ඩේ කොහොමත් පීරන්නෙ නෑනෙ, කෙස් ගස්නම් 15ක් විතර ඇති සුදු වෙලා,මම ගොඩක්ම රෑ වෙලා නාන්නෙ
mawanelle honda behethak thiyenawa konde thelak.