~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහ් අලුත් එකක් දාලා. සයෝ ඉන්න වෙලාවක ත්‍රෙඩ් එක දාන්නයි මම ඊයේ දැම්මෙ නැත්තේ... හොඳයි. කරගෙන යන්න.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    අහ් අලුත් එකක් දාලා. සයෝ ඉන්න වෙලාවක ත්‍රෙඩ් එක දාන්නයි මම ඊයේ දැම්මෙ නැත්තේ... හොඳයි. කරගෙන යන්න.
    :rolleyes::rolleyes::rolleyes::P:P:P
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මොන බස් එකේද?
    බස් එකේ සිට් කියද?

    බස් එක කිව්වට උබ දන්නෑ නේ...ස්කූල් ටයිම් නේ...නංගි බබාල ගොඩයි....මම ගෙදර ගිහින් ආයිත් එන්නම්

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    එහෙනම් කියපියයි මොකෝ වුනේ, කෙල්ලෙක් උබට දරෙයි කියලා ෆොටෝ eඑකක් හැම්මාද,

    පරන ෆොටෝ උඩට අරන් නේහ් :rolleyes:
    :dull::dull::dull::dull:
    ne
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අහ් අලුත් එකක් දාලා. සයෝ ඉන්න වෙලාවක ත්‍රෙඩ් එක දාන්නයි මම ඊයේ දැම්මෙ නැත්තේ... හොඳයි. කරගෙන යන්න.

    මම කිව්ව උපුල් එනකං ඉන්න කියලා... කෝ ඇහුවේ නෑ.... :sorry: