~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

උබල කිතුල්ගල ගිහින් තියෙනවද ? අපි නෙක්ස්ට් වික් යනවා
උඹයි කෙල්ලයිද? ගෙදරි න් යන්න දෙනවද. හැටන් වලට ගිහින්ද යන්නේ, කරවනැල්ලට ඇවිත්ද :baffled:
 
May 4, 2017
1,354
94
0
මහනුවර
උඹයි කෙල්ලයිද? ගෙදරි න් යන්න දෙනවද. හැටන් වලට ගිහින්ද යන්නේ, කරවනැල්ලට ඇවිත්ද :baffled:

ඔව් කෙල්ලයි , කෙල්ලගේ යාළුවොයි ,,, ඔව් හැටන් වලින් යන්නේ . මන් කලින් ගිහින් නෑ .. කොච්චර වෙලා යනවද යන්න ?