~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොරු කියලද හිතේ..
    කට්ටිය බයටම ඌට ගත්තු පොල් ටික ගිහිං දුන්නා..
    අන්න ඌ ටැංකිය උඩට වෙලා පොල් ගෙඩියක් බිදං පැලපී කනවා මේ පැත්ත බලාගෙන කින්ඩි හිනාවක් දාගෙන..

    පැලපී කන්නේ කොහොමද මිනිහෝ කඩපු ගමන් ගෙඩිවලින්.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උන්ගේ ආච්චිලාගේ මිනිස්සු බන්.අපිට කිවුවා ඔය කෙලින් පාරේ එන්න කියලා.මුන් කෙලින් පාර කියලා තියෙන්නේ හැරිලා යන්න ඕනි පාරකට.ඔක්කෝටම හපන් පාරවල් දෙකම ඉවරවෙන තැන් දෙකේ නම් දෙකම එකයි.ඉතින් කොහොමද කියපන්කෝ පාරක් හොයන්නේ

    :lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් තවම එක ෆිල්ම් හෝල් එකකටවත් ගිහිල්ල නෑ කීවොත් උබලා විස්වාස කරනවාද
    උඹ පොඩි කාලේ ඉදන් කුරුණෑගල හිටිය නම් විස්වාස කරමි
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පැලපී කන්නේ කොහොමද මිනිහෝ කඩපු ගමන් ගෙඩිවලින්.

    මං කොහොමද මිනිහෝ ඒක දන්නේ උඹ ඒක අහපං උගෙන්..
    මම යෑ පැලපී කන්නේ ඌනේ..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගල් අස්සෙ නොවැ ගුල් තියෙන්නේ,, ඒනම් බලන කපොල්ලෙද>

    ගුල් අස්සෙ කපොළු අස්සේ බලන්න ගිහින් තමයි මු දවසක ගෑනියෙක් ගෙන් ගුටි කන්නේ:lol: