හින්දි උලව් වලට මනාප කාරිය නැතුවා..
ඔය නගා ගොහින් අහන්ටකෝ..
අක්කණ්ඩිය කොහෙද වහං වී ගියේ ....ඔය පැත්තට කෙසේද...අපිට නම් වැස්ස...මගේ ජංගමදුරකථනයේ බැටරි ආයු කාලය අඩු වෙනව මට දැන් යන්න වෙනව වගේ නැවත හමුවෙමු
Mata sinduwak illala dentako aiya...
හා කියන්ට බලන්න ඕන ගීත ජොජ්ජ...
මම ඒක රික්වෙස්ට් මන්ද කොරන්නං..
මේ කැකුලි මේ කොහෙ මංගච්චන්වැයි මේ හැන්දෑ කොරේ..
මේ හූරෝ මේ ඇන තියාන බලා ඉන්නේ කැකුළියක් එනකං කර තියාන කැලෑ පොජ්ජට වදින්න..
ඕව්වා හොද ගමන් කාරිය නෙමෙයි ඕං මේ ගොම්මනේ..


Eka thama math ahanne...mokakda mal wala thiyena samabande katus ekka...



ආ සුදු සීයෙ බොල්ගොඩ තත්වේ කෝමැයි
අනේමන්දා බන්.වතුර අඩුවෙලා කියලා කියනවා.මෙහෙට වැස්සත් නෑ.