umbe area eka voltage eka adu nisa awlak naha, naththan inverter eka stop wenawa..![]()
ඔන්න මගේ Grid voltage curve එක අද. මේ සෝල එක ගහපු දවසෙ ඉඳල අඩුවෙන්ම හැදුන දවස් 3න් එකක්. හවස් වරුවෙ High-tension line එකක අවුලක් ගිහිල්ල ෆේස් 3න් දෙකක්ම ඩවුන් වෙලා. ඉන්වර්ටර් එක ට්‍රිප් උනා ඒ වෙලාවෙ. චාර්ට් එකේ පෙන්නනව ඒ වෙලාවෙ ෆේස් 3 ගියපු වෝල්ටේජ් 3.
මේ විදියට උනේ නම් First time. බලපං අද දවසෙ වැඩිම වෝල්ටේජ් ඇවිල්ල තියෙන්නෙ 242ක් වගේ.
මීටර් 20ක්වත් නෑ බං. ගෙදර ඉඳල ගලක් ගහන්න පුලුවන් දුර
------ Post added on Feb 26, 2024 at 8:49 PM
habai ban transformer eka ochchara langa thibilath 226V wage adu level walata enne kohomada? ekiyanne area eke hena loku power usage ekak athi.