5KW On Grid Solar එකක් ගහන්න

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    oya business ekata da karane ? 37.50 rupees da per unit hambene apita extra generate karana ekata ? for 7 years agreement ? invest karana ganai generate karana ganai athare profit eka shape da .
    ඔව් මචං මම මේක Investment එකක් විදියට කරන්නෙ. ඒකයි 60A Connection එකකුත් ගත්තෙ තව Expand කරන්න.
    7Years නෙමෙයි ඇග්‍රිමන්ට් එක, අවුරුදු 20කට දැන් ගහන්නෙ රුපියල් 37යි යුනිට් එකකට ගෙවන්නෙ. මම ප්ලෑන් කරේම Variable tariff එකට යන්න. අන්තිමේදි අදහස අත්ඇරිය ඒක Risk වැඩියි කියල දැනුන නිසා. ඒකෙ දැන් 44ක් ගෙවනව යුනිට් එකකට. මේක 37 බැගින් අවු 20ක්ම ෂුවර් නිසා මේකට ගියේ.
    මම අතින් සල්ලි දාල කරපු නිසා ඒ ගාන කවර් කරන්න පුලුවන් අවුරුදු 2ක් වගේ යද්දි. ලෝන් එකක් දාල කරා නම් අවුරුදු 3කට ආසන්න කාලයක් යනව ලෝන් එක ඉවර වෙන්න.

    ඇත්තටම හරියට බලල කරනව නම් හොඳ ලාබයක් තියෙනව මේකෙ. හැබැයි බලන්න ගොඩක් දේවල් තියෙනව මචං Investment එකක් විදියට කරනව නම්, තමන් ඉන්න ප්‍රදේශය, වහලෙ ටයිප් එක, වහලෙ ආනතිය, වහල ෆේස් කරල තියෙන දිශාව, ඒ පැත්තෙ කොච්චර තව සෝල ගහපු අය ඉන්නවද, ඒ පැත්ත කරන්ට් එක ගොඩක් පාවිච්චි කරන ඒරියා එකක්ද වගේ ගොඩක් දේවල් තියෙනව බලන්න.

    thaaama Sigiriya ta wath gihin natha :lol::lol::lol::lol: sirawata podi kaala gihin thiyenwa ..dan rathnapure kohomada kiylawath mataka naha

    mage normaly unit 320/350 wage use wenwa .. 25k around bill eka ... 10 lak spend karala solar gahanawata wadaa bill eka gewana eka lesi mata nam ..rapier awoth thawa cost eka add wenwa..

    loan ekak wage set wenwa nam aulk naha ..atha salli spend karana eka nam thrumak naha wage ..

    anika oya 10 lak walta 5k hodama eka nam gahanta baha .. chinees jarawal thiyenne .. hodata hoyala balala gedaratama awith rapier services dena ekak balala ganna
    ------ Post added on Feb 26, 2024 at 12:39 AM
    මේකෙ පොඩි අවුලක් තියෙනව මචං. තව ටිකක් Calculations කරල, පොඩි Research එකක් දාල බලන්න. යුනිට් 350ක් වගේ යූස් කරනව කියන්නෙ 25,000කට කිට්ටු බිල් එකක් සෙට් වෙනව. එතකොට 5Kw එකක් ලක්ෂ 10-12.50ත් අතර ගහන්න පුලුවන් ගොඩක් හොඳ එකක්. ඒ වගේ එකකින් මාසෙට යුනිට් 600ට එහා අනිවාර්යෙන් හැදෙනව.
    එතකොට බිල් එක 0 කරල අතට අවම රුපියල් 12,000ක්වත් ලැබෙයි. මේක 16,000වෙනකල් උනත් වැඩි වෙන්න පුලුවන්, එහෙම උනොත් උඹට අර 25,000ත් නැතිවෙලා, තව 12ක් වගේ අතටත් ලැබෙනව. ඒ කියන්නෙ 37,000ක වගේ ලාබයක් මාසෙට. ලංකාවෙ මොන විදියකවත් ඉන්වෙස්ට්මන්ට් එකක් තියේද ලක්ෂ 10ක් දීල මාසෙට රුපියල් 37,000ක් හොයන්න පුලුවන්? මම හිතන්නෙ නෑ Risk එක අඩු කිසිම Investment එකක් ඇති කියල.

    හැබැයි කරනව නම් මම අර උඩ පෝස්ට් එකේ කිව්ව වගේ හොඳට හොයල බලල, තමන් පොඩි Research එකක් කරල ඕන වැඩේට බහින්න.

    ------ Post added on Feb 26, 2024 at 2:41 AM
     
    • Like
    Reactions: Mugen and ryanlive

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,864
    21,103
    113
    ඔව් මචං මම මේක Investment එකක් විදියට කරන්නෙ. ඒකයි 60A Connection එකකුත් ගත්තෙ තව Expand කරන්න.
    7Years නෙමෙයි ඇග්‍රිමන්ට් එක, අවුරුදු 20කට දැන් ගහන්නෙ රුපියල් 37යි යුනිට් එකකට ගෙවන්නෙ. මම ප්ලෑන් කරේම Variable tariff එකට යන්න. අන්තිමේදි අදහස අත්ඇරිය ඒක Risk වැඩියි කියල දැනුන නිසා. ඒකෙ දැන් 44ක් ගෙවනව යුනිට් එකකට.
    මේක 37 බැගින් අවු 20ක්ම ෂුවර් නිසා මේකට ගියේ.
    මම අතින් සල්ලි දාල කරපු නිසා ඒ ගාන කවර් කරන්න පුලුවන් අවුරුදු 2ක් වගේ යද්දි. ලෝන් එකක් දාල කරා නම් අවුරුදු 3කට ආසන්න කාලයක් යනව ලෝන් එක ඉවර වෙන්න.

    ඇත්තටම හරියට බලල කරනව නම් හොඳ ලාබයක් තියෙනව මේකෙ. හැබැයි බලන්න ගොඩක් දේවල් තියෙනව මචං Investment එකක් විදියට කරනව නම්, තමන් ඉන්න ප්‍රදේශය, වහලෙ ටයිප් එක, වහලෙ ආනතිය, වහල ෆේස් කරල තියෙන දිශාව, ඒ පැත්තෙ කොච්චර තව සෝල ගහපු අය ඉන්නවද, ඒ පැත්ත කරන්ට් එක ගොඩක් පාවිච්චි කරන ඒරියා එකක්ද වගේ ගොඩක් දේවල් තියෙනව බලන්න.

    මේකෙ පොඩි අවුලක් තියෙනව මචං. තව ටිකක් Calculations කරල, පොඩි Research එකක් දාල බලන්න. යුනිට් 350ක් වගේ යූස් කරනව කියන්නෙ 25,000කට කිට්ටු බිල් එකක් සෙට් වෙනව. එතකොට 5Kw එකක් ලක්ෂ 10-12.50ත් අතර ගහන්න පුලුවන් ගොඩක් හොඳ එකක්. ඒ වගේ එකකින් මාසෙට යුනිට් 600ට එහා අනිවාර්යෙන් හැදෙනව.
    එතකොට බිල් එක 0 කරල අතට අවම රුපියල් 12,000ක්වත් ලැබෙයි. මේක 16,000වෙනකල් උනත් වැඩි වෙන්න පුලුවන්, එහෙම උනොත් උඹට අර 25,000ත් නැතිවෙලා, තව 12ක් වගේ අතටත් ලැබෙනව. ඒ කියන්නෙ 37,000ක වගේ ලාබයක් මාසෙට. ලංකාවෙ මොන විදියකවත් ඉන්වෙස්ට්මන්ට් එකක් තියේද ලක්ෂ 10ක් දීල මාසෙට රුපියල් 37,000ක් හොයන්න පුලුවන්? මම හිතන්නෙ නෑ Risk එක අඩු කිසිම Investment එකක් ඇති කියල.

    හැබැයි කරනව නම් මම අර උඩ පෝස්ට් එකේ කිව්ව වගේ හොඳට හොයල බලල, තමන් පොඩි Research එකක් කරල ඕන වැඩේට බහින්න.

    ------ Post added on Feb 26, 2024 at 2:41 AM
    මේක 37 බැගින් අවු 20ක්ම ෂුවර් නිසා මේකට ගියේ.

    owa wadiya trust karanna epa
    aoahu default wunuth payments naha
    apahu defaulyw enna ida kadak thiyenawa
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    Huawei කොහොමත් එන්නෙ ongrid hybrid inverter එකක් මචං..හැබැයි BMS battery support කරන්නෙ huawei ඒවමයි.. දරන්න බැරි තරම් ගනං ඉතිං..
    ------ Post added on Feb 25, 2024 at 11:38 PM
    අප්පා එහෙමත් ප්‍රශ්නයක් ද මචන් , වෙන මොනවද හොඳ hybrid inverter තියෙන්නේ ඕන battery එකක් support කරන, price එකත් එක්කම කියන්න පුළුවන් ද මචන් ?
     
    • Like
    Reactions: Tricle_Buwa

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    solar ගැහුවා වගේ නෙමයි over voltage issues එද්දී
    grid එකේ voltage එක 230V තියෙන්න කිව්වට ඇත්තට තියෙන්නේ 238V .
    solar දවල් කාලේදී 245V වඩා යනවා . එතකොට inverter එක පැය 3/4 off වෙලා තියෙන්නේ .
    production loss වෙනවා
    leco /CEB උන් මාස ගානකට හදන්නේ නෑ . phase මාරු කරන්න බෑ හැම එකේම over voltage .

    ඕක තමයි solar කම්පැනි කාරයෝ නොකියන ඇත්ත.....
    ටොපිය කන්නම ඕනේ රස දැනෙන්න
     
    • Love
    Reactions: EVC

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,833
    2,483
    113
    solar ගැහුවා වගේ නෙමයි over voltage issues එද්දී
    grid එකේ voltage එක 230V තියෙන්න කිව්වට ඇත්තට තියෙන්නේ 238V .
    solar දවල් කාලේදී 245V වඩා යනවා . එතකොට inverter එක පැය 3/4 off වෙලා තියෙන්නේ .
    production loss වෙනවා
    leco /CEB උන් මාස ගානකට හදන්නේ නෑ . phase මාරු කරන්න බෑ හැම එකේම over voltage .

    ඕක තමයි solar කම්පැනි කාරයෝ නොකියන ඇත්ත.....
    ටොපිය කන්නම ඕනේ රස දැනෙන්න
    Meeka gana tawa vistara tikak pahadili karapan machan... ?
    over voltage issues natikaraganna solutions nadda?
    danaganna eka watinawa waggee
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,507
    113
    solar ගැහුවා වගේ නෙමයි over voltage issues එද්දී
    grid එකේ voltage එක 230V තියෙන්න කිව්වට ඇත්තට තියෙන්නේ 238V .
    solar දවල් කාලේදී 245V වඩා යනවා . එතකොට inverter එක පැය 3/4 off වෙලා තියෙන්නේ .
    production loss වෙනවා
    leco /CEB උන් මාස ගානකට හදන්නේ නෑ . phase මාරු කරන්න බෑ හැම එකේම over voltage .

    ඕක තමයි solar කම්පැනි කාරයෝ නොකියන ඇත්ත.....
    ටොපිය කන්නම ඕනේ රස දැනෙන්න
    Over/ low voltage tolarance එක + or - 6% විදිගට ගන්නෙ. technicaly, 244V වෙනකන් settings හදන්න පුලුවන් 216V. ඒ voltage level එක mainten කරන්න බැරි නම් CEB / LECO clearance ලැබෙන්නෙ ත් නැත.

    හැම තැනම phase මාරු කරන්න බෑ කියල එකකුත් නැත. බැරි තැනුත් ඇති, හැබැයි පුලුවන් තැන් තියනව. ඉතිං නිකන් අටවල යන්නෙ නැතිව technicaly හැම දේම බලන company එකක් නම් customers ල අනාත වෙන්නෙ නෑ..

    මම private කතා කරල ඔහොම දේවල් හදල දීල ත් තියනව.

    ඔයිට වඩා කේස් තියනව utility එකේ. nutrel - earth voltage එකක් තියනව සමහර area වල. හුගක් iinverter මේක ditect කරන්නෙ ත් නෑ. ඕක නම් හදන්න ගියාම සෑහෙන කරදරයක් වෙනව. හැබැයි ඉතිං බෑ කියල දෙයක් නෑ.. ඔය අවුලුත් හදල තියනව ඕනෙ තරම්.

    Machn 5KW ekak gahanna sqft kiyak wage one da ?
    පැනල් එකක් 20 sqtf
    පැනල් 10ක් දල වශයෙන් 200sqft

    දිග පලලෙන් බලන්න
    එතකොට හොයාගන්න ලේසි

    6.2m දිගක් තියන වහලයක බෑවුම දිගේ වහල පලයක දිග 1.5m තියනව නම්, මේ වගේ පල දෙකක panel 10 ගානට mount කරන්න පුලුවන්..
    ------ Post added on Feb 26, 2024 at 11:55 AM

    අප්පා එහෙමත් ප්‍රශ්නයක් ද මචන් , වෙන මොනවද හොඳ hybrid inverter තියෙන්නේ ඕන battery එකක් support කරන, price එකත් එක්කම කියන්න පුළුවන් ද මචන් ?
    deye නම් හොදයි කියනව. නමුත් මට සහතික කරන්න අමාරුයි මචං..හේතුව deye එක්ක experience මදි..
    සිරාවටම අපි hybrid නොකරන තරම්. හේතුව වියදම වැඩු සහ maintenance වලට ඔට්ටු වෙන්න වෙනව වැඩි.. හරි service එකක් දෙන්න බැරුව offgrid , hybrid කරල වැඩක් නෑ.. brand එක විනාස වෙනව..

    ------ Post added on Feb 26, 2024 at 11:57 AM
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    Over/ low voltage tolarance එක + or - 6% විදිගට ගන්නෙ. technicaly, 244V වෙනකන් settings හදන්න පුලුවන් 216V. ඒ voltage level එක mainten කරන්න බැරි නම් CEB / LECO clearance ලැබෙන්නෙ ත් නැත.

    හැම තැනම phase මාරු කරන්න බෑ කියල එකකුත් නැත. බැරි තැනුත් ඇති, හැබැයි පුලුවන් තැන් තියනව. ඉතිං නිකන් අටවල යන්නෙ නැතිව technicaly හැම දේම බලන company එකක් නම් customers ල අනාත වෙන්නෙ නෑ..

    මම private කතා කරල ඔහොම දේවල් හදල දීල ත් තියනව.

    ඔයිට වඩා කේස් තියනව utility එකේ. nutrel - earth voltage එකක් තියනව සමහර area වල. හුගක් iinverter මේක ditect කරන්නෙ ත් නෑ. ඕක නම් හදන්න ගියාම සෑහෙන කරදරයක් වෙනව. හැබැයි ඉතිං බෑ කියල දෙයක් නෑ.. ඔය අවුලුත් හදල තියනව ඕනෙ තරම්.

    පැනල් එකක් 20 sqtf
    පැනල් 10ක් දල වශයෙන් 200sqft

    දිග පලලෙන් බලන්න
    එතකොට හොයාගන්න ලේසි

    6.2m දිගක් තියන වහලයක බෑවුම දිගේ වහල පලයක දිග 1.5m තියනව නම්, මේ වගේ පල දෙකක panel 10 ගානට mount කරන්න පුලුවන්..
    ------ Post added on Feb 26, 2024 at 11:55 AM

    deye නම් හොදයි කියනව. නමුත් මට සහතික කරන්න අමාරුයි මචං..හේතුව deye එක්ක experience මදි..
    සිරාවටම අපි hybrid නොකරන තරම්. හේතුව වියදම වැඩු සහ maintenance වලට ඔට්ටු වෙන්න වෙනව වැඩි.. හරි service එකක් දෙන්න බැරුව offgrid , ongrid කරල වැඩක් නෑ.. brand එක විනාස වෙනව..
    ------ Post added on Feb 26, 2024 at 11:57 AM
    මෙහෙ phase 3 ම 243 උඩින් තියෙන්නේ .
    ක්ලියරන්ස් ලැබිල තමයි පැනල් ගැහුවේ ..
    LECO එකේ ES කන්ටක් කරගන්නවා කියන්නේ මහා රජ්ජුවුවෝ contact කරගන්නවා වගේ වැඩක්
    LECO ග්‍රිඩ් එක unbalance ,
    inverter එක 250V තිබ්බොත් ගෙදර electric බඩු ටික ලේෆ්ට්

    // ඉතිං නිකන් අටවල යන්නෙ නැතිව technicaly හැම දේම බලන company එකක් නම් customers ල අනාත වෙන්නෙ නෑ.. //

    දැන් උබල company දෙන system එකේ agreement එක යන්නේ LECO එකයි අදාල solar system එකේ අයිතිකරයයි එක්කද ?
    නැත්නම් solar company එකත් එක්කද ?

    මොකද මම ගැහුවේ ලංකාවේ market එකේ leading company එකකින් . එකේ argument එකේ විදිහට මම සහ LECO එකත් එක්ක තමයි deal එක යන්නේ , solar company එක services provider විතරයි ?

    ( හැමෝම නොකියන කතාවක් මම මේ කිව්වේ )
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,507
    113
    ongrid-off grid dekama eka system eke karanna berida? current nethi welawata off grid maru wenna puluwan widiyata
    hybrid කියන්නෙ එහෙම ඒවට

    මෙහෙ phase 3 ම 243 උඩින් තියෙන්නේ .
    ක්ලියරන්ස් ලැබිල තමයි පැනල් ගැහුවේ ..
    LECO එකේ ES කන්ටක් කරගන්නවා කියන්නේ මහා රජ්ජුවුවෝ contact කරගන්නවා වගේ වැඩක්
    LECO ග්‍රිඩ් එක unbalance ,
    inverter එක 250V තිබ්බොත් ගෙදර electric බඩු ටික ලේෆ්ට්

    // ඉතිං නිකන් අටවල යන්නෙ නැතිව technicaly හැම දේම බලන company එකක් නම් customers ල අනාත වෙන්නෙ නෑ.. //

    දැන් උබල company දෙන system එකේ agreement එක යන්නේ LECO එකයි අදාල solar system එකේ අයිතිකරයයි එක්කද ?
    නැත්නම් solar company එකත් එක්කද ?

    මොකද මම ගැහුවේ ලංකාවේ market එකේ leading company එකකින් . එකේ argument එකේ විදිහට මම සහ LECO එකත් එක්ක තමයි deal එක යන්නේ , solar company එක services provider විතරයි ?

    ( හැමෝම නොකියන කතාවක් මම මේ කිව්වේ )
    system එක install කරන්න කලින් over voltage , low voltage , neutral voltage තියන්වද කියල check කරන්න ඕනෙ. අන්න ඒක ගැන කිව්වෙ. solar company එකට බෑනෙ utility එකේ අඩුපාඩු හදන්න. after sales support තමයි පුලුවන්.

    ඔයාගෙ අවුල හරිද දැන්? area එක මොකක්ද?
    ------ Post added on Feb 26, 2024 at 12:17 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    deye නම් හොදයි කියනව. නමුත් මට සහතික කරන්න අමාරුයි මචං..හේතුව deye එක්ක experience මදි..
    සිරාවටම අපි hybrid නොකරන තරම්. හේතුව වියදම වැඩු සහ maintenance වලට ඔට්ටු වෙන්න වෙනව වැඩි.. හරි service එකක් දෙන්න බැරුව offgrid , hybrid කරල වැඩක් නෑ.. brand එක විනාස වෙනව..
    hybrid වල වියදම වැඩි සහ maintenance වැඩි වෙන්න හේතුව මොකක්ද මචන් ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    hybrid කියන්නෙ එහෙම ඒවට

    system එක install කරන්න කලින් over voltage , low voltage , neutral voltage තියන්වද කියල check කරන්න ඕනෙ. අන්න ඒක ගැන කිව්වෙ. solar company එකට බෑනෙ utility එකේ අඩුපාඩු හදන්න. after sales support තමයි පුලුවන්.

    ඔයාගෙ අවුල හරිද දැන්? area එක මොකක්ද?
    ------ Post added on Feb 26, 2024 at 12:17 PM
    දැන් system එක ගහල මාස 5ක් විතර වෙනවා ,
    දැන් මාස 2 ක ඉදන් මේ කෙස් එක
    ලගදි මේ transformer එකට තව system 2ක් විතර අවා .
    transformer tapping කරනවා කිව්වේ තාම කරේ නම් නෑ මාස 2ටම
    මම වැඩේ ගොඩ දාගත්ත්තොත් කියන්නම්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,507
    113
    ithin oya hybrid kiyala atawana eva okkoma kiyanne off grid kiyalane
    Huawei , solis , deye වගේ hybrid inverter දානව නම් ඔයාගෙ requirement එක වෙනව..

    දැන් system එක ගහල මාස 5ක් විතර වෙනවා ,
    දැන් මාස 2 ක ඉදන් මේ කෙස් එක
    ලගදි මේ transformer එකට තව system 2ක් විතර අවා .
    transformer tapping කරනවා කිව්වේ තාම කරේ නම් නෑ මාස 2ටම
    මම වැඩේ ගොඩ දාගත්ත්තොත් කියන්නම්
    LECO branch එකයි account number එකයි pm එකක් දාන්න. support එකක් දෙන්න බලන්නම්
    ------ Post added on Feb 26, 2024 at 12:44 PM

    hybrid වල වියදම වැඩි සහ maintenance වැඩි වෙන්න හේතුව මොකක්ද මචන් ?
    බැටරි තමයි ඉතිං..
    ------ Post added on Feb 26, 2024 at 12:45 PM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,137
    3,136
    113
    සෑහෙන කල් ගියා. ලෝක ගේමක් දීල කරගත්තෙ. මණ්ඩලේ ඇතුලෙ එකෙක් සපෝට් කර නිසා ටිකක් ඉක්මණ් උනා. මම හිතන්නෙ මාස 2කට එහා ගියා කනෙක්ෂන් එකේ වැඩේ ඉවර වෙන්න.
    මම 60A එකක් ගත්තෙ තව 15Kw එකක් ගහන්න ඉන්නෙ මචං මෙයාටම කියල. මේ මාර්තු හෝ අප්‍රේල් වල වැඩේ කරනව
    Wahale eda thiyenawada ban ochchara gahanna? Mama 20kw gahanna indala anthimata 12 walata bessa roof space nethuwa..wena widihak nedda 20yak gaha ganna?