ඔව් මචං මම මේක Investment එකක් විදියට කරන්නෙ. ඒකයි 60A Connection එකකුත් ගත්තෙ තව Expand කරන්න.oya business ekata da karane ? 37.50 rupees da per unit hambene apita extra generate karana ekata ? for 7 years agreement ? invest karana ganai generate karana ganai athare profit eka shape da .
7Years නෙමෙයි ඇග්‍රිමන්ට් එක, අවුරුදු 20කට දැන් ගහන්නෙ රුපියල් 37යි යුනිට් එකකට ගෙවන්නෙ. මම ප්ලෑන් කරේම Variable tariff එකට යන්න. අන්තිමේදි අදහස අත්ඇරිය ඒක Risk වැඩියි කියල දැනුන නිසා. ඒකෙ දැන් 44ක් ගෙවනව යුනිට් එකකට. මේක 37 බැගින් අවු 20ක්ම ෂුවර් නිසා මේකට ගියේ.
මම අතින් සල්ලි දාල කරපු නිසා ඒ ගාන කවර් කරන්න පුලුවන් අවුරුදු 2ක් වගේ යද්දි. ලෝන් එකක් දාල කරා නම් අවුරුදු 3කට ආසන්න කාලයක් යනව ලෝන් එක ඉවර වෙන්න.
ඇත්තටම හරියට බලල කරනව නම් හොඳ ලාබයක් තියෙනව මේකෙ. හැබැයි බලන්න ගොඩක් දේවල් තියෙනව මචං Investment එකක් විදියට කරනව නම්, තමන් ඉන්න ප්‍රදේශය, වහලෙ ටයිප් එක, වහලෙ ආනතිය, වහල ෆේස් කරල තියෙන දිශාව, ඒ පැත්තෙ කොච්චර තව සෝල ගහපු අය ඉන්නවද, ඒ පැත්ත කරන්ට් එක ගොඩක් පාවිච්චි කරන ඒරියා එකක්ද වගේ ගොඩක් දේවල් තියෙනව බලන්න.
මේකෙ පොඩි අවුලක් තියෙනව මචං. තව ටිකක් Calculations කරල, පොඩි Research එකක් දාල බලන්න. යුනිට් 350ක් වගේ යූස් කරනව කියන්නෙ 25,000කට කිට්ටු බිල් එකක් සෙට් වෙනව. එතකොට 5Kw එකක් ලක්ෂ 10-12.50ත් අතර ගහන්න පුලුවන් ගොඩක් හොඳ එකක්. ඒ වගේ එකකින් මාසෙට යුනිට් 600ට එහා අනිවාර්යෙන් හැදෙනව.thaaama Sigiriya ta wath gihin nathasirawata podi kaala gihin thiyenwa ..dan rathnapure kohomada kiylawath mataka naha
mage normaly unit 320/350 wage use wenwa .. 25k around bill eka ... 10 lak spend karala solar gahanawata wadaa bill eka gewana eka lesi mata nam ..rapier awoth thawa cost eka add wenwa..
loan ekak wage set wenwa nam aulk naha ..atha salli spend karana eka nam thrumak naha wage ..
anika oya 10 lak walta 5k hodama eka nam gahanta baha .. chinees jarawal thiyenne .. hodata hoyala balala gedaratama awith rapier services dena ekak balala ganna
------ Post added on Feb 26, 2024 at 12:39 AM
එතකොට බිල් එක 0 කරල අතට අවම රුපියල් 12,000ක්වත් ලැබෙයි. මේක 16,000වෙනකල් උනත් වැඩි වෙන්න පුලුවන්, එහෙම උනොත් උඹට අර 25,000ත් නැතිවෙලා, තව 12ක් වගේ අතටත් ලැබෙනව. ඒ කියන්නෙ 37,000ක වගේ ලාබයක් මාසෙට. ලංකාවෙ මොන විදියකවත් ඉන්වෙස්ට්මන්ට් එකක් තියේද ලක්ෂ 10ක් දීල මාසෙට රුපියල් 37,000ක් හොයන්න පුලුවන්? මම හිතන්නෙ නෑ Risk එක අඩු කිසිම Investment එකක් ඇති කියල.
හැබැයි කරනව නම් මම අර උඩ පෝස්ට් එකේ කිව්ව වගේ හොඳට හොයල බලල, තමන් පොඩි Research එකක් කරල ඕන වැඩේට බහින්න.
------ Post added on Feb 26, 2024 at 2:41 AM
