5KW On Grid Solar එකක් ගහන්න

Identity

Well-known member
  • Aug 15, 2016
    23,200
    18,821
    113
    අදාල නෑනේ
    img-1-1708938466729.webp
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,996
    113
    $ eka adu wenawath ekka issarahata price adu weida?
    mama dakka godak ewun offers dala thiyenawa..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Wahale eda thiyenawada ban ochchara gahanna? Mama 20kw gahanna indala anthimata 12 walata bessa roof space nethuwa..wena widihak nedda 20yak gaha ganna?
    අපේ වහලෙ 1200Sqft තිබ්බ මචං. ඒකෙ තමයි 20Kw එක ගැහුවෙ. දැන් අලුතෙන් තට්ටු දෙකක කෑල්ලක් හදනව. ඒකෙ Rooftop එක ස්ලැබ් එක දාන්නෙ. ඒකෙ 930Sqft එනව. ඒකෙ තව 15Kw එකක් ගහන්න තමයි හිතාගෙන ඉන්නෙ මචං.

    ඉඩ ප්‍රශ්නෙ තමයි ඉතිං ලොකුවටම තියෙන්නෙ

    owa wadiya trust karanna epa
    aoahu default wunuth payments naha
    apahu defaulyw enna ida kadak thiyenawa
    එහෙම බැලුවොත් මචං බැංකුවක සල්ලි තියන්නත් බයයි නේ. සාපේක්ෂව රිස්ක් එක අඩුයි ඉතිං මේකෙ. කවදහරි ගෙවන්න වෙනව. කලින් ඒව උනත් අවුරුද්දක් දෙකක් නොගෙව ඉඳල එකපාර ගෙව්වෙ ඔක්කොම
    ------ Post added on Feb 26, 2024 at 4:27 PM

    solar ගැහුවා වගේ නෙමයි over voltage issues එද්දී
    grid එකේ voltage එක 230V තියෙන්න කිව්වට ඇත්තට තියෙන්නේ 238V .
    solar දවල් කාලේදී 245V වඩා යනවා . එතකොට inverter එක පැය 3/4 off වෙලා තියෙන්නේ .
    production loss වෙනවා
    leco /CEB උන් මාස ගානකට හදන්නේ නෑ . phase මාරු කරන්න බෑ හැම එකේම over voltage .

    ඕක තමයි solar කම්පැනි කාරයෝ නොකියන ඇත්ත.....
    ටොපිය කන්නම ඕනේ රස දැනෙන්න
    අන්න හරි මේක තමයි ලොකුම ප්‍රශ්නෙ. මේ නිසා තමයි මම උඩ කිව්වෙ හරියට රිසර්ච් එකක් කරල කරන්න කියල. ලොකුම ප්‍රශ්නෙ එන්නෙ මේ Grid voltage වලින්. Grid voltage වැඩි වෙන්නෙ එක්කො ඒ පැත්තෙ සෝල ගහපු අය වැඩියි එහෙම නැත්නම් පාවිච්චි කරන අය අඩුයි. තව ට්‍රාන්ස්ෆෝමර් එකත් ළඟ තියෙන්න ඕන. මේ කන්ඩිෂන් ඔක්කොම බලල තමයි මේ වැඩේට අතගහන්න ඕන.

    දැන් මම ගහපු 20Kw එකේ නම් දවල්ට ෆුල් කැපෑසිටි සෝල හැදෙද්දිත් ග්‍රිඩ් වෝල්ටේජ් එක 240ට උඩ යන්නෙ නෑ.
    ------ Post added on Feb 26, 2024 at 4:30 PM

    මම බැලුවේ මචන් hybrid inverter එකක් ගහලා, පස්සේ බැටරි එකක් සෙට් කරගන්න
    මචං මම පවර් කට් ආපු කාලෙ ගහපු Offgrid එකක් තියෙනව. Growatt 5Kw ඉන්වර්ටර් එකක්.
    මම කරල තියෙන්නෙ මේ Ongrid එකටම පරණ එකේ පැනල් ටික දැම්ම. දැන් මේක Battery backup එකක් විදියට විතරක් යූස් කරනව. දැන් හැමතිස්සෙම බැට්රි එක ෆුල් චාර්ජ් වෙලා තියෙන්නෙ. යූස් කරන්නෙම නෑ ඒකෙන් බැක්අප් එකක් විදියට තියෙනව. ඔය Hybrid සීන් එක සාර්තක නෑ කියල ගොඩක් අය කියනව. මම කරපු විදිය තමයි Safe ගොඩක්. පොඩ්ඩක් හොයල බලපං
    ------ Post added on Feb 26, 2024 at 4:33 PM

    $ eka adu wenawath ekka issarahata price adu weida?
    mama dakka godak ewun offers dala thiyenawa..
    ඔය ඩොලර් අඩුවෙන එක තාවකාලිකයි බං. ආයිත් ඕක 320 වගේ රේන්ජ් එකකට එයි
    ------ Post added on Feb 26, 2024 at 4:43 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,518
    113
    Thanks bro කොහොමත් මම දන්න දෙයක් දෙන එකයි බලාපොරොත්තුව. මමත් මේකෙන් අම්බානක දේවල් අරන් තියන නිසා..

    sales එකක් ආවොත් ඒක වෙනම දෙයක් ඉතිං.. 😅 advertising නම් කොහොමත් කරනව social media වල..
    ඇත්ත තත්ත්වය පැහැදිලි කරල වැඩේ කරනවනම් අවුලක් නෑ, උගුලක පැටලුනා කියන හැඟීම කස්ටමර්ට ආවොත් වැඩේ අසාර්ථකයි.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,505
    113
    ඇත්ත තත්ත්වය පැහැදිලි කරල වැඩේ කරනවනම් අවුලක් නෑ, උගුලක පැටලුනා කියන හැඟීම කස්ටමර්ට ආවොත් වැඩේ අසාර්ථකයි.
    අනිවාරෙන්. පැවැත්මක් නෑ එහෙම.

    මේ ටිකේ සමහරු solar panel වලට අවුරුදු 25 ,30 manufacture warranty එකක් දෙනව වගේ කියල performance warranty එකක් මාකට් කරන් යනව. පවු ඉති‍ං අහුවෙන මිනිස්සු ඉන්නව
     
    • Like
    Reactions: kingcapton

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    29.50ක් ගියා බං සෝල එකට. 3Phase 60A connection එක ගන්න ආසන්නව 2කට කිට්ටුව ගියා. මම හිතන්නෙ 2.20ක් වගේ. මම මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතාගෙන ඉන්නෙ මේ දවස් වල වැඩ නිසා බැරි උනා. ළඟදිම දානව
    30කින් ගැහුවොත් මාසෙට කියක් එනවද බන් අතට
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,996
    113
    අන්න හරි මේක තමයි ලොකුම ප්‍රශ්නෙ. මේ නිසා තමයි මම උඩ කිව්වෙ හරියට රිසර්ච් එකක් කරල කරන්න කියල. ලොකුම ප්‍රශ්නෙ එන්නෙ මේ Grid voltage වලින්. Grid voltage වැඩි වෙන්නෙ එක්කො ඒ පැත්තෙ සෝල ගහපු අය වැඩියි එහෙම නැත්නම් පාවිච්චි කරන අය අඩුයි. තව ට්‍රාන්ස්ෆෝමර් එකත් ළඟ තියෙන්න ඕන. මේ කන්ඩිෂන් ඔක්කොම බලල තමයි මේ වැඩේට අතගහන්න ඕන.

    දැන් මම ගහපු 20Kw එකේ නම් දවල්ට ෆුල් කැපෑසිටි සෝල හැදෙද්දිත් ග්‍රිඩ් වෝල්ටේජ් එක 240ට උඩ යන්නෙ නෑ.
    transformer eka langa thiyanawa nam wade awul da? samanyen voltage eka 240V wage thibboth karala wadak nadda?
    umba solar eka gahanna issella umbalage gedarata apu voltage eka keeyada?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,505
    113
    transformer eka langa thiyanawa nam wade awul da?
    අවුල් නෙමේ හොදයි
    samanyen voltage eka 240V wage thibboth karala wadak nadda?
    අවුලක් නෑ. පුලුවන් නම් දවස් දෙක තුනක monitor කරල බලන්න පීක් වෝල්ටේජ් එක කීයද කියල
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,518
    113
    අනිවාරෙන්. පැවැත්මක් නෑ එහෙම.

    මේ ටිකේ සමහරු solar panel වලට අවුරුදු 25 ,30 manufacture warranty එකක් දෙනව වගේ කියල performance warranty එකක් මාකට් කරන් යනව. පවු ඉති‍ං අහුවෙන මිනිස්සු ඉන්නව
    මිනිස්සුන්ව හැමදාම හැම පැත්තෙන්ම රවට්ටනවා මොකද හැමෝටම හැම විෂයයක් ගැනම දැනුමක් නෑනෙ. මේ රටට දියුණුවක් නැතිවීමට ඕකත් හේතුවක්.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,505
    113
    මිනිස්සුන්ව හැමදාම හැම පැත්තෙන්ම රවට්ටනවා මොකද හැමෝටම හැම විෂයයක් ගැනම දැනුමක් නෑනෙ. මේ රටට දියුණුවක් නැතිවීමට ඕකත් හේතුවක්.
    ඒක ඇත්‍ත.. සල්ලිම පස්සෙ ගිහින් ඕක වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: kingcapton

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,996
    113
    අවුලක් නෑ. පුලුවන් නම් දවස් දෙක තුනක monitor කරල බලන්න පීක් වෝල්ටේජ් එක කීයද කියල
    business ekakata idamak gaththa me paththe gewal wadiya naha voltage eka digatama 240V thiyenne. Transformer ekath langa thiyenne..
    transformer eka langa nisa dawasama 238-240V stable thiyenne..
    eha paththe idame eka solar ekak gahanna yanne.. mata pena widiyata mun inverter eke settings wenas karala power denna yanne.
    samayane voltage eka keeyak unoth da CEB ekata complain karanna puluwan? mokada 240V walata wadaa wadi unama ape machine unath pichchenna puluwan..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,505
    113
    business ekakata idamak gaththa me paththe gewal wadiya naha voltage eka digatama 240V thiyenne. Transformer ekath langa thiyenne..
    transformer eka langa nisa dawasama 238-240V stable thiyenne..
    eha paththe idame eka solar ekak gahanna yanne.. mata pena widiyata mun inverter eke settings wenas karala power denna yanne.
    samayane voltage eka keeyak unoth da CEB ekata complain karanna puluwan? mokada 240V walata wadaa wadi unama ape machine unath pichchenna puluwan..
    244V max

    ඇයි settings වෙනස් කරන්න යනව කියන්නෙ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,996
    113
    244V max

    ඇයි settings වෙනස් කරන්න යනව කියන්නෙ?
    dawalta area eke loku usage ekak naththan kawda solar power production eka use karanne?
    ithin inverter eken cutoff wenakota solar gahapu unta salli hambenne naha. ithin oya solar wikunana company kariyo karanne inverter eke settings wenas karanawa remote.
    eeta passe ithin wate pite minissunge electric badu pichchenaawa over voltage nisa. compalin karala CEB eken enakota mun remote ai inverter eke settings wenas karanawa. oka thama sellama..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    30කින් ගැහුවොත් මාසෙට කියක් එනවද බන් අතට
    තිහකින් කිව්වෙ මචං? ලක්ෂ 30කින්ද? දැන් ලක්ෂ 30කින් 20Kw එකක් ගහන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. අර මම කිව්ව කන්ඩිෂන් ටික හොඳයි නම් ඇවරේජ් මාසෙට 1 පොඩ්ඩක් පන්නල එයි. 1.10ක් වගේ. පැනල් ගාන පොඩ්ඩක් වැඩි කරොත් තව ගන්න පුලුවන් වෙයි.
    transformer eka langa thiyanawa nam wade awul da? samanyen voltage eka 240V wage thibboth karala wadak nadda?
    umba solar eka gahanna issella umbalage gedarata apu voltage eka keeyada?
    ට්‍රාන්ස්ෆෝමර් එක ළඟ තියෙන තරමට හොඳයි බං. මම ඉන්න තැන මීටර් 20ක්වත් නෑ ට්‍රාන්ස්ෆෝමර් එකට. අපිට සෝල ගහන්න කළින් 229-237 පරාසයෙ තමයි වෝල්ට් එක ගියේ. දවල් වරුවෙ 233-236 රේන්ජ් එකේ ගියේ. දැන් සෝල ගැහුවයින් පස්සෙ හොඳට Solar produce වෙන වෙලාවට වෝල්ට් 2කින් වගේ වැඩි වෙනව. 239ට වගේ යනව. ට්‍රාන්ස්ෆෝමර් එක ළඟ නිසා වෝල්ට් එක ගොඩක් අඩුවෙන් තමයි වැඩි වෙන්නෙ. ඒක තමයි ළඟ තියෙද්දි චාන්ස් එක.
    business ekakata idamak gaththa me paththe gewal wadiya naha voltage eka digatama 240V thiyenne. Transformer ekath langa thiyenne..
    transformer eka langa nisa dawasama 238-240V stable thiyenne..
    eha paththe idame eka solar ekak gahanna yanne.. mata pena widiyata mun inverter eke settings wenas karala power denna yanne.
    samayane voltage eka keeyak unoth da CEB ekata complain karanna puluwan? mokada 240V walata wadaa wadi unama ape machine unath pichchenna puluwan..
    මම ගෲප් එකේ දැක්ක සමහර අය 250 ගණං වලට සෙට් කරනව වෝල්ට් එක. මණ්ඩලෙන්ම කියනවලු වැඩි කරන්න කියල උන්ට හදන්න බැරි නම්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,996
    113
    ට්‍රාන්ස්ෆෝමර් එක ළඟ තියෙන තරමට හොඳයි බං. මම ඉන්න තැන මීටර් 20ක්වත් නෑ ට්‍රාන්ස්ෆෝමර් එකට. අපිට සෝල ගහන්න කළින් 229-237 පරාසයෙ තමයි වෝල්ට් එක ගියේ. දවල් වරුවෙ 233-236 රේන්ජ් එකේ ගියේ. දැන් සෝල ගැහුවයින් පස්සෙ හොඳට Solar produce වෙන වෙලාවට වෝල්ට් 2කින් වගේ වැඩි වෙනව. 239ට වගේ යනව. ට්‍රාන්ස්ෆෝමර් එක ළඟ නිසා වෝල්ට් එක ගොඩක් අඩුවෙන් තමයි වැඩි වෙන්නෙ. ඒක තමයි ළඟ තියෙද්දි චාන්ස් එක.

    මම ගෲප් එකේ දැක්ක සමහර අය 250 ගණං වලට සෙට් කරනව වෝල්ට් එක. මණ්ඩලෙන්ම කියනවලු වැඩි කරන්න කියල උන්ට හදන්න බැරි නම්.
    oya solar company walin CEB engineers lata pagaawa denawa or owa aithi CEB engineers latama thama.. naththan kohomda 250V denne un?
    CEB eke rule eka 230+%6 ekiyanne max enna puluwan 243.8V eeta wadi wenna baha.
    244v kiyanneth ape badu pichchenawa mokada godak badu design karala thiyenne 220-240V, motor wage ewath max yanna puluwan 240V

    umbata kochchara durakinda transformer eka thiyenne?
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    transformer eka langa thiyanawa nam wade awul da? samanyen voltage eka 240V wage thibboth karala wadak nadda?
    umba solar eka gahanna issella umbalage gedarata apu voltage eka keeyada?
    Untitled-1.jpg

    ඔන්න මගේ Grid voltage curve එක අද. මේ සෝල එක ගහපු දවසෙ ඉඳල අඩුවෙන්ම හැදුන දවස් 3න් එකක්. හවස් වරුවෙ High-tension line එකක අවුලක් ගිහිල්ල ෆේස් 3න් දෙකක්ම ඩවුන් වෙලා. ඉන්වර්ටර් එක ට්‍රිප් උනා ඒ වෙලාවෙ. චාර්ට් එකේ පෙන්නනව ඒ වෙලාවෙ ෆේස් 3 ගියපු වෝල්ටේජ් 3.
    මේ විදියට උනේ නම් First time. බලපං අද දවසෙ වැඩිම වෝල්ටේජ් ඇවිල්ල තියෙන්නෙ 242ක් වගේ.

    umbata kochchara durakinda transformer eka thiyenne?
    මීටර් 20ක්වත් නෑ බං. ගෙදර ඉඳල ගලක් ගහන්න පුලුවන් දුර 😁
    ------ Post added on Feb 26, 2024 at 8:49 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,505
    113
    dawalta area eke loku usage ekak naththan kawda solar power production eka use karanne?
    අහා එහෙම එකක් මම දන්නෙ දැන්නෙ.

    ඔයා කිව්ව හරි.. ඔවු එහෙම වෙනස් කරනව සමහරු
     
    • Like
    Reactions: raman2

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    dawalta area eke loku usage ekak naththan kawda solar power production eka use karanne?
    මචං මේ පොයින්ට් එකේ මට ගොඩක් අපැහැදිලි තැනැක් තියෙනව මමත් තාම ඒකට හරියට උත්තරයක් හොයනව. අපේ ට්‍රාන්ස්ෆෝමර් හදල තියෙන්නෙ Step down කරන්න ඒ කියන්නෙ 33,000 to 230V වලට අඩු කරන්න. හැබැයි මේ ට්‍රාන්ස්ෆෝමර් එකටම Step up කරන්නත් පුලුවන්. ඕනම ට්‍රාන්ස්ෆෝමර් එකක් Step down වගේම up කරන්නත් capable
    හැබැයි PUCSL එකෙන් කියල තියෙන්නෙ අදාල ඒරියා එකේ යූසේජ් එකට විතරක් සෝල Issue කරන්න කියලලු. මොකද එහෙම නැතුව Up feed වෙන්න ගත්තොත් එතැන Transformer loss එකක් වදින නිසා ඒක CEB එකට පාඩුයි කියල. මම මේව කියන්නෙ ගෲප් එකේ කියන ඒවගෙන් අහුලගෙන.
    හැබැයි ගෲප් වල ඉන්න සමහර අය කියනව අපේ ට්‍රාන්ස්ෆෝමර් වලින් up feed වෙන්නෙ නෑ කියල සමහර අය කියනව එහෙම වෙනවලු. ඕක හරියට දන්න එකෙක්ගෙන් අහගන්න ඕන. එහෙම නැත්නම් අපිම clamp එකක් අරගෙන ගිහිල්ල ට්‍රාන්ස්ෆෝමරෙන් තියල කරන්ට් එක යන ඩිරෙක්ෂන් එක බලන්න වෙනව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: