අපේ වහලෙ 1200Sqft තිබ්බ මචං. ඒකෙ තමයි 20Kw එක ගැහුවෙ. දැන් අලුතෙන් තට්ටු දෙකක කෑල්ලක් හදනව. ඒකෙ Rooftop එක ස්ලැබ් එක දාන්නෙ. ඒකෙ 930Sqft එනව. ඒකෙ තව 15Kw එකක් ගහන්න තමයි හිතාගෙන ඉන්නෙ මචං.Wahale eda thiyenawada ban ochchara gahanna? Mama 20kw gahanna indala anthimata 12 walata bessa roof space nethuwa..wena widihak nedda 20yak gaha ganna?
එහෙම බැලුවොත් මචං බැංකුවක සල්ලි තියන්නත් බයයි නේ. සාපේක්ෂව රිස්ක් එක අඩුයි ඉතිං මේකෙ. කවදහරි ගෙවන්න වෙනව. කලින් ඒව උනත් අවුරුද්දක් දෙකක් නොගෙව ඉඳල එකපාර ගෙව්වෙ ඔක්කොමowa wadiya trust karanna epa
aoahu default wunuth payments naha
apahu defaulyw enna ida kadak thiyenawa
අන්න හරි මේක තමයි ලොකුම ප්රශ්නෙ. මේ නිසා තමයි මම උඩ කිව්වෙ හරියට රිසර්ච් එකක් කරල කරන්න කියල. ලොකුම ප්රශ්නෙ එන්නෙ මේ Grid voltage වලින්. Grid voltage වැඩි වෙන්නෙ එක්කො ඒ පැත්තෙ සෝල ගහපු අය වැඩියි එහෙම නැත්නම් පාවිච්චි කරන අය අඩුයි. තව ට්රාන්ස්ෆෝමර් එකත් ළඟ තියෙන්න ඕන. මේ කන්ඩිෂන් ඔක්කොම බලල තමයි මේ වැඩේට අතගහන්න ඕන.solar ගැහුවා වගේ නෙමයි over voltage issues එද්දී
grid එකේ voltage එක 230V තියෙන්න කිව්වට ඇත්තට තියෙන්නේ 238V .
solar දවල් කාලේදී 245V වඩා යනවා . එතකොට inverter එක පැය 3/4 off වෙලා තියෙන්නේ .
production loss වෙනවා
leco /CEB උන් මාස ගානකට හදන්නේ නෑ . phase මාරු කරන්න බෑ හැම එකේම over voltage .
ඕක තමයි solar කම්පැනි කාරයෝ නොකියන ඇත්ත.....
ටොපිය කන්නම ඕනේ රස දැනෙන්න
මචං මම පවර් කට් ආපු කාලෙ ගහපු Offgrid එකක් තියෙනව. Growatt 5Kw ඉන්වර්ටර් එකක්.මම බැලුවේ මචන් hybrid inverter එකක් ගහලා, පස්සේ බැටරි එකක් සෙට් කරගන්න
ඔය ඩොලර් අඩුවෙන එක තාවකාලිකයි බං. ආයිත් ඕක 320 වගේ රේන්ජ් එකකට එයි$ eka adu wenawath ekka issarahata price adu weida?
mama dakka godak ewun offers dala thiyenawa..
ඇත්ත තත්ත්වය පැහැදිලි කරල වැඩේ කරනවනම් අවුලක් නෑ, උගුලක පැටලුනා කියන හැඟීම කස්ටමර්ට ආවොත් වැඩේ අසාර්ථකයි.Thanks bro කොහොමත් මම දන්න දෙයක් දෙන එකයි බලාපොරොත්තුව. මමත් මේකෙන් අම්බානක දේවල් අරන් තියන නිසා..
sales එකක් ආවොත් ඒක වෙනම දෙයක් ඉතිං..advertising නම් කොහොමත් කරනව social media වල..
අනිවාරෙන්. පැවැත්මක් නෑ එහෙම.ඇත්ත තත්ත්වය පැහැදිලි කරල වැඩේ කරනවනම් අවුලක් නෑ, උගුලක පැටලුනා කියන හැඟීම කස්ටමර්ට ආවොත් වැඩේ අසාර්ථකයි.
30කින් ගැහුවොත් මාසෙට කියක් එනවද බන් අතට29.50ක් ගියා බං සෝල එකට. 3Phase 60A connection එක ගන්න ආසන්නව 2කට කිට්ටුව ගියා. මම හිතන්නෙ 2.20ක් වගේ. මම මේ ගැන ත්රෙඩ් එකක් දාන්න හිතාගෙන ඉන්නෙ මේ දවස් වල වැඩ නිසා බැරි උනා. ළඟදිම දානව
transformer eka langa thiyanawa nam wade awul da? samanyen voltage eka 240V wage thibboth karala wadak nadda?අන්න හරි මේක තමයි ලොකුම ප්රශ්නෙ. මේ නිසා තමයි මම උඩ කිව්වෙ හරියට රිසර්ච් එකක් කරල කරන්න කියල. ලොකුම ප්රශ්නෙ එන්නෙ මේ Grid voltage වලින්. Grid voltage වැඩි වෙන්නෙ එක්කො ඒ පැත්තෙ සෝල ගහපු අය වැඩියි එහෙම නැත්නම් පාවිච්චි කරන අය අඩුයි. තව ට්රාන්ස්ෆෝමර් එකත් ළඟ තියෙන්න ඕන. මේ කන්ඩිෂන් ඔක්කොම බලල තමයි මේ වැඩේට අතගහන්න ඕන.
දැන් මම ගහපු 20Kw එකේ නම් දවල්ට ෆුල් කැපෑසිටි සෝල හැදෙද්දිත් ග්රිඩ් වෝල්ටේජ් එක 240ට උඩ යන්නෙ නෑ.
අවුල් නෙමේ හොදයිtransformer eka langa thiyanawa nam wade awul da?
අවුලක් නෑ. පුලුවන් නම් දවස් දෙක තුනක monitor කරල බලන්න පීක් වෝල්ටේජ් එක කීයද කියලsamanyen voltage eka 240V wage thibboth karala wadak nadda?
මිනිස්සුන්ව හැමදාම හැම පැත්තෙන්ම රවට්ටනවා මොකද හැමෝටම හැම විෂයයක් ගැනම දැනුමක් නෑනෙ. මේ රටට දියුණුවක් නැතිවීමට ඕකත් හේතුවක්.අනිවාරෙන්. පැවැත්මක් නෑ එහෙම.
මේ ටිකේ සමහරු solar panel වලට අවුරුදු 25 ,30 manufacture warranty එකක් දෙනව වගේ කියල performance warranty එකක් මාකට් කරන් යනව. පවු ඉතිං අහුවෙන මිනිස්සු ඉන්නව
ඒක ඇත්ත.. සල්ලිම පස්සෙ ගිහින් ඕක වෙලා තියෙන්නෙ.මිනිස්සුන්ව හැමදාම හැම පැත්තෙන්ම රවට්ටනවා මොකද හැමෝටම හැම විෂයයක් ගැනම දැනුමක් නෑනෙ. මේ රටට දියුණුවක් නැතිවීමට ඕකත් හේතුවක්.
business ekakata idamak gaththa me paththe gewal wadiya naha voltage eka digatama 240V thiyenne. Transformer ekath langa thiyenne..අවුලක් නෑ. පුලුවන් නම් දවස් දෙක තුනක monitor කරල බලන්න පීක් වෝල්ටේජ් එක කීයද කියල
244V maxbusiness ekakata idamak gaththa me paththe gewal wadiya naha voltage eka digatama 240V thiyenne. Transformer ekath langa thiyenne..
transformer eka langa nisa dawasama 238-240V stable thiyenne..
eha paththe idame eka solar ekak gahanna yanne.. mata pena widiyata mun inverter eke settings wenas karala power denna yanne.
samayane voltage eka keeyak unoth da CEB ekata complain karanna puluwan? mokada 240V walata wadaa wadi unama ape machine unath pichchenna puluwan..
dawalta area eke loku usage ekak naththan kawda solar power production eka use karanne?244V max
ඇයි settings වෙනස් කරන්න යනව කියන්නෙ?
තිහකින් කිව්වෙ මචං? ලක්ෂ 30කින්ද? දැන් ලක්ෂ 30කින් 20Kw එකක් ගහන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. අර මම කිව්ව කන්ඩිෂන් ටික හොඳයි නම් ඇවරේජ් මාසෙට 1 පොඩ්ඩක් පන්නල එයි. 1.10ක් වගේ. පැනල් ගාන පොඩ්ඩක් වැඩි කරොත් තව ගන්න පුලුවන් වෙයි.30කින් ගැහුවොත් මාසෙට කියක් එනවද බන් අතට
ට්රාන්ස්ෆෝමර් එක ළඟ තියෙන තරමට හොඳයි බං. මම ඉන්න තැන මීටර් 20ක්වත් නෑ ට්රාන්ස්ෆෝමර් එකට. අපිට සෝල ගහන්න කළින් 229-237 පරාසයෙ තමයි වෝල්ට් එක ගියේ. දවල් වරුවෙ 233-236 රේන්ජ් එකේ ගියේ. දැන් සෝල ගැහුවයින් පස්සෙ හොඳට Solar produce වෙන වෙලාවට වෝල්ට් 2කින් වගේ වැඩි වෙනව. 239ට වගේ යනව. ට්රාන්ස්ෆෝමර් එක ළඟ නිසා වෝල්ට් එක ගොඩක් අඩුවෙන් තමයි වැඩි වෙන්නෙ. ඒක තමයි ළඟ තියෙද්දි චාන්ස් එක.transformer eka langa thiyanawa nam wade awul da? samanyen voltage eka 240V wage thibboth karala wadak nadda?
umba solar eka gahanna issella umbalage gedarata apu voltage eka keeyada?
මම ගෲප් එකේ දැක්ක සමහර අය 250 ගණං වලට සෙට් කරනව වෝල්ට් එක. මණ්ඩලෙන්ම කියනවලු වැඩි කරන්න කියල උන්ට හදන්න බැරි නම්.business ekakata idamak gaththa me paththe gewal wadiya naha voltage eka digatama 240V thiyenne. Transformer ekath langa thiyenne..
transformer eka langa nisa dawasama 238-240V stable thiyenne..
eha paththe idame eka solar ekak gahanna yanne.. mata pena widiyata mun inverter eke settings wenas karala power denna yanne.
samayane voltage eka keeyak unoth da CEB ekata complain karanna puluwan? mokada 240V walata wadaa wadi unama ape machine unath pichchenna puluwan..
oya solar company walin CEB engineers lata pagaawa denawa or owa aithi CEB engineers latama thama.. naththan kohomda 250V denne un?ට්රාන්ස්ෆෝමර් එක ළඟ තියෙන තරමට හොඳයි බං. මම ඉන්න තැන මීටර් 20ක්වත් නෑ ට්රාන්ස්ෆෝමර් එකට. අපිට සෝල ගහන්න කළින් 229-237 පරාසයෙ තමයි වෝල්ට් එක ගියේ. දවල් වරුවෙ 233-236 රේන්ජ් එකේ ගියේ. දැන් සෝල ගැහුවයින් පස්සෙ හොඳට Solar produce වෙන වෙලාවට වෝල්ට් 2කින් වගේ වැඩි වෙනව. 239ට වගේ යනව. ට්රාන්ස්ෆෝමර් එක ළඟ නිසා වෝල්ට් එක ගොඩක් අඩුවෙන් තමයි වැඩි වෙන්නෙ. ඒක තමයි ළඟ තියෙද්දි චාන්ස් එක.
මම ගෲප් එකේ දැක්ක සමහර අය 250 ගණං වලට සෙට් කරනව වෝල්ට් එක. මණ්ඩලෙන්ම කියනවලු වැඩි කරන්න කියල උන්ට හදන්න බැරි නම්.
transformer eka langa thiyanawa nam wade awul da? samanyen voltage eka 240V wage thibboth karala wadak nadda?
umba solar eka gahanna issella umbalage gedarata apu voltage eka keeyada?
මීටර් 20ක්වත් නෑ බං. ගෙදර ඉඳල ගලක් ගහන්න පුලුවන් දුරumbata kochchara durakinda transformer eka thiyenne?
අහා එහෙම එකක් මම දන්නෙ දැන්නෙ.dawalta area eke loku usage ekak naththan kawda solar power production eka use karanne?
මචං මේ පොයින්ට් එකේ මට ගොඩක් අපැහැදිලි තැනැක් තියෙනව මමත් තාම ඒකට හරියට උත්තරයක් හොයනව. අපේ ට්රාන්ස්ෆෝමර් හදල තියෙන්නෙ Step down කරන්න ඒ කියන්නෙ 33,000 to 230V වලට අඩු කරන්න. හැබැයි මේ ට්රාන්ස්ෆෝමර් එකටම Step up කරන්නත් පුලුවන්. ඕනම ට්රාන්ස්ෆෝමර් එකක් Step down වගේම up කරන්නත් capabledawalta area eke loku usage ekak naththan kawda solar power production eka use karanne?