Samsung cha kiyana eka nm gon kathawak. Mn s2, s3 use kara niyama phn. Htc ewath niyamai
oya uba sadahan karapu okkoma phones use karala thiyenawa bn. melo rahak na.. display eke colors balapan ko guu chaa

Samsung cha kiyana eka nm gon kathawak. Mn s2, s3 use kara niyama phn. Htc ewath niyamai

oya uba sadahan karapu okkoma phones use karala thiyenawa bn. melo rahak na.. display eke colors balapan ko guu chaa![]()

රත්තරං;17315176 said:ඇට්ට කටාව
ඇගරිගේට් කොල්ලෝ... අපිට ගොනයි බූරුවයි සින්ක්රොනයිස් කරන්නනේ ඕනේ


කලබලවෙන්නේ නැතිව හෙමිහිට ඕකට පුරුදුවෙන්න. ඔය කියපු limitations හැමේකටම විසදුම් ඇති (there are many applications from website for each task). එත් මට හිතෙන විදියට නහය අල්ලන්න වෙන්නේ වටෙන් අත දමල.
අපේ එකෙක් හිටිය iphone තියෙන. එක පාරක් යාලුවෙක්ගෙ ගෙදර යන්න address එක map එකෙන් හෙව්වා. එකෙන් පෙන්නන්නේ හිස් බුමියක් (අලුත් පාරවල් පැත්ත පලාතෙවත් නැහැ) . පොර ටක් ගල එක අපහු සාක්කුවට දාගත්ත. එදායින් පස්සේ කට්ටිය ඉස්සරහ ඕක එලියට ගන්නේ නැහැ. හැබැයි මම ලගදි iphone 6 අපු වෙලාවේ phones ගැන general කතා කල. එයත් පිළිගත්තා iphone 6 එච්චරම හරි නැහැ කියල.
එත් පොර "you know what.........the display....the retina display....you cant beat it.....man......it is the best of best....".

Google maps appa eken baluwa nam iwarai ne Mama ekak JB kara ban Pangu 1.0.1 walin. Sourik ge source eken cydia install karanna puluwan SSH karala.
Tweaks ehema wada na godak ewa. Naththath mobile substrate load karanna phone eka respring karanna one. Pangu eken jb eka release kara 2 days walin Cydia include karala na thama magula.
kawuda ban Apple maps use karanne lankaawe?Google maps appa eken baluwa nam iwarai ne
අනේ ඕව් මචන්.android හොදටම fail වෙලා..Windows Phone තමා දැන් ලෝකෙම නැගගෙන එන OS එක..මේ තියෙන්නේ නැගගෙන එන හැටි...
Windows Phone keeps losing market share(OCTOBER 29, 2014)
![]()
![]()
![]()
![]()
![]()
![]()
source: WMPowerUser
මම කියන එක තේරුම් ගන්න ඔය ඉලක්කන් කියවල බැහැ කොල්ලෝ.. එකට හොඳ විෂන් එකක් තියෙන්න ඕනේ මොලේ නැති එවුං වගේ පැටන් එක බලල කියන කතාවක් නෙමෙයි ඕක.
Android කියන්නේ සදාකල් අනාත එකක්. ගූගල් ප්ලස් වගේ ෆේල් ප්රොජෙක්ට් එකක්.
යුටියුබ් එකට පවා ප්ලස් ඔබල මැරෙන මැරිල්ල ගුගල් දැක්කම දුක හිතෙනවා. එත් ෆේල් වෙන හැටි හොඳට පේනවා. android ට ඔලුව උස්සන්න බෑ බන් ජරාම ජරා ඔ එස් එකක්.
කොටින්ම කිව්වොත් ජින්ජර් බ්රෙඩ් ගහපු ෆෝන් වලට අප්ඩේට් එකක් දෙන්ඩ වත් බැරුව ගිය හරක් තමා android හදන්නේ. එත් යකෝ 512 රැම් තියෙන හැම වින්ඩෝස් ෆෝන් එකටම ස්ටොක් අප්ඩේට් එකක් දෙන්න මයික්රසොෆ්ට් ට පුළුවන් උනා. නෙදකින් android ගූ හැත්තැවයි

85% විතර market share එකක් තියන fail project එකක් දැක්කමයි
වෙන ලොකු කතා පැත්තකින් තිබ්බත් fail කියන වචනේ තේරුම අරන් බැලුවත් මොලේ තියන එකෙක්ට තේරනව Android fail project එකක් නම් නෙවෙයි කියල
ඕවා උපරිම වේදනාවේ සළකුණු..මම දැකලා තියෙන විදිහට මේකේ අයිෆෝන් use කරන උන්ට වඩා windows phone use කරන උන් තමා ඔය වගේ android බල්ලට දාලා කතා කරන්නේ..පුදුම ඉරිසියාවකින්,දුකකින් ඉන්නේ ඇයි ඉතින් nokia එක සල්ලි වලට අරනුත් microsoft කාරයොන්ට windows phone ගොඩ දාගන්න බැරි උනානේ..

දැන් කිය කිය යනවා android fail ලු..එක්කෝ මූ සොෆ්ට්ලොජික් එකේ වැඩ කරන එකෙක් නැත්නම් windows phone app එකක් දෙකක් හදලා වේල පිරිමහගන්න එකෙක්..බලපන්කො අර ලියල තියෙන අටමගලේ දිග..


රත්තරං;17312787 said:නෙක්සස් 5 කිව්වට කමක් නෑ නෙක්සස් 6 එකේ නම කියන්න එපා බොල
කව්දබෝයි කාටුන් එකේ ජින්ඩයියට කව්දබෝයිගේ නම ඇහුවහම වගේ වෙනවා දැනෙනවා
LG G3 එක කොච්චර හොද උනත් අමුම අමු ප්ලාස්ටික් බන්.![]()
machan if u want a good build quality phone go for HTC......athinma allala balala ganin...marama quality..I am using HTC mozart..old phone.now 4 years. also used HTC sensation (Android) very good phone ban.....
රත්තරං;17314863 said:හොද ඇප්ලිකේශන් ටිකක් කියපල්ලකෝ


මේක කැනඩාවේ වෙච්ච් දෙයක් සහෝ