avengers infinity war?

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,177
    367
    83
    Kurunegala
    මොකක්ද බං අර avengers infinity war එකට කල්ල තියෙන්නෙ ? :confused: කොල පාට මිනිස්සුයි කතා කරන උරුලෑවොයි කෝටු කෑලියි :confused:
    නිකං walt disney කාටුන් එකක් වගේනෙ බං :oo:
    marvel එක disney එකෙං ගත්ත හරි මොකක් හරි එහෙම එකක් වුනා නේ? ඒකෙන් පස්සෙද මේ වගේ ආතල් දෙන්න ගත්තෙ :sorry: :(
    ඒක කාල නේද :(

    hari piliwelada marvels lage film yika balan nathuwa meka baluwata wadak na
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    anith marvel movies walata lokuwata kalin kathawa therum ganna onakamak na eth IW ekedi eka karanna ba:no: :)
    haha guardianslawa hate karana kenek dakkamay:rofl: anyhow that's your personal choice :D

    :(

    මේ වෙනුවෙන් කරන පළමු පියවර විදියට ඇට දෙක ගලක් උඩ තියල තලලා වද වෙයන්...
    අහම්බෙන් හරි උබෙන් මිනිස්සු බෝ වෙන්න තියන ඉඩ අඩු වෙනවා එතකොට.
    අවදානමක් ගන්න ඕන නැහැනේ කොයිකටත්.

    :angry:

    matanam spider man parana series eka arunama anith okkoma wage marvel film wala gon part thibbba.

    ehema thama ban.hama dema realistic karanna ba
    film ekak kiyanne film ekak.

    eth infinity war film eka aththtama kiyanne hondayi ban
    wisesyen thanos ge acting

    anith ewa nam lamaka thama.

    eka eka chracter amathaka karala kathwa hithe thiyan balahan

    :yes::yes::yes:
    :( බලන්න හිත හදාගන්න බෑ අර කතා කරන උනහපුලුවො දර කෑලි එක්ක :(

    මරුසිරා;23513138 said:
    තෝ ගලක්සි ඔෆ් ගාර්ඩියන්සල ගැන දන්නේ නැද්ද ?:P

    මේක පාර්ට් වන වගේ දෙවැනි එක ඊලග අවුරුද්දේ එයි .ලොකු ලොකු වීරයෝ සෑහෙන දෙනෙක්ට බඩු බනිස් වෙනවනේ මේකෙදි :love::love::P

    හිතන විදිහට දෙවැනි එකේදී අර රියලිටි ස්ටෝන් එක ආපහු අරන් ඔක්කොම රිවර්ස් කරයි :rofl:

    අනිත් හුට්ටප්පර ගැන නම් දන්නේ නැ කාලෙකින් හොද ත්‍රිල් එකකින් බලපු ෆිල්ම් එකක් මටනම් :love::love::love:

    :confused:
    අනේ මන්ද. මං කාලෙකිං හොඳ ත්‍රිල් එකකිං hard candy බැලුව :D

    මම නම් හිතන්නෙ ඒක වයසත් එක්ක ඇතිවෙන දෙයක් ඒ කාලෙ ස්පයිඩර් මැන් බලහ්දි අපි පොඩි ඉස්කොලෙ කොට කලිසම් කාලෙ
    ඉතින් ලොකු දෙවල් මතකයන් ගොඩක්. දැන් අපිට අපෙ වයසෙදි එව්වා ගොන් පාර්ට් වගෙ දනුනාට දන් ඉස්කොලෙ කොට කලිසන් අඳින එකෙක් හිටියොත් ඌට මෙ ෆිල්ම් එක සුපිරි ෆිල්ම් එකක් වෙවි.
    සුපර් හීරො ෆිල්ම්ස් රියලිස්ටික් කරෙ ක්‍රිස්ටොපර් නොලාන් විතරයි බැට්මැන් සීරියස් එකෙ,
    අයර්න්මැන් පලවෙනි එක ටිකක් ගති අපි ඒ බලාපු වයස එක්ක. අනික අයර්න් මැන් පලවෙනි එකෙ පොඩි රියලිස්ටික් ගතියක් තියෙනවා අර පොර ගල් ගුහාවක හිර වෙලා ඉද්දි තනියම අයර්න් සූට් එක හදලා බෙරිලා ඇවිත් පස්සෙ ඇඩ්වාන්ස් වර්ශන් එක හදනවා නෙ ??
    සී ජී අයි ගොඩක් අඩුයි.බිල්ඩින් පෙරලන් නටන එව්වා අනවශ්‍ය මාර්ශල් ආර්ට්ස් එහෙම අඩුයි ,අනික ඩාර්ක් තීම් එකෙ හදාපු එකකුත් නෙමෙ,

    තොර් වගෙ එව්ව ගත්තොත් සී ජී අයි ලෝකයක් නෙ?

    :(
    ඒ කාලෙ spider මෑන් කතා සෙට් එක තාමත් මාර ආසාවෙන් බැලුවෑකි බං :(
    මං හිතං ඉන්නෙ green lantern බලල දාන්න. ඒ ගැන මොකවත්ම දන්නෑ :no: බලලම නෑ :no:
    thor 1 වෙනි එක හොඳට අල්ලල ගියා බං :love: බලපු ලස්සනම කතාවක්. cgi වැඩිවුනා කියල අවුලක් නෑ :)

    ai uba titanic wage love story ekak balannada hithuwe :P
    IW kiyanne marvel unge heroes la set ekakama ekathuwak Guardians of tha galaxy 1,2 balapan therei siddiya

    එහෙමට love story බලන්නෑ බං. titanic වලට ලොකු ආසාවකුත් නෑ :no: GOG නං බලන්න බෑ :no:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අර black panther නම් විකාරයක් නෙ මම හිතන්නේ ම පාර උන් ගොඩක් අවුන් අයින් කලා අන්තිමට වාෂ්ප වෙච්ච අවුන් අයෙ අවේ නැත්නම් හොදයි
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අර black panther නම් විකාරයක් නෙ මම හිතන්නේ ම පාර උන් ගොඩක් අවුන් අයින් කලා අන්තිමට වාෂ්ප වෙච්ච අවුන් අයෙ අවේ නැත්නම් හොදයි

    ආයේ එනවා බන් :rofl:

    රියලිටි ස්ටෝන් එකෙන් වෙච්චදේ රිවස් කරනවා :P

    එහෙම නොවෙනවානම් ස්පයිඩර් මෑන් වගේ චරිතත් නැතිවෙනවා .එක වෙන්නේ නැති දෙයක් :rofl:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අර black panther නම් විකාරයක් නෙ මම හිතන්නේ ම පාර උන් ගොඩක් අවුන් අයින් කලා අන්තිමට වාෂ්ප වෙච්ච අවුන් අයෙ අවේ නැත්නම් හොදයි

    මරුසිරා;23513219 said:
    ආයේ එනවා බන් :rofl:

    රියලිටි ස්ටෝන් එකෙන් වෙච්චදේ රිවස් කරනවා :P

    එහෙම නොවෙනවානම් ස්පයිඩර් මෑන් වගේ චරිතත් නැතිවෙනවා .එක වෙන්නේ නැති දෙයක් :rofl:

    Ow snap eken nathivecha kattiya apahu ey, Spidey, Dr. Strange, Star load, Wanda ehema powerful characters ewa nathivena denne na kohomath:D
    I need Loki back though Thanos said no resurrections this time :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes: ඔව් මටත් ඕක හිතුන .... ඒක නම් මලම විකාරයක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වෙනුවෙන් කරන පළමු පියවර විදියට ඇට දෙක ගලක් උඩ තියල තලලා වද වෙයන්...
    අහම්බෙන් හරි උබෙන් මිනිස්සු බෝ වෙන්න තියන ඉඩ අඩු වෙනවා එතකොට.
    අවදානමක් ගන්න ඕන නැහැනේ කොයිකටත්.

    :rofl::rofl::rofl::rofl:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඇවෙන්ජර්ස් නෙමෙ මාවල් එකෙන් ඔය සීරියස් එක පටන් ගත්ත දවසෙ ඉඳන් ගහපු ෆිල්ම්ස් සෙරම අවුල්
    අයර්න් මෑන් 1 වෙනි එකට නම් ටිකක් ආසා උනා ඒ කාලෙදි ඒ වයසත් එක්ක. දැන් නම් ඒකත් ගොන් පාර්ට්, මාවල් එකෙ සල්ලි හම්බකරන සීන් එකෙ ඉන්නෙ

    ක්‍රිස්ටොපර් නොලාන්ගෙ බැට්මෑන් සීරියස් එක ඇරෙන්න අනික් කිසිම සුපර් හීරො ෆිල්ම් එකක් ගුණාත්මක මට්ටමෙ එව්වා නෙමෙ.

    සී ජී අයි වලින්, තාක්ෂණය අතින් හොඳ ඇති,එත් Story එකක් නැහැ නෙ ?

    කතාව පටන් ගද්දි ගො අතර මැදදි හො අපිට කියන්න පුළුවන් වෙන දෙ.
    පොඩි වෙනසකට වගෙ මෙ ඇවෙන්ජර්ස් එකෙ දුෂ්ඨයා දිනනවා සහ දුෂ්ඨායාට හැඳුම්බර වෙන්න අවස්ථාවක් දීලා තියෙනවා. ඒ ඇරෙන්න වෙනදා වගෙම තමා.
    එත් ඔය ෆිල්ම් එකෙ ඊලඟ එක ඊළඟ අවුරුද්දෙ එවි.
    එකෙදි ඉතින් දුෂ්ඨයාට කෙල වෙන්න එපැයි .

    Hariyata hari :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    Ow snap eken nathivecha kattiya apahu ey, Spidey, Dr. Strange, Star load, Wanda ehema powerful characters ewa nathivena denne na kohomath:D
    I need Loki back though Thanos said no resurrections this time :(
    :yes::yes::yes:

    ඔය කරක්ටර්සලා නැත්නම් මර්වල්යුනිවර්ස් එක ඉවරයි :rofl:

    සන්තෝසයි ගෑනු ළමයිනුත් මෙව්ව් බලන එකගැන ,ඔලේ කුරුවල් කරන ඉන්දියන් දෙක්යිපනහේ අච්චාරු වලින් මිදිලා :love::love::love:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මොකක්ද බං අර avengers infinity war එකට කල්ල තියෙන්නෙ ? :confused: කොල පාට මිනිස්සුයි කතා කරන උරුලෑවොයි කෝටු කෑලියි :confused:
    නිකං walt disney කාටුන් එකක් වගේනෙ බං :oo:
    marvel එක disney එකෙං ගත්ත හරි මොකක් හරි එහෙම එකක් වුනා නේ? ඒකෙන් පස්සෙද මේ වගේ ආතල් දෙන්න ගත්තෙ :sorry: :(
    ඒක කාල නේද :(
    Superhero movies ohoma tamai ban- they all CGI.
    But this one was actually pretty good except for fast cuts and stupid jokes.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Superhero movies ohoma tamai ban- they all CGI.
    But this one was actually pretty good except for fast cuts and stupid jokes.

    have you ever watched Christpher Nolan's Batman series ?

    Avengers Infinity war utterly crap as other MCU's Shits
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    have you ever watched Christpher Nolan's Batman series ?

    Avengers Infinity war utterly crap as other MCU's Shits

    Dc ekai marvel kiyannei totally wenas yana dekak bn..:yes: e deken ubata ekama de expect karanna ba..

    Mama nam personally avengers movie walata asa na..main reason eka ewaye kattiya wadi...

    Comic books walata ok mokada movie ekak wage nemei digata ewa geniyanna puluwan nisa...eth movie ekak paya 2k wage yanne..oka asse hama labbama karanna bane..ethakota assen assen inna hama ekama obala ala wenawa wade...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මරුසිරා;23513219 said:
    ආයේ එනවා බන් :rofl:

    රියලිටි ස්ටෝන් එකෙන් වෙච්චදේ රිවස් කරනවා :P

    එහෙම නොවෙනවානම් ස්පයිඩර් මෑන් වගේ චරිතත් නැතිවෙනවා .එක වෙන්නේ නැති දෙයක් :rofl:

    Time Stone එකෙන් නෙමෙයිද reverse කරන්නේ? :confused: :confused:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Dc ekai marvel kiyannei totally wenas yana dekak bn..:yes: e deken ubata ekama de expect karanna ba..

    Mama nam personally avengers movie walata asa na..main reason eka ewaye kattiya wadi...

    Comic books walata ok mokada movie ekak wage nemei digata ewa geniyanna puluwan nisa...eth movie ekak paya 2k wage yanne..oka asse hama labbama karanna bane..ethakota assen assen inna hama ekama obala ala wenawa wade...

    Yes i know

    but this is not DC vs Marvel

    this is Christopher Nolan vs Marvel and other DC movies

    කොමික් එකෙ නෙමෙ බන් අවුල තියෙන්නෙ ඩිරෙක්ටර් ගෙ
    අනික් ඩී සී මුවිස් බලපන් ඔය ජස්ටිස් ලීග්,වොන්ඩර් වුමන්,මෑන් ඔෆ් ස්ටීල්

    අඳුරු තීම් එකකින් සීජි අයි ලොකයයි

    ඩී සී උනත් මාවල් උනත් ඩිරෙක්ටර්ගෙ විෂන් එක අතෙ තමා ගේම තියෙන්නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Yes i know

    but this is not DC vs Marvel

    this is Christopher Nolan vs Marvel and other DC movies

    කොමික් එකෙ නෙමෙ බන් අවුල තියෙන්නෙ ඩිරෙක්ටර් ගෙ
    අනික් ඩී සී මුවිස් බලපන් ඔය ජස්ටිස් ලීග්,වොන්ඩර් වුමන්,මෑන් ඔෆ් ස්ටීල්

    අඳුරු තීම් එකකින් සීජි අයි ලොකයයි

    ඩී සී උනත් මාවල් උනත් ඩිරෙක්ටර්ගෙ විෂන් එක අතෙ තමා ගේම තියෙන්නෙ

    Ithin bn oka themes dekak ne..mama nam personally dc movies walata asa na..nolan ge batman trilogy eka witharai hoda..eka dark unata amuthu gathiyak thiyenawa..

    Mama justice league unath e wage heroes la godak inna ewata asa na..kohomath ben afflek ge batman character eka asa na :P ekak mata uwa penne daredevil wage..:love: anika u batman character ekata match wenne na..ekko eke director awul..

    Anyway mama kiyanna haduwe, dc lage justice league ekath chorai mata nam...mama piligannawa directoe ge athe thiyenawa kiyala loku share ekak film eke quality ekata..eth ithin oya avengers wage hama ekaama inna ekak kawuru karath ocharai