"Best Life" හොර ගුහාව

luck123

Junior member
  • May 31, 2016
    41
    11
    8
    38
    panadura
    මගේ යාළුවෙක් ඔකට අහුවෙලා බන් ඉන්නේ.උ මට ජෝන් වනින්ලු, කොච්චර කිවුවත් තේරෙන්නේ නෑ. බොරු Training Program ඒකක් දීලා Brain Wash කරලා තියෙන්නෙ මුං. අම්මට තේරුන් කරන්න විදියක් කියහන්කො.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    ada best life training ekata gihing aawa
    piramid kohe da bn

    32000 kata eyalage shop eken badu aragena enter welaa mam thawa dennekwa joint karanawa eyaala 32000kata badu gathama mata commission 2500 + 2500 = 5000 hambawenawa e denna 2ek + 2ek joint kataama 5000 + 5000 = 10000K commission hambewenawa ehama weekly 100,000 wenakan hamba karaganta puluwan

    ehama beluwama apen invest ekakuth ne ne bn

    api 32000 kata gatha baduth ekka commission vidiyata maasakata hondatama mahansi unuth laksayak vithara hamba karanta puluwan ne bn

    13101363_1246990808659427_1325639129_n.jpg
     

    gimhan24

    Member
    Oct 5, 2016
    127
    5
    0
    මේක හරියට දැනගෙන කරන එකා අනිවාර්යෙන් ගොඩ යනව මචන්.
    ඔය Chinese බ්‍රෑන්ඩ් නැතුවට උන් ගාව Samsung, LG වගේ හොද බ්‍රෑන්ඩ් තියනව.
    ඕක කරන එකා අර වගේ Chinese බ්‍රෑන්ඩ් Promote කරන්නෙ ඒකෙන් වැඩි Commission එකක් තියන නිසා.
    ඒ වගේ ඒවට අහින්සක මිනිස්සුන්ව රවට්ටන එක වැරදියි
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මේක හරියට දැනගෙන කරන එකා අනිවාර්යෙන් ගොඩ යනව මචන්.
    ඔය Chinese බ්‍රෑන්ඩ් නැතුවට උන් ගාව Samsung, LG වගේ හොද බ්‍රෑන්ඩ් තියනව.
    ඕක කරන එකා අර වගේ Chinese බ්‍රෑන්ඩ් Promote කරන්නෙ ඒකෙන් වැඩි Commission එකක් තියන නිසා.
    ඒ වගේ ඒවට අහින්සක මිනිස්සුන්ව රවට්ටන එක වැරදියි

    :no::no::no::no:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අපෙත් යාලුවෙක් ඕක පටං ගන්න හදනව....මොකද කරන්න ඕන...ඌ යාලුවෙක්.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මුන් බ්‍රේන් වොෂ් කරන්න හරිම දක්ෂයි . Training programme තියල බ්‍රේන් වොෂ් කරවන්නේ

    training programme

    තව පොඩ්ඩක් විස්තර කරපන්කො​

    පලවෙනි දවසේ පැයක් දේශනයක් කරනවා, ඒකට ඕනා කෙනෙක් aඅහුවෙනවා.
    අපිව පැයෙන් කෝටිපතියෙක් කරවනවා.
    ඊට පස්සේ ජොයින් උනාම එක එක stages වලදී එක එක traning tතියෙනවා,ඒවටත් රු 500 ගන්නවා
    ඒකෙදී අනිත් අයව අල්ලගන්න විදිහ විවිද බාවනා ක්‍රම වගේ දේවල් කියල දෙනවා.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    marketing tricks..ganna eka hoda ekak ganna balanna.mamath marketing walin ayin una minissunta boru karanna bari hinda :(

    :angry: machan uba marketing gana tiyena akalpaya sampurna weradi deyak. boru kiyanne marketing nodanna un. example 1k widihata Apple balapan. Aduma tharame un apple product gannawath kiyanawa man ahala na . eth kohomada sales ?
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    machan ayi ban uba oka 2018 damme oka unee 2015 nam

    anika oya WEK kiyanne Toshiba Brand eka mamath gatta uba oya kiyana 2015 gatte tawama niyameta wada

    anika bestlife Phyremid eka nemei habaei ekee inna Team Leaderls la unta harigiyahama unta pahala un amataka karanawa

    ekkaei seen eka

    ape amma 70000LKR cheque ekath gatta via Commertial Bank

    ekama wnasa unge badu ganan

    onna dan tawa seen ekak yanawa Beuty Product ekak ekee nam ganan 15000LKR wagee yanne

    mata nittabuwe porak set una ugen nam maara wadayak tiyenne Head Office ek atiyanawa Kiyala kiwwe Kesbawe lu