"Best Life" හොර ගුහාව

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පුලුවන් නම් දාපන්කො බ0 විස්තර ඇතුව මුන්ගේ මගඩිය ගැනහ් ? ගොඩක් එවුන් බෙරගන්නහ් පුලුවන් වෙයි
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේවා බෑන් කරන්නේ කොහොමද, ඕවගේ උඩම අතු වල ඉන්නේ රටේ ඉන්න හොඳම මොළ ගෙඩි ටිකක්..නීතියෙන් පනින්න පුලුවන් විදියෙ තැන් ටාගට් කරන් තමා ඕවා පටන් ගන්නේ..නීතියෙන් වැඩ ගන්න උන්ම තමා ඒ තැන් පෙන්නල වැඩේ හරි ගස්සන්නේ..අහු වෙන උන් අහු වෙලා හැඳි ගෑවිලා ගියාදේ බං. මම එකෙක්ට කට කැඩෙනකන් කියුවා ඌ පිළි ගත්තෙම නෑ.. මේක පිරමීඩ් නෙමෙයි මේකෙන් ලොකු සේවයක් වෙනවා..හෙන කතා දෙන්නේ..සම්මන්ත්‍රණ තියෙනකොට රට වටේම ඒවට ගියා. මෙන්න ළඟදි හම්බුණාම පොරට ශොට් එක වැදිලා..දුකත් හිතුණා මොනව කරන්නද..මම මොකුත් කියුවේ නෑ පොර කියන දේ අහන් ඉඳල ආවා..:nerd::nerd::nerd::nerd::nerd::nerd:

    මිනිස්සුන්ට පච් කියන්නත් බෑ. සල්ලි ලේසි විදි වලින් හොයන්න පුලුවන් ද කියල දේ තේරුම් අරන් ඉන්න ඕන ඔක්කොටම කලින්.එහා ගෙදර එකා කරන හැම දේම අපිට බෑ නේ. අපි අපිට පුලුවන් දේකින් උපයන් අපිට ඇති සැටියෙන් ඉන්නහදනව නම් ඒ මිනිස්සු ඉස්සරහට එයි.
     
    • Like
    Reactions: CONCORDE777

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Hafda ehemada math ktha karnawa ban 40k deela join wenna kiyala ekek.. oo mitsbisu outlander ekak gaththa beat life witbri karnne.,
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,138
    24,739
    113
    tracing Geo-location.. ... ...
    අපේ අම්මවත් ගමේ අක්ක කෙනෙක් අන්දලා එවලා තිබ්බ 60,000ක බඩු ගන්න, ඊට පස්සේ දෙන්නෙක් හොයල දෙන්න නිකන් ඉදන් සල්ලි තමයි කියලා.. වෙලාවට මම කියල කියල වැඩේ නවත්තගත්තේ.. ඕක ගැන කියල මාත් එක්ක දවස් දෙකක් විතර අම්ම කතා කලෙත් නෑ.. ඒ අක්ක අම්මව හොදට දන්නා එකියක්.. ඒ හින්ද එකී බොරුවක් කරන්නේ නෑ කියල අම්මට විශ්වාසේ.. :D ඒකිත් හොදට ඇඳලා ඉන්න ඇත්තේ.. දැන් නම් මොකක් වෙලා ද දන්නේ නෑ.. වයසක මිනිස්සු නම් කමක් නෑ මම දන්නා කොල්ලෝ හිටිය ඒ දවස්වල ඕකේ වැඩමුළු වලට ගිහින් කතා හිටන් කරපු උන්..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    දැන් ටික කාලෙක ඉදල 'වෙන්නප්පුව - කටුනේරිය - මාරවිල - මහවැව - හලාවත' පැතිවල Global Lifestyle - Solar Power System ජවාරම ජයටම කෙරීගෙන යනවා. දන්න අයවත් දැනුම්වත් කරන්න. අහු වෙන්න ඒපා කියලා....

    ගල්කිස්සේ මාලබේ සැරටම යනවා ඔයි.. :shocked::shocked::shocked:
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    okata bn ape amai thathai 2nama gya.. Adurna un thma edagna yne awila.. Ae kale nan 35 da khda gewla bdu gana one, theka land. Dabadiwa tour cmtputr arwa mewa tiba..

    2k dmama 7000k hmbenwalu. Ae 2nth 2na 2na 4k dmama gana wadi wewei ynwalu. Chain eka wage ynwa. Piramid wage..

    Apinan gya modakmata sali walta sofa ekakui putu set ekakui gatha. Thma nan hodata tynwa,!

    Mun wadi ganata badu wikunala ewa katiya athare bedanwa wage wadak da khda ne?
     

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    Mokakda macho me seen eka ,danna kenek pahadili karanawada ,mokakda me system ska kiyala....thanks
     

    dishanwis

    Well-known member
  • thawama minissu oya best life , global lifestyle wage network makarting kiya ganna pyramid jawaramata ahu wenawa. lesiyen salli hoyanna gihilla thamange atha athi deth nathi kara gannawa. danna siyalu dena me gana danwath karanna. thani brain wash eikak karannee motivate prog thiyala udin inna set eika thama laba gannee
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ස්ථානය : මහනුවර

    දවස : 2015 / 11 / 03

    සත්‍ය සිදුවීමකි


    අපේ family 1කේ අයියා කෙනෙක් මට lunch hour 1ke call කරලා කිවුවා , පොරට LED TV 1කක් ගන්න ඕන , තැනක් තියනවා පොඩ්ඩක් යමුද ගන්න කියලා. පොර වැඩිය දන්නේ නැති නිසා, මම short leave 1කක් දාගෙන පොරත් 1ක place 1කට ආවා . (මම කලින් place 1ka දන්නවා , හැබැයි මම අපේ 1කාට මුකුත් කිවුවේ නෑ )

    "Best Life" 1ken තමයි දැන් අපේ පොර TV 1ක ගන්න යන්නේ. මොකද්ද දන්නවද tv brand 1ක ???? WEK....

    මම නම් ජීවිතේට අහපු නැති නමක් . Best Life බුවා අපිට කියනවා , Rs 55,000 tv 1ක Rs 43,000 දෙනවලු . 2 years warranty සමග. වෙන කොහෙවත් මෙච්චර අඩුවට ගන්නත් නැල්ලු . (32' LED TV 1kak ) . TV 1ka ගත්ත ගමන් උන්ගේ membership 1kath Auto ම හම්බ වෙනවලු .

    ඊට පස්සේ Best Life බුවා උන්ගේ Best Life 1ක ගැන සැහෙන්න වර්නාවක් දෙනවා . ඔය දේවල් වෙනකන් මම වචනයක්වත් කතාවට ගියේ නෑ . මම මුන් ගැන දන්නා නිසා මට මාර තරහක් තියෙන්නේ . අහිංසකයන්ව රවට්ටලා සල්ලි ගරාගන්න මුන් හරිම දක්ෂයි .

    දැන් මගේ අවස්ථාව :


    මම : "wek 32 LED TV 1kata Rs 43,000k දෙන 1කේ, Abans 1ken 30 - 40 අතර 4 years warranty සමග branded TV 1කක් ගන්න පුළුවන්නේ අපිට ... ඇයි මේක මෙච්චර ගණන් ???"

    Best Life බුවා : "නෑ sir , මේක අලුත්ම brand 1කක්. sir දන්නේ නැති උනාට ගොඩක් කට්ටිය මේක අරගෙන යනවා .......... (තව වැල් වටාරම්)

    මම : "මම අහල තියන විදිහට ඔයාලයි , global lifestyle කට්ටියයි 1කම අය නේද "

    Best Life බුවා : "Global lifestyle අපිට කිසිම සම්බන්දයක් නෑ sir . එයාල නම් pyramid කට්ටිය කියලයි ආරංචිය. අපිනම් එහෙම නෑ "

    මම : " එහෙම වෙන්නේ කොහොමද ? දැන් ඔයමනේ කිවුවේ , TV ගත්ත ගමන් membership 1kath Auto ම හම්බ වෙනවා . තව 4ක් 1කරගෙන අවොත් 0.5% commission 1කක් sirta හම්බ වෙනවා කියල "

    මේ ආකාරයෙන් දිගු සංවාදයක් Best Life බුවා හා මා අතර ඇතිවිය . අන්තිමට පොර නිකන්ම කිච වෙලා , සද්ද නැතුව හිටිය .

    Best Life කියන්නේ හොර ගුහාවක් , කිසිම වෙළදපල වටිනාකම් නැති , කසිකබල් භාණ්ඩ කාගෙහරි කාරේ ගහලා , අලුත් බලාපොරොත්තු දෙන 1ක විතරයි මුන් කරන්නේ.

    කොහොමහරි අපේ පොර TV 1ක ගත්තේ නෑ .
    අහුවෙන්න එපා මේ වගේ බොරු වැඩවලට. මේ වගේ සිදුවීම් වෙලා තියනවනම් කියන්න

    මචන් මෙහෙත් BEST LIFE එකක් තියෙනවා. අහිංසක මිනිස්සු ගොනාට අන්දලා කුණු ජරාව දෙනවා . උන් අම්බානකට සල්ලි හොයනවා. මෙහෙ ඉන්නේ ගොඩක් උන් කුලීවැඩ කරලා සල්ලි හම්බකරන උන්. පවුබන්. අහිංසකයන්ගේ සල්ලි. PLACE එක ලුණුගම්වෙහෙර. මම ඉන්න හරියෙම. මේවා අයිති වුන් පදින්නේ ප්‍රාඩෝ , මොන්ටෙරෝ. උන් ඒවා පෙන්න පෙන්න අහිංසකයන්ගේ සල්ලි ගරනවා.
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මගෙ සින්නෙක් කලා ඔයි මිනිහ කැම්පස් එකෙ බර ගානක් ඔකට දාල සමහරු නයට සල්ලි අරන් ඔය වැඩෙට බැහැල තියෙන්නෙ.මිනිහා කියනව මෙකට ඇවිල්ල කට්ටිය ජොයින්ග් කර ගත්තෙ නැති උන්ලු මෙකට බනින්නෙ.අනෙ හෙන තෙලක් ගැහුව මන් සින් එක නෙත් එකෙ අහල තිබ්බ නිසා බෙරුනා.කැම්පස් එකෙ මැන්ජ්මන්ට් කරන් උන් චර්ටර්ඩ් එකවුන්ටන්ල වගෙ උනුත් මෙ රෙද්දට අහු වෙලානෙ.මන් හිතන් හිටියෙ අවුලක් නැති එකක් කියල් බෙස්ට් ලයිෆ් එක..තැන්ක්ස් කොල්ලො