හලෝ මචන්ලා කොහොමද ?....මම මේ Forum එකට අලුත් කෙනෙක්.මමත් මේ අවුරුද්දේ BIT එකට රෙජිස්ටර්වෙන්න හිතන් ඉන්නව...එත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
..මට O/L Maths වලට 's'
එකක් තියෙන්නේ..එක registration එකට අවුලක් වෙයිද ? හැබැයි මම HNDIT (SLIATE) final semester එකේ ඉන්නේ.එකත් මේ ජනවාරි වලින් ඉවරයි..එකත් UGC Approved හන්දා මට අවුලක් නැතිව register වෙන්න පුළුවන් වෙයිද..?
අඩෝ මාත් apply කරලා ගොඩක් දවස් බන්... උන් සයිට් එකේ පබ්ලිශ් කරපු එක ලිස්ට් එකකවත් මගෙ නම නෑ බන්... මම apply කලේ දෙසැම්බර් 17 බන්... මොකද බන් මේකට කරන්නෙ? තව කව්ද ඉන්නෙ බන් application දාල interview call නොකරපු?
උබේ නුම්බර් එක පටනන්නේ H17 නම් තව කල් යයි

na bn. 16H000021
Semester 6 2015 exam karapu un innawada? thama results na neda dan six months withara wenawa![]()

Aurora Institute (Maharagama)
අඩෝ මාත් apply කරලා ගොඩක් දවස් බන්... උන් සයිට් එකේ පබ්ලිශ් කරපු එක ලිස්ට් එකකවත් මගෙ නම නෑ බන්... මම apply කලේ දෙසැම්බර් 17 බන්... මොකද බන් මේකට කරන්නෙ? තව කව්ද ඉන්නෙ බන් application දාල interview call නොකරපු?
nugegoda paththe inna ekekta yanna hoda institute ekak kiyapnko mchn.
mage malli kenekta.
u aluthen karanna inne.
esoft, matrix deken ekakata yanna kiyala thamai godak aya kiwwe

Esoft patan aran tiyenne 2016.
patan gaththata passe yanna barida bn?
uba fit karada 16H000.. numbers dan registration call karala iwarayi danma call ekak diyan

Thanks machan
Esoft eke kohomada project class thiyenne? hema weekend ekema thiyenawada naththam apita ona unama session ekak da ganna puluwanda? charges kohomada machan?
Semester 6 2015 exam karapu un innawada? thama results na neda dan six months withara wenawa![]()