mata computer systems notes/videos thiayanawanm denna puluwanda...
mama bit student kenek neme
but mata igena ganna asai computer systems subject eka
https://slbitfit.wordpress.com/computer-systems/
mata computer systems notes/videos thiayanawanm denna puluwanda...
mama bit student kenek neme
but mata igena ganna asai computer systems subject eka

Semester 3 maths walata lesiyen therum ganna puluwan reference monawahari tyenawanam denna puluwanda? VLE note eka balalanam thaniyama goda danna amarui.(A/L Maths nokarapu ayata)
මට sem 3 maths - vectors වලට tutorial එකක ලින්ක් එකක් කටහරි දෙන්න පුලුවන්ද

Semister 1 Exam liyanna bari una ayata salli wath discount ekak dena ekak nadda machanla.Sem 3, 5 nam chance ekak hambuna. Apata mukuth nane.![]()
මොකක් හින්දද flood එක හින්දද..
උන්ට email දාන්න කියල තිබ්බ නේද .. තව exam එකක් තියන කතාවක් තමා කියල තිබ්බේ ..
ඔව් මචෝ.සිකුරාදා ගෙවල් වලිනුත් අයින් වෙන්න කියල හෙන කෙලියක් උනා .එදාම email එකක් දැම්ම.reply කරේ නම් නෑ .
ලොකු දෙයක් මොකක් හරි කලොත්.එහෙම තියන කතාවක් කියල තිබ්බ .. call කරලා හරි ගිහින් හරි අහපන් ..
එල මචන්.Thanks e-Test තියන ඒවා submit කරන්න බැරි උනාම මොකද වෙන්නේ /?![]()

e test kiwe assignmentda??
eelaga para eka karanna wenawa assignment pamanak![]()
Asignment nemey machan enhance subjects wala online test eka. Eka kare natnm practical walata call krannet na.
එතකොට මොකද වෙන්නේ ?


හෙනයා;21794440 said:Ethakota ithin DIP eka na.. Aye next year karanna wei![]()

හෙනයා;21794440 said:Ethakota ithin DIP eka na.. Aye next year karanna wei![]()