BIT කරන අය එන්න මෙතෙන්ට

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    මන් එන තැන පාළුවක් නැ මිනිහෝ :baffled::baffled:..උබල ඉන්නකන් මේක සොහොනක් වගේ ..මන් ආවම බලපන් මේක මගුල් ගේ වගේ :P:Pමේකේ වෙස් වලාගත් කෙල්ලෙක් ඉන්නවා කියලා සාක්ෂි ලැබුනා ඒකයි ආවේ :baffled:

    Dafaqq :eek::eek:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මන් එන තැන පාළුවක් නැ මිනිහෝ :baffled::baffled:..උබල ඉන්නකන් මේක සොහොනක් වගේ ..මන් ආවම බලපන් මේක මගුල් ගේ වගේ :P:Pමේකේ වෙස් වලාගත් කෙල්ලෙක් ඉන්නවා කියලා සාක්ෂි ලැබුනා ඒකයි ආවේ :baffled:
    මගුල් ගේ වගේ තමයි..ඔව් ඔව් :sorry:

    හරි එහෙනං ඒ කෙල්ලත් ඉවරයි :(

    සද්දේ දැම්මොත් කපනවා දැන ගනින් රේප් ..අපි දැන් ලොකු මිනිස්සු :rofl::rofl:

    හරි අයියේ මම බය වුනා :( අපිත් මේ ඔයාල හිතන තරම් පොඩි නැහැ හරිද :growl: (ඔයාට වඩා අවුරුදු පහක් අපි වැඩිමල් එළකිරි ජීවිතය තුල :P )
     
    Last edited:
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හරි අයියේ මම බය වුනා :( අපිත් මේ ඔයාල හිතන තරම් පොඩි නැහැ හරිද :growl: (ඔයාට වඩා අවුරුදු පහක් අපි වැඩිමල් එළකිරි ජීවිතය තුල :P )
    :P:P:Pප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙලා අවුරුදු 40ක් වුනත් වැඩක් නැ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා අවුරුදු 2ක් වුනත් එක වටිනවනේ ..පට්ටම් වලින් දැන් මම ලොකු :P
     
    desi22

    Member
    Oct 21, 2017
    2
    1
    0
    අලුතින් BIT 1ක් පටන්ගන්නේ කවද්ද කොහොමද 1ට සම්බන්ද වෙන්නේ කියල විස්තර ටිකක් කියන්නකෝ
    1ඒ මොනවද කරන subject ? දන්නා 1ක් කියන්න කෝ මට
    මම අලුත් අනේ මේකට
     
    • Like
    Reactions: හෙනයා

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අලුතින් BIT 1ක් පටන්ගන්නේ කවද්ද කොහොමද 1ට සම්බන්ද වෙන්නේ කියල විස්තර ටිකක් කියන්නකෝ
    1ඒ මොනවද කරන subject ? දන්නා 1ක් කියන්න කෝ මට
    මම අලුත් අනේ මේකට
    http://bit.cmb.ac.lk/node/428

    metana okkoma tiyanawa :)
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    :P:P:Pප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙලා අවුරුදු 40ක් වුනත් වැඩක් නැ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා අවුරුදු 2ක් වුනත් එක වටිනවනේ ..පට්ටම් වලින් දැන් මම ලොකු :P

    ammo :rofl:
     
    • Like
    Reactions: හෙනයා

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    :P:P:Pප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙලා අවුරුදු 40ක් වුනත් වැඩක් නැ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා අවුරුදු 2ක් වුනත් එක වටිනවනේ ..පට්ටම් වලින් දැන් මම ලොකු :P

    ohoma nondi karanawada ane ammapa :P
     
    • Like
    Reactions: හෙනයා

    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    සෙම් 2 කරන class ගිය කෙනෙක් pm එකක් දාපන්කෝ.ලොකු උදව්වක් සහෝ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    • Like
    Reactions: ForgottenSand

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔන්න මේකේ පැරණි මිත්‍රයෝ 3 දෙනෙක්ට සැලකුවා 12 ගානේ ..ඔය තියන තියන ඒවා පුස් කන්න කලින් මටත් සලකන්න කාරුණික වෙන්න :P

    Admin kiwwa epa kiyala :P
    You must spread some Reputation around before giving it to Arrow11 again.
     
    • Like
    Reactions: ForgottenSand

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    voltage තමා මගෙන් කෙල්ල කවුද අහලා රේප් දීලා තියෙන්නේ :P:P

    මම කිවේ කමෙන්ට් නොකරට බිට් කරන කෙල්ලොත් මේකට එනවා කියලා :P:P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    voltage තමා මගෙන් කෙල්ල කවුද අහලා රේප් දීලා තියෙන්නේ :P:P

    මම කිවේ කමෙන්ට් නොකරට බිට් කරන කෙල්ලොත් මේකට එනවා කියලා :P:P

    lol. man nam newe :rolleyes: oya LPS1992 thamai sure ekatama. ooka kukula

    anika ithin kellanta paaduwak wei apen advices gatthoth. ha nadda :rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔන්න මේකේ පැරණි මිත්‍රයෝ 3 දෙනෙක්ට සැලකුවා 12 ගානේ ..ඔය තියන තියන ඒවා පුස් කන්න කලින් මටත් සලකන්න කාරුණික වෙන්න :P

    අනේ මට 12 ක් දීල ඇරෝ ගිහින්..උඹ මට කියල ඇරෝගන්න තමයි හදන්නේ :baffled:

    You must spread some Reputation around before giving it to Arrow11 again.
     
    • Like
    Reactions: ForgottenSand

    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    කව්ද උදව් කරන්නේ assignment ටික ගොඩ දාගන්න.Plzzzzzzzzzz.........